ෆෙන්ෂුඉ ක්‍රමයට ශ්‍රීපාදය රැකගන්නා අයුර&
අවශ්‍ය ද්‍රව්‍ය
තක්කාලි ගෙඩියක්
පාන් ගෙඩියක්
අලවංගුවක්
එටිසලාට් සිම් එකක්
ක්‍රමය
එටිසලාට් සිම්පතක් ගෙන රුපියල් සීයක් රීලෝඩ් කරන්න. ඉන්පසු පාන් ගෙඩිය හාරා එතුලට සිම්පත ඇතුළු කර ශ්‍රීපාදය දෙස බලා ''ඕං ශ්‍රීපාදං හම්බයං රක්ඛං" යනුවෙන් හඬගා ලඟම ඇති හන්දියට ගෙනගොස් දමන්න.
තවදුරටත් කැසිල්ල පවතී නම් තක්කාලි ගෙඩියෙන් ලුණුමිරිසක් සාදා අදාල ස්ථානයේ ආලේප කරන්න.