ෆෙංශුයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    8762_441492415910000_315134159_n.jpg


    මෙ ෆෙන්ශුයි කියන්නෙ තනිකරම බොරුවක් ගොඩක් අය රැල්ල නිසා මෙවට රැවටිලා සල්ල නාස්ති කරනවා.මේවට රූපවාහිනි නාලිකා වලිනුත් අනුවබල දෙන එක ගැන හර්ම කනගාටුයි. ඔයාලත් ඔයාලගෙ පවුලේ අයවත් මේවට රැවල්ටිලා ඉන්නවනම් එ අයව බෙරාගන්න. තමන්ට හොද දෙවල් වෙන්න නම් හොද දෙවල් කරන්න. මෙවගෙ දේවල් වලින් සෞබාග්ය උදාවෙන්නෙ නෑ.අනික මෙ ෆෙන්ශුයි උපකරන විකුනන ගොඩක් අය වෙන ආගම්වල අය.

    මෙ මිත්යා දෙවල් වලින් යටි අරමුනක් තියනවා කියන එකනම් දැන් පැහැදිලී. බෞද්ධයන්ව මන්මුලා කරන වැඩක් මෙක. හැමොමව දැනුවත් කරන්න. ගොඩක් ගැහැනු අය තමා මෙවට රැවටෙන්නෙ
     
    • Like
    Reactions: Nikelback

    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    Fenshuy kiyanne thanikara boruwak... eka kohethma hariyatalankawe wennema na... china wala nam unge podi piligannemak tyenawa... but ewa apita adaala na... oka buduhamuduruwanta apahaasa karanna thama hadala tynne... modayo thama ganne gdakma!