බලය බෙදාහැරීම ගෙන අදහස මොකක්ද?. හැමෝම දන්නවා ඇතිනෙ මේ ජනවාර්ගික ගැටලුව නිසා අපිට opportunities ගොඩක් miss වුනා කියල. 1983 දී ලන්කාවේ ඉන්වෙස්ට් කරන්න හිටිය Harris Corporation එක කලු ජූලිය නිසා ඒ ඉන්වෙස්ට්මෙන්ට් එක මෙහෙ කරන්නෙ නැතුව Malaysia ගියා. එහෙම තමයි Malaysiawe electronic industry එක පටන් ගත්තේ. අද එහේ එංපොර්ට් වලින් 50% ක් electronic දේවල්.මැලේසියාව කියන්නෙ net එංපොර්ටෙර් කෙනෙක් අද වෙද්දි. ඔතන ලන්කාව නේද ඉන්න ඔනෙ කියලා හිතෙනකොට ගොඩක් දුකයි.ඇත්ත කතාව තමයි පහුගිය අවුරුදු 50 ඇතුලෙ ජනවාර්ගික ගැටලු තිබ්බේ nethi රටවල් ගොඩක් දියුනු වෙලා තියෙනව. ඉතින් රටක ස්තාවර භාවය වෙනුවෙන් මේක ගොඩක් වැදගත් කියල පේනවනේ. මේකට විසදුමක් විදියට තමයි 13 amendment එක ගෙනවෙ. එකෙත් සම්පූර්ණ බලතල පලාත් සභා වලට දීලා නැහැනේ. දැන් යුද්දේ ඉවර වෙල අවුරුදු 13 ක් වෙනවා. තවම මේකට විසදුමක් දීගන්න බැරි උනා රටක් විදිය්ට.මොකද කියන්නෙ මේ ගැන?
Last edited: