Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆින්ච් 156යි - මැකලම්ගේ වාර්තාවක් බිඳියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆින්ච් 156යි - මැකලම්ගේ වාර්තාවක් බිඳියි

ෆින්ච් 156යි - මැකලම්ගේ වාර්තාවක් බිඳියි

මෙතෙක් පන්දුවාර 20යි 20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරොන් ෆින්ච් සමත් විය.

ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගයේදීය.

එංගලන්තයේ රෝස් බොල් හි පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී ෆින්ච් පන්දු 63දී ලකුණු 156ක් ලබාගත් අතර ඊට 6 පහර 14ක් හා 4 පහර 11ක් ඇතුළත්ය.

එම ලකුණු සංඛ්‍යාව මෙවැනි තරගයකදී පිතිකරු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර ඉහළින්ම ලියැවිණ.

මීට පෙර නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලේකැලේදී පන්දු 58දී ලකුණු 123ක් ලබාගෙන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාකර තිබුණි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21දා එම වාර්තාව පිහිටුවා තිබිණ.

කෙසේ වෙතත් මෙම තරගයේදී ඔස්ට්‍රේලියාවට අභියෝගයක් වෙමින් එංගලන්ත කණ්ඩායමේ ජොයි රූට් පන්දු 49දී ලකුණු 90ක් ලබා ගනිමින් නොදැවී පන්දුවට පහරදුන්නද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබා ගත හැකිවුයේ කඩුලු 6ක් දැවී ලකුණු 209කි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 39ක ජයක් හිමිවිය.

Source : Ada derana

[QUOTE="randy6667, post: 15530862, member: 345457"] [b]ෆින්ච් 156යි - මැකලම්ගේ වාර්තාවක් බිඳියි[/b] [CENTER][COLOR="Red"][SIZE="6"][B]ෆින්ච් 156යි - මැකලම්ගේ වාර්තාවක් බිඳියි[/B][/SIZE][/COLOR] [IMG]http://img.thesun.co.uk/aidemitlum/archive/01798/FINCH_1798450a.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"][B]මෙතෙක් පන්දුවාර 20යි 20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරොන් ෆින්ච් සමත් විය. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගයේදීය. එංගලන්තයේ රෝස් බොල් හි පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ෆින්ච් පන්දු 63දී ලකුණු 156ක් ලබාගත් අතර ඊට 6 පහර 14ක් හා 4 පහර 11ක් ඇතුළත්ය. [IMG]http://b.vimeocdn.com/ts/447/522/447522976_640.jpg[/IMG] එම ලකුණු සංඛ්‍යාව මෙවැනි තරගයකදී පිතිකරු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර ඉහළින්ම ලියැවිණ. මීට පෙර නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලේකැලේදී පන්දු 58දී ලකුණු 123ක් ලබාගෙන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාකර තිබුණි. පසුගිය වසරේ සැප්තැම්බර් මස 21දා එම වාර්තාව පිහිටුවා තිබිණ. කෙසේ වෙතත් මෙම තරගයේදී ඔස්ට්‍රේලියාවට අභියෝගයක් වෙමින් එංගලන්ත කණ්ඩායමේ ජොයි රූට් පන්දු 49දී ලකුණු 90ක් ලබා ගනිමින් නොදැවී පන්දුවට පහරදුන්නද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබා ගත හැකිවුයේ කඩුලු 6ක් දැවී ලකුණු 209කි. ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 39ක ජයක් හිමිවිය. [/B][/COLOR][/SIZE][/CENTER] [B]Source : Ada derana[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom