මෙන්න මේකයි සීන් එක. ෆයිවරේ එෆ්බී ඇඩ් ඩිසයින් වලට ගිග් එකක් දාල තියෙනව මම. ඕකට තේරෙන සිංහලෙන් මම දාල තියෙනව ඩිසයින් එක විතරයි කරන්නෙ ඇඩ් කැම්පේන් රන් කරන්නෙ නෑ කියල.
එහෙම තියෙද්දි හොන්කොන් ඩෑල් එකක් පස්සෙන් එනව ඌට ඩිසයින් එකයි කැම්පේන් එකයි දෙකම රන් කරන්න ඕන කියල. කැම්පේන් කියල කියන්නෙ නෑ ප්‍රමෝශන් කරගන්න ඕන කියල තමා කියන්නෙ. ඌ මට කොමිශන් එකක් දෙන්නම්ලු.
එකම එක පාරක් මම එෆ්බී එකෙ මගේ ශොපිෆයි සයිට් එකකට ඇඩ් කැම්පේන් රන් කරල තිබ්බට වෙන උන්ට ඔව්ව කරල නෑ. මහලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ.
දැන් මම මේක බාරගත්තොත් කොහොමද බන් මේක කරන්නෙ? ඌ කොහොමද එෆ්බී එකට ගෙවන්නෙ? මාව උගෙ පේජ් එකේ ඇඩ්මින් කෙනෙක් කරන්න ඕනද? උගෙ කැම්පේන් එකට ඩේලි බජට් එක කීයක් දාන්න කියන්න ඕනද? මට කීයක වගේ ගානක්ද ඌට කියන්න ඕන?
ඌ තාම මට ප්‍රඩක්ට් එක මොකක්ද කියල හරියට කිව්වෙත් නෑ. මුලින්ම කිව්වෙ නම් වෙබ්සයිට් එකක් ප්‍රමෝට් කරන්න ඕන කියල. තාම දන්නෙ නෑ මොකක්ද ප්‍රමෝට් කරන්නෙ කියල.