ෆුල්ෆේස් තහනම්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ෆුල්ෆේස් තහනම්!


    ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවන් හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම්දී තිබේ.

    ඒ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.
    එම ලිපිය යොමුකර ඇත්තේ ෆුල්ෆේස් හෙල්මට් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි.
    -NewsFirst-