මචන්ලා මේ ලඟදි එළකිරි එකේ ෆිල්ම් එකක් ගැන දාල තිබුන. මට ඒකේ නම මතක නැහැ. කතාව ගැන ටිකක් මතකයි. සීන් එක
ඇවිල්ල "පොඩි පොඩි හොරකම් කරන සෙට් එකක් ප්ලෑන් කරනවා ටිකක් ලොකු හොරකමකට. හැබැයි මුන් හොරකම් කරන්න යන්නේ ෆෝසස් වල හිටපු පොරකගේ ගෙදරකට. එතැනදී හොරුන්ට වෙන සීන් එක තමා කතාවේ තියෙන්නේ මට ඒ ෆිල්ම්එ එකේ නම හොයල දියල්ලකෝ.......