ෆිල්ම් පිස්සෝ දුවලා එන්න.. ඩේටා ඉතුරුයි

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    කොල්ලනේ. මේ දවස් වල රිලීස් උන හොඳ ෆිල්ම්ස් මොනවද කියලා කොටාගෙන යමුකෝ.. ඩේටා ඉතුරුයි බන්.. අපරාදේ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    Promotional documentary එකක් ඩැනියෙල් ක්‍රේග් ගේ අන්තිම James Bond film එක වෙච්ච No time to die film එකට කරපු. ඩැනියෙල් ක්‍රේග් ට James Bond චරිතේ බාරගන්නකොට මුහුණ දෙන්න වෙච්ච දේවල් වගේ ම හුගක් behind the scenes footages එහෙමත් තියනවා. :yes:


    Being James Bond The Daniel Craig Story (2021)

    MV5BYmZiOTRjYzQtNDZlNy00NTU0LWEyMjAtZDc4MDJiZjc2ZTgyXkEyXkFqcGdeQXVyMTY1MTcxMzc@._V1_.jpg



    Download