ෆුකුෂිමාහි සහන සේවකයන් ඉවත් කෙරේ
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සහන කටයුතු වල නිරතව සිටි සහන සේවකයින් සියළුදෙනා ඉවත් කිරීමට ජපාන බලධාරීන් ක්‍රියාකර ඇති බව වාර්තාවේ. මෙයට හේතුව ලෙස වාර්තාවන්නේ බලාගාර භූමියේ ඇති විකිරණශීලීතාවය ඉතා ඉහළ අගයකට පැමිණීමයි. ටෝකියෝ අගනුවර සිට කිලෝමීටර 250 ක් ඊසාන දෙසින් පිහිටා ඇති මෙම බලාගාරය තුළ මේ වන විට පිපිරීම් 4 ක් හා ගිනිගැනීම් 2 ක් සිදුව ඇති බව සඳහන්. මේ අතර ජපන් බලධාරීන් න්‍යෂ්ටික සිසිලක කාරකයක් වන බෝරෝන් දකුණු කොරියාවෙන් ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.