ෆිල්ම් එකක රගපාන්න Chance එකක්

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    ෆිල්ම් එකක රගපාන්න Chance එකක් හම්බවුනොත් උඹලා කැමති මොන වගේ චරිතයක් රගපාන්නද?

    මන් ආසයි Batman Film එකේ Joker Character රගපාන්න :love2:
    Man asai batman wela umbata nelanna.. mehe wara joker karaya.. tho mage crush eka bomba dala maruwa paliya ganna..

    Wada deela thowa maranne mama..
     

    Sitting Bull

    Active member
  • Dec 11, 2023
    168
    181
    43
    TWD Negan ge character eka karanna aasai.

    michael palin GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,431
    49,805
    113
    සේදවත්ත
    ජොනී සින්ස් වගේ රගපාන්න

    "Hailee Steinfeld" ගෙ boyfriend ගෙ කැරැක්‍ටර් එක කරන්න තියෙන ඕන ෆිල්ම් එකක්. 😌

    wvdwqx829rwy.jpg
    මේක ට්‍රාන්ස් ලුක් එකක් තියෙන්නේ නේ බන්
    ------ Post added on Mar 31, 2024 at 9:47 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,233
    113
    Mother Earth
    අර විමලරත්නද කවුද ඉන්නෙ. නම මතක නෑ. අලුතින් එන film එකකට කියුවා. මොකක්ද දන්නෑ.
    බිමන් විමලරත්න ? ඌ පට්ට වැඩකාරයෙක්නෙ. international film director කෙනෙක් ඌ.
     
    • Like
    Reactions: Reincarnator
    බිමන් විමලරත්න ? ඌ පට්ට වැඩකාරයෙක්නෙ. international film director කෙනෙක් ඌ.
    නෑ වෙන නමක් වෙන්න ඇති. ටිකක් වයස කෙනෙක්. මට හරියට මතක නෑ. 2017 හරි 18වගේ හරි හම්බුනේ. නිකන් දැකලා මට කතා කරේ. නිකමට ඇහුවද දන්නෙ නෑ ඉතින්.