Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆෙක්බුක්~හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටෙටර්ස් අප්ඩේට් කිරිම / Status Update

සමහර ෆෙක් ගිණුම් ලාභින් තමන්ගේ ගිණුම ෆෙක් නැති බව පෙන්නුම් කරන්න ඕනෑවට තමන්ගේ ප්රොෆයිල් වොල් එකේ හැම මොහොතේම හැම දවසෙම අප්ඩේට් කරන්න උත්සහ කරනවා..

සාමාන්යයෙන් පිරිමි අපි කෙල්ලෙක් ගේ ස්ටේටර්ස් එකේ තියෙන දේ වලට උත්තර දෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. එකෙන් ටික දෙනෙක් කෙල්ලෝ වුනත්

ඒ බොරු ෆෙක් වටා නොදැන එක් වෙනවා. ඒත් මේ ෆෙක් ගිණුම්ලාභියා මේ පිළිතුරු වලට වැඩි වශයෙන් පිළිතුරු දෙන්න උත්සහ කරන්නේ නෑ.. සංඛ්යාත්මක වශයෙන් ගත්තාත් හරි

ඉතා අඩු සංඛ්යාවක් තමයි ඒ හැම ප්රශ්නයකටම පිළිතුරු දෙන්න උත්සහ කරන්නේ..

ඒ හින්දා මේ දේ ගැන අවධානයෙන් ඉද නොදන්නා කෙනෙක් ඔබට රික්වෙස්ට් එකක් යැව්වා නම් මේ ගැනත් සැලකිල්ලක් දක්වන්න..

ක්රියාකාරකම් වල විස්තර / Activity Feeds

මම පහලින් පෙන්නුම් කරලා තියෙන පින්තුරය මදක් බලන්න..

ඒ වගේ ප්රොමොට් කිරිමක් ඒ අයගේ වොල් ස්ටෙටර්ස් එකේ තිබ්බා නම් අනිවාර්යෙන් ම ඒ ගිණුම ෆෙක් ගිණුමක් හැටියට හදුන්වන්න වෙනවා..

ඒ ගිණුමෙන් ඇප්ලිකෙශන්, පෙජස්, ඉවෙන්ස්, එහෙම නැත්නම් ගෘප් බේදා හැරිමට භාවිතා කරනවා වෙන්න පුලුවන්..

ඒ වගේ ෆෙක් ගිණුමක් අපි නොදැන ඇඩ් කලා නම් අපේ ගිණුමටත් ඒක තදින්ම බලපාන්න පුලුවන්...

හේතුව ඒ වගේ ස්පෑම් / පබ්ලිෂ් කිරිමක් නිසා අපේ පෞද්ගලික තොරතුරු වලට වගේම අපේ යාලුවන්ට වුනත් ඒකේ බලපෑමක් ඇති කරයි..

මේකේ තියෙන අවාසිය හැටියට කියනවා නම්.. අපේ ගිණුම වුනත් නැති වෙන්න ඉඩ අවස්ථා වැඩි වෙයි ඒ වගේ පබ්ලිශ් කරපු ලින්ක් එකක් මත ගියා නම්..

ඒ හින්දා ඒ ගැනත් පොඩ්ඩක් හිතට ගන්න..

යාලුවන් ඇඩ් කිරිම්..

සාමාන්යයෙන් හොද පුද්ගලයෙක් ආවාට ගියාට තේරුමක් නැතිව හැම රික්වෙස්ට් එකක් ම.. ඇඩ් කර ගන්න යන්නේ නෑ..

මේ පින්තුරය බලන්න..

මේ වගේ දිගින් දිගටම ඇඩ් කිරිමක් කරනවා නම් අපිට ඒ ගිණුම ෆෙක් කියලා අවබෝධයකට එළබෙන්න පුලුවන්..

ඒ හින්දා අපිට නොදන්න කෙනෙක් ගෙන් රික්වෙස් එකක් ලැබුනා නම් ඒ පුද්ගලයා යටතේ පොදු වෙනත් යාලුවන් (Mutual Friends) ඉන්නවා නම් ඒ අයගෙන්

මේ ගිණුම ගැන කරුණු හොයලා බලලා ඇඩ් කරන්න උත්සහ කරන්න..මේ වගේ හැම යාලුවෙක් වම ඇඩ් කරන ගිණුමකින් රික්වෙස්ට් එකක් ලැබුනා නම් අවබෝධයෙන් කටයුතු කරන්න.

මම කියන්න යන්නේ නෑ.. අමුත්තන් ව දැන හදුනා ගන්න එපා කියලා.. බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා මිත්රත්වයක් ගොඩ නගා ගන්න හැම පුද්ගලයෙක් එක්කම..

