ෆේස්බුක් අකවුන්ටුත් ලොක් කරනවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ෆේස්බුක් අකවුන්ටුත් ලොක් කරනවා

    මේ අස්සේ ජාතිවාදී ඒවා විතරක් නෙමේ ආණ්ඩුවට විරුද්ධ ෆේස්බුක් අකවුන්ටුත් රිපෝට් කරලා ලොක් කරනවා.මගේ අකවුන්ට් 3 ක් තිබ්බා 3 ම ලොක්. එකක කිසිම ජාතිවාදී පොස්ට් එකක් වත් නැතුවත් ලොක් කරලා
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    lock wenne report karapuwama newe ban fb spam detection. report nam disable wenne.

    oya free vpn wala ips shared . ithin kalin oya ip eken giyapu un spam karala nam ube accounts lock wenawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    lock wenne report karapuwama newe ban fb spam detection. report nam disable wenne.

    oya free vpn wala ips shared . ithin kalin oya ip eken giyapu un spam karala nam ube accounts lock wenawa.

    report karala bn
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    unrecgnicd login notification on nisa
    location change wena kota account eke security ekata lock wenawa

    fb eke inna aduranne nathi un 5 dekenwa deela unve personally contact karala ungen 3 denekgen code ekak aragannalu account eka apahu verify karanna :no::confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ජිවිතෙට VPN එකක් පාවිච්චි කරලා නැති ගොඩක් අයගෙ අකවුන්ට්ස් මේ දවස් වල බ්ලොක් උනා,

    ෆේස් බුක් එකේ ලොරි ටෝක් දෙන ඔස්තර්ලා ගොඩක් අඩු එකයි මේ දවස් වල, බලද්දි ඔක්කොම ඉදලා තියෙන්නෙ 49 DATA card වලින් රට හදන්න හදපු අය,

    කේස් එන්නත් කලින් නිකන් ජොලියට හරි VPN එකකින් ඉදලා හිටලා හරි ලොග් වෙලා තිබ්බ අකවුන්ට්ස් වලට කිසිම අව්ලක් නැ, නිකං වර්නින්ග් එකක් වත් ආවෙ නැ,
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ජිවිතෙට VPN එකක් පාවිච්චි කරලා නැති ගොඩක් අයගෙ අකවුන්ට්ස් මේ දවස් වල බ්ලොක් උනා,

    ෆේස් බුක් එකේ ලොරි ටෝක් දෙන ඔස්තර්ලා ගොඩක් අඩු එකයි මේ දවස් වල, බලද්දි ඔක්කොම ඉදලා තියෙන්නෙ 49 DATA card වලින් රට හදන්න හදපු අය,

    කේස් එන්නත් කලින් නිකන් ජොලියට හරි VPN එකකින් ඉදලා හිටලා හරි ලොග් වෙලා තිබ්බ අකවුන්ට්ස් වලට කිසිම අව්ලක් නැ, නිකං වර්නින්ග් එකක් වත් ආවෙ නැ,

    මේක VPN නිසා උන කෙහෙල්මලක් නෙමේ යකෝ.කලින් පාර බ්ලොක් කරපු වෙලාවේත් VPN වලින් ගියා මෙහෙම අවුලක් උනේ නෑ.ඒත් මේ පාර මම දාපු මුස්ලිම් විරෝධි පොස්ට් වගයක් එක දිගට රිපෝට් උනා Accounts දෙකක ඊට පස්සේ ඒ අකවුන්ට් දෙක ලොක් උනා. ඊට පස්සේ නිකන්ම තිබ්බ අකවුන්ට් එකකුත් lock. ඒක ආණ්ඩු විරෝධි පොස්ට් වගයක් තිබ්බේ මුස්ලිම් ඒවා මොකුත් තිබ්බේ නෑ.

    අනික මම 49 කාර්ඩ් දාගෙන එන හිගන්නේකුත් නෙමේ SLT 4G use කරන්නේ. අනික ෆෝන් එකෙන් නෙමේ මගේ ලැප් එකෙන් නෙට් යන්නේ.අනික රට හදන්න පොර ටෝක් දෙන කෙනෙකුත් නෙමේ. අසාධාරණයක් වැරැද්දක් දැක්කම කට වහන් ඉන්න බැරි කමට කරන්න පුලුවන් එකම දේ විදිහට post එකක් දාන්නේ.අනික ෆේස්බුක් යන්නයි වීඩියෝ බලන්නයි විතරක් ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනෙකුත් නෙමේ.Internet use කරන්නේ මගේ job එකට.

    ඒ නිසා නිකන් නොදන්න මගුල් කතා කරන්න එපා.හොදම දේ වැදගත් විදිහට කතා කරන්න බැරිනම් රිප්ලයි නොදා ඉන්න එක :angry:
     
    Last edited:

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    lock wenne report karapuwama newe ban fb spam detection. report nam disable wenne.

    oya free vpn wala ips shared . ithin kalin oya ip eken giyapu un spam karala nam ube accounts lock wenawa.

    ජිවිතෙට VPN එකක් පාවිච්චි කරලා නැති ගොඩක් අයගෙ අකවුන්ට්ස් මේ දවස් වල බ්ලොක් උනා,

    ෆේස් බුක් එකේ ලොරි ටෝක් දෙන ඔස්තර්ලා ගොඩක් අඩු එකයි මේ දවස් වල, බලද්දි ඔක්කොම ඉදලා තියෙන්නෙ 49 DATA card වලින් රට හදන්න හදපු අය,

    කේස් එන්නත් කලින් නිකන් ජොලියට හරි VPN එකකින් ඉදලා හිටලා හරි ලොග් වෙලා තිබ්බ අකවුන්ට්ස් වලට කිසිම අව්ලක් නැ, නිකං වර්නින්ග් එකක් වත් ආවෙ නැ,

    අනේ මචන් මේක හදාගන්න විදිහක් කියල්ල.
    මගේ එකත් lock වෙලා please මචන්....
    එක account එකයි තියෙන්නේ....:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1897007