ෆීවර් එකෙන් ගනුදෙනු

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    ෆීවර් එකෙන් ගනුදෙනු

    ෆීවර් එකෙන් කොහොමද ඔන්ලයින් වැඩ කරන්නෙ? දන්න අය කියා දෙන්න පුලුවන්ද? මම අලුත් එලකිරියට. ලොකු දෙයක් මුල ඉදන් ඉගෙන ගන්න පුලුව්ස්න් නම් මේක.
     
    • Like
    Reactions: GMC

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    check my threads
    search and visit iplusblog (content is outdated but you will get an idea)

    good luck bro:D
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    වසන්ත මුලින්ම තමන්ෙග දක්ෂතා අදුනගන්න. තමන්ට මොනවද කරන්න පුලුවන් කියන ඒක. ඊටපස්සෙ හොද ගිග් ඒකක් හදන්න
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ෆීවර් එකෙන් ගනුදෙනු

    ෆීවර් එකෙන් කොහොමද ඔන්ලයින් වැඩ කරන්නෙ? දන්න අය කියා දෙන්න පුලුවන්ද? මම අලුත් එලකිරියට. ලොකු දෙයක් මුල ඉදන් ඉගෙන ගන්න පුලුව්ස්න් නම් මේක.
    Fiverr පටන් ගත්තද? වෙන මොනවා හරි අලුත් දේවල් එහෙම තියෙනවද?