නමුත් අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕනේ හොද යාලුවන් ව ඇඩ් කර ගන්න අපේ ගිණුමට.. කවුරුත් කැමති වෙන්නේ නෑ නේ..

මානසික ලෙඩ්ඩුන්ව තමන්ගේ ගිණුමත් එක්ක සම්බන්ධ කරගෙන තමාට වගේම තමන්ගේ පවුල් ජිවිතයට ද බලපෑමක් එල්ල වෙනවාට..

විශේෂයෙන් ඔබ කෙල්ලෙක් නම් මේ ගැන දෙවතාවකටත් වැඩිය හිතට ගන්න..

මේ ජිවිතයේ අපිට අන්ඩෝ කරන බොත්තමක් ලැබෙන්නේ නෑ.. ඒ හින්දා යම් දෙයක් සිදු වුනාට පස්සේ ඒ වැරද්ද වෙනස් කර ගන්න විදියක් නෑ..

ඒ හින්දා යම් දෙයක් කරන්න කරලින් බොහෝ දුරට හිතලා හැම පියවරක් ම තියන්න උත්සහ කරන්න...

ෆෙක් ගිණුම් ගැන එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට යම් තාක් දුරට හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා..

ඒ හින්දා මේ ගැන ඔයාලගේ අදහස් දක්වලා යන්න.. ඔගොල්ලන් ෆෙක් ගිණුමක් හින්දා විදපු කරදර එහෙම තියෙනවා නම්

ඒකත් කියලා යන්න අකමැත්තක් නැත්නම්..

