ෆිෆා සහ ජර්මන් වට පිට විත්ති....

ceylonerana

Member
Jan 10, 2008
30
0
0
Sri Lanka
ෆිෆා සහ ජර්මන් වට පිට විත්ති....

අවසාන තරඟයට තේරිල ඉන්න ජර්මනිය සහ ආජන්ටිනාව යන රටවල්‍ දෙකම මීට කලින් මරකානා වල මේ ලග දවස්වලම සෙල්ලම් කරලා සාර්ථක ජයග්‍රහන අත්කරගෙන තිබෙනවා. ක්‍රිකට් වල වාගේ පිටිය තනතීරුව ආදිය පාපන්දු වලට බලපෑමක් නැහැ. නමුත් ක්‍රීඩාංගනය පිහිටලා තිබෙන මුහුදු මට්ටමේ උස පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යම් බලපෑමක් තිබෙනවා කියලා වාර්ථා වෙනවා.

වැඩිපුර කියවන්න...
http://sportsadawiya.blogspot.com/2014/07/blog-post.html