ෆිල්ම්ස් ටීවී සීරීස් බාන අයට

lakmal561

Active member
  • Apr 3, 2020
    83
    220
    43
    දිනපතා නිකුත් වන ටීවී සීරීස් සහ ෆිල්ම්ස් ‍ඊතා පහසුවෙන් බා ගැනිමට පිවිසෙන්න අපේ අඩ්වියට.දැනට චිත්‍රපට 1300+ බා ගැනීම හැකියව අප අඩවියෙන් ඔබට ලබා දී ඇත.ඒ අතරට සිය ගන්නක් වූ රූපවාහිනී කතාමාලාද ඇතුලත් වේ.දිනපතා updates එන හින්ද බුක්මාර්ක් ක‍ර ගන්නත් අමතක කරන්න එපා.don,t forget share with friends

    mkvhouse.com
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    IMDb rating ඒලියෙනුත් පේන්න දැම්මා නම් පට්ට වටිනවා.
     
    • Like
    Reactions: lakmal561

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    800mb ෆිල්ම් එකක් බෑවා phone එකෙන්. ඒක පෙන්වන්නේ 9kb file එකක් විදිහට. මොකද්ද එහෙම වෙන්නේ ඇයි.
     
    • Like
    Reactions: lakmal561 and NRTG

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Pahe.ph
    Psarip.xyz
    Thankyou machan Ill Try

    දිනපතා නිකුත් වන ටීවී සීරීස් සහ ෆිල්ම්ස් ‍ඊතා පහසුවෙන් බා ගැනිමට පිවිසෙන්න අපේ අඩ්වියට.දැනට චිත්‍රපට 1300+ බා ගැනීම හැකියව අප අඩවියෙන් ඔබට ලබා දී ඇත.ඒ අතරට සිය ගන්නක් වූ රූපවාහිනී කතාමාලාද ඇතුලත් වේ.දිනපතා updates එන හින්ද බුක්මාර්ක් ක‍ර ගන්නත් අමතක කරන්න එපා.don,t forget share with friends

    mkvhouse.com

    link eka click karahama me message eka enawa machan
    We can't find the file you are looking for.
     
    • Like
    Reactions: lakmal561

    lakmal561

    Active member
  • Apr 3, 2020
    83
    220
    43
    IMDb rating ඒලියෙනුත් පේන්න දැම්මා නම් පට්ට වටිනවා.
    thaks very much for idiea
    800mb ෆිල්ම් එකක් බෑවා phone එකෙන්. ඒක පෙන්වන්නේ 9kb file එකක් විදිහට. මොකද්ද එහෙම වෙන්නේ ඇයි.
    torrent file ekakda dan na baana aththe
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    torrent file ekakda dan na baana aththe
    [/QUOTE]
    Fully downloaded වුණාට පස්සේ file corrupted වෙලා..... දැන් advanced download manager ඇප් එක දාගත්තා. ඒකෙන් file corruption වෙන්න නැහැ.