Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆුරියෝසා බැලුවා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් එක woke මගුල් දාලා ෆිල්ම් අච්චාරු කරන එක. තවදුරටත් Political preachings බලන්නයි, අහන්නයි ලොකු ගාණක් වියදම් කරගෙන ෆිල්ම් හෝල්වලට යන්න මිනිස්සුන්ට අවශ්යතාවයක් කොහොමටත් නෑ . ඔය woke වසංගතේ නිසා හොද ෆිල්ම් එකක් ආවත් ඒකත් ඔය මිම්මෙන් දාලා හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නැතුව streaming වලට ආවට පස්සෙ බලන්න චාන්ස් එකක් දෙන එක තමයි හුගක් අය කරන්නෙ.

දැන් හුගක් ෆිල්ම්ස් මාසෙක විතර theatrical window එකකට තමයි සීමා වෙලා තියෙන්නෙ. කොරෝනාත් එක්ක හුගක් studios, theatrical business එක දෙවැනි තැනට දාලා streaming වලට මුල් තැන දුන්නු එක තමයි ඔය ට්රෙන්ඩ් එක එන්න ලොකුම හේතුවක් වුණේ. නැත්නම් ඉස්සර නම් අඩුම තරමෙ මාස 3, 4 කවත් යනවනෙ streaming වලට release කරන්නයි, Blu ray එන්නයි. කොරෝනා කාලෙ theatrical business එකට වඩා streaming business එක ඉස්සරහට හුගක් සාර්ථකයි කියලා හුගක් studios හිතන් හිටියෙ. ඒත් දැන් උන්ටම තේරිලා තියෙන්නෙ ඒ හිතන් හිටපු විදිහ වැරදියි කියලා.

------ Post added on [DATETIME="UT"]1716787987[/DATETIME]

[QUOTE="Stimulus mind, post: 29845290, member: 577135"] [SIZE=4]අනිත් එක woke මගුල් දාලා ෆිල්ම් අච්චාරු කරන එක. තවදුරටත් Political preachings බලන්නයි, අහන්නයි ලොකු ගාණක් වියදම් කරගෙන ෆිල්ම් හෝල්වලට යන්න මිනිස්සුන්ට අවශ්යතාවයක් කොහොමටත් නෑ . ඔය woke වසංගතේ නිසා හොද ෆිල්ම් එකක් ආවත් ඒකත් ඔය මිම්මෙන් දාලා හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නැතුව streaming වලට ආවට පස්සෙ බලන්න චාන්ස් එකක් දෙන එක තමයි හුගක් අය කරන්නෙ.[/SIZE] [HR][/HR] [SIZE=4]දැන් හුගක් ෆිල්ම්ස් මාසෙක විතර theatrical window එකකට තමයි සීමා වෙලා තියෙන්නෙ. කොරෝනාත් එක්ක හුගක් studios, theatrical business එක දෙවැනි තැනට දාලා streaming වලට මුල් තැන දුන්නු එක තමයි ඔය ට්රෙන්ඩ් එක එන්න ලොකුම හේතුවක් වුණේ. නැත්නම් ඉස්සර නම් අඩුම තරමෙ මාස 3, 4 කවත් යනවනෙ streaming වලට release කරන්නයි, Blu ray එන්නයි. කොරෝනා කාලෙ theatrical business එකට වඩා streaming business එක ඉස්සරහට හුගක් සාර්ථකයි කියලා හුගක් studios හිතන් හිටියෙ. ඒත් දැන් උන්ටම තේරිලා තියෙන්නෙ ඒ හිතන් හිටපු විදිහ වැරදියි කියලා. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1716787987[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom