ෆිල්ම් එක හොයල දෙන්නකෝ.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ෆිල්ම් එක හොයල දෙන්නකෝ.

    මේකෙ හින්දි හරි දෙමල හරි එකක්. මේකෙ වෙන්නේ එකෙක්ට පාරේ බිමවැටිල තිබිල පිලිමයක් හම්බෙනව. ඒක ගණදෙවි පිලිමයක් වගේ තමා මතක. කොහොමහරි මේක ගොඩක් වටින එකක්. මේ පිලිමෙ අතින් අත මාරු වෙන සිද්දියක් තමා තියෙන්නෙ. ඒ කියන්නෙ මේක සල්ලි වලට ගන්න එකාගෙන් ඊට වඩා ගානකට වෙන එකෙක් ගන්නව. උගෙන් ඊට වඩා ලොකු ගානකට තව එකෙක් මේක ගන්නව. ඒ වගේ. මේකෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නව. මට හරියටම මතක නෑ උන් කොහොමද සීන් එකට එන්ටර් වෙන්නෙ කියල.

    හොයල දියන්කෝ මේක. බලපු උන් ඇති. ගොඩක් පරණ එකක් නෙවෙයි මේක.