බොහෝ දෙනෙක් කැමැති වෙයි ඔගොල්ලන් මේ සම්බන්ධයෙන් විදවපු දුක් කරදර දැන හදුනා ගන්න

[QUOTE="coollifestyle4u, post: 10412338, member: 106845"] [CENTER][CENTER] [LIST] [*][COLOR=Blue][B][SIZE=4]ස්ටෙටර්ස් අප්ඩේට් කිරිම / Status Update [/SIZE][/B][/COLOR] [/LIST] [SIZE=3][COLOR=Blue]සමහර ෆෙක් ගිණුම් ලාභින් තමන්ගේ ගිණුම ෆෙක් නැති බව පෙන්නුම් කරන්න ඕනෑවට තමන්ගේ ප්රොෆයිල් වොල් එකේ හැම මොහොතේම හැම දවසෙම අප්ඩේට් කරන්න උත්සහ කරනවා.. සාමාන්යයෙන් පිරිමි අපි කෙල්ලෙක් ගේ ස්ටේටර්ස් එකේ තියෙන දේ වලට උත්තර දෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. එකෙන් ටික දෙනෙක් කෙල්ලෝ වුනත් ඒ බොරු ෆෙක් වටා නොදැන එක් වෙනවා. ඒත් මේ ෆෙක් ගිණුම්ලාභියා මේ පිළිතුරු වලට වැඩි වශයෙන් පිළිතුරු දෙන්න උත්සහ කරන්නේ නෑ.. සංඛ්යාත්මක වශයෙන් ගත්තාත් හරි ඉතා අඩු සංඛ්යාවක් තමයි ඒ හැම ප්රශ්නයකටම පිළිතුරු දෙන්න උත්සහ කරන්නේ.. ඒ හින්දා මේ දේ ගැන අවධානයෙන් ඉද නොදන්නා කෙනෙක් ඔබට රික්වෙස්ට් එකක් යැව්වා නම් මේ ගැනත් සැලකිල්ලක් දක්වන්න..[/COLOR][/SIZE] [LIST] [*][B][SIZE=4][COLOR=Blue]ක්රියාකාරකම් වල විස්තර[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]/ Activity Feeds[/COLOR][/SIZE][/B] [/LIST] [SIZE=3][COLOR=Blue]මම පහලින් පෙන්නුම් කරලා තියෙන පින්තුරය මදක් බලන්න.. [IMG]http://img705.imageshack.us/img705/759/47158144.jpg[/IMG] ඒ වගේ ප්රොමොට් කිරිමක් ඒ අයගේ වොල් ස්ටෙටර්ස් එකේ තිබ්බා නම් අනිවාර්යෙන් ම ඒ ගිණුම ෆෙක් ගිණුමක් හැටියට හදුන්වන්න වෙනවා.. ඒ ගිණුමෙන් ඇප්ලිකෙශන්, පෙජස්, ඉවෙන්ස්, එහෙම නැත්නම් ගෘප් බේදා හැරිමට භාවිතා කරනවා වෙන්න පුලුවන්.. ඒ වගේ ෆෙක් ගිණුමක් අපි නොදැන ඇඩ් කලා නම් අපේ ගිණුමටත් ඒක තදින්ම බලපාන්න පුලුවන්... හේතුව ඒ වගේ ස්පෑම් / පබ්ලිෂ් කිරිමක් නිසා අපේ පෞද්ගලික තොරතුරු වලට වගේම අපේ යාලුවන්ට වුනත් ඒකේ බලපෑමක් ඇති කරයි.. මේකේ තියෙන අවාසිය හැටියට කියනවා නම්.. අපේ ගිණුම වුනත් නැති වෙන්න ඉඩ අවස්ථා වැඩි වෙයි ඒ වගේ පබ්ලිශ් කරපු ලින්ක් එකක් මත ගියා නම්.. ඒ හින්දා ඒ ගැනත් පොඩ්ඩක් හිතට ගන්න.. [/COLOR][/SIZE] [LIST] [*][COLOR=Blue][B][SIZE=4]යාලුවන් ඇඩ් කිරිම්.. [/SIZE][/B][/COLOR] [/LIST] [SIZE=3][COLOR=Blue]සාමාන්යයෙන් හොද පුද්ගලයෙක් ආවාට ගියාට තේරුමක් නැතිව හැම රික්වෙස්ට් එකක් ම.. ඇඩ් කර ගන්න යන්නේ නෑ.. මේ පින්තුරය බලන්න.. [IMG]http://img155.imageshack.us/img155/3803/50959941.jpg[/IMG] මේ වගේ දිගින් දිගටම ඇඩ් කිරිමක් කරනවා නම් අපිට ඒ ගිණුම ෆෙක් කියලා අවබෝධයකට එළබෙන්න පුලුවන්.. ඒ හින්දා අපිට නොදන්න කෙනෙක් ගෙන් රික්වෙස් එකක් ලැබුනා නම් ඒ පුද්ගලයා යටතේ පොදු වෙනත් යාලුවන් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue](Mutual Friends) [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ඉන්නවා නම් ඒ අයගෙන් මේ ගිණුම ගැන කරුණු හොයලා බලලා ඇඩ් කරන්න උත්සහ කරන්න..මේ වගේ හැම යාලුවෙක් වම ඇඩ් කරන ගිණුමකින් රික්වෙස්ට් එකක් ලැබුනා නම් අවබෝධයෙන් කටයුතු කරන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid] මම කියන්න යන්නේ නෑ.. අමුත්තන් ව දැන හදුනා ගන්න එපා කියලා.. බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා මිත්රත්වයක් ගොඩ නගා ගන්න හැම පුද්ගලයෙක් එක්කම.. නමුත් අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕනේ හොද යාලුවන් ව ඇඩ් කර ගන්න අපේ ගිණුමට.. කවුරුත් කැමති වෙන්නේ නෑ නේ.. මානසික ලෙඩ්ඩුන්ව තමන්ගේ ගිණුමත් එක්ක සම්බන්ධ කරගෙන තමාට වගේම තමන්ගේ පවුල් ජිවිතයට ද බලපෑමක් එල්ල වෙනවාට.. විශේෂයෙන් ඔබ කෙල්ලෙක් නම් මේ ගැන දෙවතාවකටත් වැඩිය හිතට ගන්න.. මේ ජිවිතයේ අපිට අන්ඩෝ කරන බොත්තමක් ලැබෙන්නේ නෑ.. ඒ හින්දා යම් දෙයක් සිදු වුනාට පස්සේ ඒ වැරද්ද වෙනස් කර ගන්න විදියක් නෑ.. ඒ හින්දා යම් දෙයක් කරන්න කරලින් බොහෝ දුරට හිතලා හැම පියවරක් ම තියන්න උත්සහ කරන්න... [COLOR=Purple] [COLOR=Blue]ෆෙක් ගිණුම් ගැන එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට යම් තාක් දුරට හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා.. ඒ හින්දා මේ ගැන ඔයාලගේ අදහස් දක්වලා යන්න.. ඔගොල්ලන් ෆෙක් ගිණුමක් හින්දා විදපු කරදර එහෙම තියෙනවා නම් ඒකත් කියලා යන්න අකමැත්තක් නැත්නම්.. බොහෝ දෙනෙක් කැමැති වෙයි ඔගොල්ලන් මේ සම්බන්ධයෙන් විදවපු දුක් කරදර දැන හදුනා ගන්න[/COLOR][/COLOR][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom