ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි

WMST

Member
Feb 15, 2008
6
0
0
just wasting time. about 90% of children hav been adicted to that. stupid site. eally it's nice to hav friends and all but no
 
කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    just wasting time. about 90% of children hav been adicted to that. stupid site. eally it's nice to hav friends and all but no

    මෙහෙමයි...
    අර ළමයි දහම් පාසල් යන්නේ නැති එකට විසදුම ඉරිදා පන්ති තහනම් කරන එක කියන තර්කේ වගේ තමා ඔයාගේ කතාවත්...
    එතකොට ළමයි ටී.වී බලන්න ඇබ්බැහි වෙලානම් කරන්න ඕනි ලංකාවේන් ටී.වී අයින් කරන එකද?
    ඕනම දේකට විසදුම් ගොඩක් තියෙනවා...
    හැබැයි හැම විසදුමක්ම ප්‍රායොගික නෑ....
    තමන්ගේ ළමයා අනවශ්ය විදිහට ෆේස්බුක් එක පාවිච්චි කරනවනම් ඒක නවත්තන්න ඕනි ඒ ලමයගේ දෙමව්පියො...
    නැතුව සයිට් එක බ්ලොක් කරලා හරියන්නේ නැ..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කාඩ රජා;7899490 said:

    මෙහෙමයි...
    අර ළමයි දහම් පාසල් යන්නේ නැති එකට විසදුම ඉරිදා පන්ති තහනම් කරන එක කියන තර්කේ වගේ තමා ඔයාගේ කතාවත්...
    එතකොට ළමයි ටී.වී බලන්න ඇබ්බැහි වෙලානම් කරන්න ඕනි ලංකාවේන් ටී.වී අයින් කරන එකද?
    ඕනම දේකට විසදුම් ගොඩක් තියෙනවා...
    හැබැයි හැම විසදුමක්ම ප්‍රායොගික නෑ....
    තමන්ගේ ළමයා අනවශ්ය විදිහට ෆේස්බුක් එක පාවිච්චි කරනවනම් ඒක නවත්තන්න ඕනි ඒ ලමයගේ දෙමව්පියො...
    නැතුව සයිට් එක බ්ලොක් කරලා හරියන්නේ නැ..

    හරියට හරි :yes:
     
    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    කාඩ රජා;7899323 said:

    දවසින් දෙකෙන් කරන්න බෑ බං...
    අනික තනි කෙනෙකුට කරන්නත් බෑ...
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා....
    මේවා වෙන්නේ කෙල්ලොන්ගේ වැරද්දෙන් නම්..
    ඒ කියන්නේ එක්කො ප්‍රයිවසි සෙටින්ග්ස් හදලා නැතුව,
    නැත්තම් දාන්න තියෙන ෆොටො සේරම (වැසිකිලියට යන ඒකෙ ඉදලා)
    අප්ලෝඩ් කරලා ඊට පස්සෙ එවා ප්‍රසිද්ද උනාට පස්සෙ පැමිණිලි දානවනම් ගන්න ඔනි ඒවා ශෙයා කර ගත්තු උන්ට නෙමෙයි...
    අප්ලෝඩ් කරපු කෙල්ලටමයි....
    හැබැයි කෙනෙක් අහින්සක කෙල්ලෙක්ගෙ ෆොටො අරන් එවා එඩිට් කරල දානවනම් ( එ කිව්වේ නිකන් මූණ විතරක් අරගෙන වෙන රූපෙකට ඒක එකතු කරනවා වගේ වැඩ.)
    ඒහෙම කරන්නේ මචන් මානසික රෝග නිසයි....
    අනික බං මුලු ලංකාවෙන්ම ඒ වගේ වැඩ කරන ලෙඩ්ඩු 100ක් 200ක් ඇති....
    ඉතින් ඒ වගේ සුලු පිරිසකගේ වැරැද්දකට එෆ්.බී බ්ලොක් කරන එක විසදුමක් කරගන්නවනම් ඒක අපේ දුර්වලතාවයක්...

    me kathawanam sampurna aththa. kokatath photo godak dannathuwa inna ekath hodai ehema unama karadarayak nane