ෆිල්ම් හෝල් වල රහසිගත මගඩි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,171
    12,089
    113
    සමහර ෆිල්ම් හෝල් වල චිත්‍රපටි පෙන්නන ටයිම් වල ඇරෙන්න . වෙන වෙලාවක ගියා ටිකට් වගයක් අරන් බුක් කරගන්න..
    හම්මට උඩු කපල්ස් ටිකක් හිටියා . එතන

    මට පේන්නේ මුන් ෆිල්ම් පෙන්නන්නේ නැති වෙලාවට , අරුන්ට රෙන්ට් එකට දෙන සීන් එකක් වගේ වෙන්නේ...
    මම ෂේප් එකේ ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා..ස්ප්‍රයිස් කරවන්න

    මාව දැකලා බයවෙච්ච උන් දෙන්නක් එලියට ආවා..පව් වැඩේ...
    සුදු දෝනියි සුදු තාත්ති කෙනෙක් ... මම නොදැක්කා වගේ ආවා.

    හිකිස්..

    සමාජ ප්‍රශ්නයක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Itin ubata mokada ban ? 😂 ai mechra anik un karana dewal gana ubala worry wenne? Un karana dein socity ekatwt ubatwt karadryak natnm un yanne unge salli walin nam ai itin me puke amaruwak?
     
    • Like
    Reactions: pasansnoop

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ..

    සමාජ ප්‍රශ්නයක්.

    නෙදකින් ගෝතයා :lol:

    සමාජ ප්‍රශ්නයක් ලු තව 😂😂

    උන් ලව් කරගත්තාම අනිත් උන්ට මොකද ... මේ වගේ ගොබ්බ ඩයල් තමා ඇත්තටම සමාජ ප්‍රශ්නය :rofl:
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    සමහර ෆිල්ම් හෝල් වල චිත්‍රපටි පෙන්නන ටයිම් වල ඇරෙන්න . වෙන වෙලාවක ගියා ටිකට් වගයක් අරන් බුක් කරගන්න..
    හම්මට උඩු කපල්ස් ටිකක් හිටියා . එතන

    මට පේන්නේ මුන් ෆිල්ම් පෙන්නන්නේ නැති වෙලාවට , අරුන්ට රෙන්ට් එකට දෙන සීන් එකක් වගේ වෙන්නේ...
    මම ෂේප් එකේ ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා..ස්ප්‍රයිස් කරවන්න

    මාව දැකලා බයවෙච්ච උන් දෙන්නක් එලියට ආවා..පව් වැඩේ...
    සුදු දෝනියි සුදු තාත්ති කෙනෙක් ... මම නොදැක්කා වගේ ආවා.

    හිකිස්..

    සමාජ ප්‍රශ්නයක්.
    උබ හෙන පාපකාරී වැඩක්නේ කරලා තියෙන්නේ.උබට පුකද උන් ෆිල්ම් නැති වෙලාවට රමණයේ යෙදුනත්. රියල් ශ්‍රී ලංකන් බයියෙක්. උබ කොල්ලෙක් නම් වහාම ඔය ගොබ්බ ගති හදා ගනින් ඈ. නැත්නම් උබටමයි හොද නැත්තේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    උබ හෙන පාපකාරී වැඩක්නේ කරලා තියෙන්නේ.උබට පුකද උන් ෆිල්ම් නැති වෙලාවට රමණයේ යෙදුනත්. රියල් ශ්‍රී ලංකන් බයියෙක්. උබ කොල්ලෙක් නම් වහාම ඔය ගොබ්බ ගති හදා ගනින් ඈ. නැත්නම් උබටමයි හොද නැත්තේ.
    Naaki dial ekak wenna athi ban😂 kollek occhra ponnayek ganata waten naha danna tahramin. Athalossen ekek wenna puluwan habau
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,178
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන මනුස්සයෙක් ජීවිතේ විඳින්න හදනවා කියන්නෙ සමාජ ප්‍රශ්නයක් තමයි. පොලිසියට නිර්නාමික කෝල් එකක් දියං. සිප් එකත් ඇරගෙන හිටිය වගෙ දැක්කෙ කියලත් මතක ඇතුව කියපං ☝️ :-D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    මමත් ගිහින් තියේ කඩුවෙල හෝල් එකට කොල්ලා එක්ක ගිහින් කටට දුන්නා / ගත්තා නෝර්මල් ටිකට්ස් අරන් බොක්ස් වලට උනත් යන්න පුලුවන් උන් හොයන්නේ නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙයියනේ.......දෙයියනේ...........මේ රට විනාසයි.

    cillian-murphy-oppenheimer-6426f8202616a.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔහොම සීන් එකක් උනා රඹුක්කන හෝල් එකක.කෙල්ලෙක් කොල්ලව හම්බෙන්න ඇවිත්.තනියම නෙවෙයි ඒකිගෙ යාලුවෙක් එක්ක.(යාලුවත් කෙල්ලෙක්).ඊට පස්සෙ කපල් එක බොක්ස් එකකට ගිහින් අරකිට ඕඩීසී ටිකට් එකක් අරන් දීලා.ඕඩීසී එකේ බලු බල්ලෙක් ඉඳලා නෑ.මැනේජර් කාරයා අර කෙල්ලව රේප් කරා.පොඩි කෙල්ලෙක්.අවුරුදු දා හතරයි මට මතක විදියට.කෙල්ල හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම වැඩේ කරල තිබුනා.