ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි

    ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 50කට වඩා ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. ඉන් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙක ඇතුළතය. එම කාර්යංශය පවසන්නේ ෆේස්බුක් වෙබ්අඩවියේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන ඒවායින් ඉතා අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර ඇති බවයි.

    ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම පාලනය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ඉල්ලා ඇතිබව පොලිස් ළමා හා කාර්යංශය පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සන්දේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහතා පවසන්නේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
    කෙසේ වෙතත්, අනූෂ පැල්පිට මහතා පවසන්නේ එය පුද්ගල අයිතියක් බවයි. එමෙන්ම එය රටේ කීර්ති නාමයට හානියක් බවත් අන්තර්ජාල පරිහරණය අඩුවීමට හේතුවක් වනු ඇති බවත් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කරයි.

    පරිගණක සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටක එය ප්‍රායෝගික නොවන බවයි පැල්පිට මහතා සදහන් කරන්නේ.

    source = www.lankatruth.com
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    සරලවම කියනවනම් ෆේස්බූක් එක බ්ලොක් කරන එක නෙමෙයි විසදුම...
    ඒක කරා කියලා ඒ වගේ වෙන සයිට් ඇති වෙන එක වලක්වන්න බැනේ....
    මෙතනදි මිනිස්සු තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඔනි....
     
    කාඩ රජා;7895314 said:
    සරලවම කියනවනම් ෆේස්බූක් එක බ්ලොක් කරන එක නෙමෙයි විසදුම...
    ඒක කරා කියලා ඒ වගේ වෙන සයිට් ඇති වෙන එක වලක්වන්න බැනේ....
    මෙතනදි මිනිස්සු තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඔනි....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කාඩ රජා;7895314 said:
    සරලවම කියනවනම් ෆේස්බූක් එක බ්ලොක් කරන එක නෙමෙයි විසදුම...
    ඒක කරා කියලා ඒ වගේ වෙන සයිට් ඇති වෙන එක වලක්වන්න බැනේ....
    මෙතනදි මිනිස්සු තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඔනි....

    :yes::yes::yes::yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කාඩ රජා;7895314 said:
    සරලවම කියනවනම් ෆේස්බූක් එක බ්ලොක් කරන එක නෙමෙයි විසදුම...
    ඒක කරා කියලා ඒ වගේ වෙන සයිට් ඇති වෙන එක වලක්වන්න බැනේ....
    මෙතනදි මිනිස්සු තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඔනි....

    :yes: අනික සයිට් එක රටේ තහනම් කලත් හොරෙන් යන විදි තව තියෙනවානෙ.. මෝඩ කෙල්ලොන්ට privacy settings හදන හැටි උගන්නන්න ඕනෙ :P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාඩ රජා;7895314 said:
    සරලවම කියනවනම් ෆේස්බූක් එක බ්ලොක් කරන එක නෙමෙයි විසදුම...
    ඒක කරා කියලා ඒ වගේ වෙන සයිට් ඇති වෙන එක වලක්වන්න බැනේ....
    මෙතනදි මිනිස්සු තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඔනි....

    How? :D
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28

    දවසින් දෙකෙන් කරන්න බෑ බං...
    අනික තනි කෙනෙකුට කරන්නත් බෑ...
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා....
    මේවා වෙන්නේ කෙල්ලොන්ගේ වැරද්දෙන් නම්..
    ඒ කියන්නේ එක්කො ප්‍රයිවසි සෙටින්ග්ස් හදලා නැතුව,
    නැත්තම් දාන්න තියෙන ෆොටො සේරම (වැසිකිලියට යන ඒකෙ ඉදලා)
    අප්ලෝඩ් කරලා ඊට පස්සෙ එවා ප්‍රසිද්ද උනාට පස්සෙ පැමිණිලි දානවනම් ගන්න ඔනි ඒවා ශෙයා කර ගත්තු උන්ට නෙමෙයි...
    අප්ලෝඩ් කරපු කෙල්ලටමයි....
    හැබැයි කෙනෙක් අහින්සක කෙල්ලෙක්ගෙ ෆොටො අරන් එවා එඩිට් කරල දානවනම් ( එ කිව්වේ නිකන් මූණ විතරක් අරගෙන වෙන රූපෙකට ඒක එකතු කරනවා වගේ වැඩ.)
    ඒහෙම කරන්නේ මචන් මානසික රෝග නිසයි....
    අනික බං මුලු ලංකාවෙන්ම ඒ වගේ වැඩ කරන ලෙඩ්ඩු 100ක් 200ක් ඇති....
    ඉතින් ඒ වගේ සුලු පිරිසකගේ වැරැද්දකට එෆ්.බී බ්ලොක් කරන එක විසදුමක් කරගන්නවනම් ඒක අපේ දුර්වලතාවයක්...