ෆිල්ම් ටිවී සිරිස් බලා ඉගෙන ගත්තේවා..!

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    හැක් කරන්න ඕනි මොකක්ද FBI ද CIA ද NASA ද , කිසි ප්‍රශ්නයක් නෑ. කී බෝඩ් එකේ බොත්තම් ටිකක් එබුව, තප්පර දෙකයි තුනයි, හැක් කලා. ඕවත් වැඩද අෆ්ෆා...
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මල් ගස් වටේ කැරකි කැරකි නටන, වලි අස්සෙ සින්දු කිය කියා නටන, පිරිමි හිටං ලිංගික අවයව තියෙන ප්‍රදේශය උස්ස උස්ස නටන ෆිල්ම් බලන අනාටයෙක්ට රිඩිල.. පව්.. :( :( :( :(
    බැරි වැඩ නොකර හිටියනං ඉවරනෙ චූටි පුතේ... ඇයි උඹ හොලිවුඩ් පිල්ම් බලන්න ගියෙ :( :( :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ~CCTV සිග්නල් ලයිට් හැක් කරන්න එච්චර අමාරු නෑ... කී ටිකක් ප්‍රෙස් කරලා එන්ටර් කරන්න විතරයි තියෙන්නේ :lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උතුරු ඉන්දියාවේ සමහර පැතිවල ගුරුත්වකර්ශන බලයක් ඇත්තෙම නැ:dull:

    Correction

    දකුණු ඉන්දියාවේ.

    උදා : රාජිනි කාන්ගේ චිත්‍රපටයේ කාලය පැය 2 කි. රාජිනි කාන් පොලවේ සිටි කාලය විනාඩි 12 යි. අහසේ සිටි කාලය පැය 1 යි විනාඩි 48 යි
    .:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උතුරු ඉන්දියාවේ සමහර පැතිවල ගුරුත්වකර්ශන බලයක් ඇත්තෙම නැ:dull:

    උඹ නිකං හරියට කතා කරන්නෙ ලඞ්කාවෙ ගුරුත්වාකරශනේ තියෙනව වගේනෙ :lol: :lol: :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Correction

    දකුණු ඉන්දියාවේ.

    උදා : රාජිනි කාන්ගේ චිත්‍රපටයේ කාලය පැය 2 කි. රාජිනි කාන් පොලවේ සිටි කාලය විනාඩි 12 යි. අහසේ සිටි කාලය පැය 1 යි විනාඩි 48 යි
    .:dull:

    :lol::lol::lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule

    Correction

    දකුණු ඉන්දියාවේ.

    උදා : රාජිනි කාන්ගේ චිත්‍රපටයේ කාලය පැය 2 කි. රාජිනි කාන් පොලවේ සිටි කාලය විනාඩි 12 යි. අහසේ සිටි කාලය පැය 1 යි විනාඩි 48 යි
    .:dull:
    :lol::lol:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මල් ගස් වටේ කැරකි කැරකි නටන, වලි අස්සෙ සින්දු කිය කියා නටන, පිරිමි හිටං ලිංගික අවයව තියෙන ප්‍රදේශය උස්ස උස්ස නටන ෆිල්ම් බලන අනාටයෙක්ට රිඩිල.. පව්.. :( :( :( :(
    බැරි වැඩ නොකර හිටියනං ඉවරනෙ චූටි පුතේ... ඇයි උඹ හොලිවුඩ් පිල්ම් බලන්න ගියෙ :( :( :(

    උඹට රිදුනද කොල්ලෝ..?
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඈයි බන් දෑන් ඉන්න vampires ලා club යනව,collage යනව,කෙල්ලො run කරනව,,උන්ගෙ life එක full marvelous නෙ බන්, :cool:
    අර arrow එකේ කොල්ලත් වීරයා,කොල්ලගෙ නන්ගිත් වීරය,නන්ගි යලුවෙලා ඉන්න එකත් වීරයා.කොල්ලගෙ කෙල්ලත් වීරයා,හදිස්සියෙ ඉඩමකට එහෙම වලියක් ගියොත් මල මගුලක් වෙන්නෙ
    :lol: