ෆේස්බුක් ඇඩ් කැම්පේන් ගැන උදව්වක් ඕන..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මෙන්න මේකයි සීන් එක. ෆයිවරේ එෆ්බී ඇඩ් ඩිසයින් වලට ගිග් එකක් දාල තියෙනව මම. ඕකට තේරෙන සිංහලෙන් මම දාල තියෙනව ඩිසයින් එක විතරයි කරන්නෙ ඇඩ් කැම්පේන් රන් කරන්නෙ නෑ කියල.

    එහෙම තියෙද්දි හොන්කොන් ඩෑල් එකක් පස්සෙන් එනව ඌට ඩිසයින් එකයි කැම්පේන් එකයි දෙකම රන් කරන්න ඕන කියල. කැම්පේන් කියල කියන්නෙ නෑ ප්‍රමෝශන් කරගන්න ඕන කියල තමා කියන්නෙ. ඌ මට කොමිශන් එකක් දෙන්නම්ලු.

    එකම එක පාරක් මම එෆ්බී එකෙ මගේ ශොපිෆයි සයිට් එකකට ඇඩ් කැම්පේන් රන් කරල තිබ්බට වෙන උන්ට ඔව්ව කරල නෑ. මහලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ.

    දැන් මම මේක බාරගත්තොත් කොහොමද බන් මේක කරන්නෙ? ඌ කොහොමද එෆ්බී එකට ගෙවන්නෙ? මාව උගෙ පේජ් එකේ ඇඩ්මින් කෙනෙක් කරන්න ඕනද? උගෙ කැම්පේන් එකට ඩේලි බජට් එක කීයක් දාන්න කියන්න ඕනද? මට කීයක වගේ ගානක්ද ඌට කියන්න ඕන?

    ඌ තාම මට ප්‍රඩක්ට් එක මොකක්ද කියල හරියට කිව්වෙත් නෑ. මුලින්ම කිව්වෙ නම් වෙබ්සයිට් එකක් ප්‍රමෝට් කරන්න ඕන කියල. තාම දන්නෙ නෑ මොකක්ද ප්‍රමෝට් කරන්නෙ කියල. 😖
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    කැම්පේන් එකක් සෙටප් කරන හැටි ගැන උඹට අයිඩියා එකක් තියෙනවනේ?

    මුලින්ම දැනගනින් උගේ ප්‍රඩක්ට් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඩිසයිඩ් කරන්න ඕනේ ෆේස්බුක් ඇඩ් දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා.

    01. නිකන්ම ප්‍රඩක්ට් එක ගැන දැනුවත් කරන Awareness කැම්පේන් එකක්ද
    02. උගේ සයිට් එකට ට්‍රැෆික් ගේන Web Traffic කැම්පේන් එකක්ද
    03. සයිට් එකට ට්‍රැෆික් අරන් ප්‍රඩක්ට් එක සෙල් කරන්නද (Conversion)

    දාන්න ඕන බජට් එක මේ උත්තරෙත් එක්ක වෙනස් වෙනවා. Awareness ads තමයි ලාබම, ගොඩක් රීච් ගන්න පුලුවන්, ඒත් ක්ලික්ස් එහෙම අඩු වෙයි. ට්‍රැෆික් ඇඩ්ස් ඊට වඩා ගනන්. තුන් වෙනියට කියපු ඒවට කියන්නේ කන්වර්ෂන් ඇඩ්ස්, ඒවට සෑහෙන බජට් එකක් ඕන.

    හොන්කොන් කියන්නේ ටිකක් CPM (Cost per 1000 impressions) වැඩි රටක්. ලන්කාවේ වගේ දවස්ට ඩොලර් 2ක් 5ක් දාල නම් බැරි වෙයි මචන්. බජට් තියේ නම් දවස්ට $100වත් දාපන්, නැත්නම් අඩුම $25ක් වත්.

    ටාර්ගටින් කරගන්න උඹට පුලුවන්නේ? උඹේ ටාගට් ඕඩියන්ස් එක ප්‍රඩක්ට් එකට ඉන්ටරෙස්ට් වෙන ඕඩියන්ස් එක වෙන්න ඕන, ඒ වගේම පෝස්ට් එක ඒ ඕඩියන්ස් එකට ඉන්ටරෙස්ට් වෙන්නත් ඕන.
     
    ඌ එක්ක මැසේජ් කරලා එන රිප්ලයි එක අනුව තව ප්‍රශ්න තිබ්බොත් උඹට PM කරලා අහන්නද?
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    01. ඌ කොහොමද ෆේස්බුක් එකට ගෙවන්නේ

    - එක්කෝ ඌ ෆේස්බුක් බිස්නස් එකවුන්ට් එකක් සෙටප් කරලා උගේ ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒක උඹ කරන්න ඕනේ. ෆේස්බුක් එක ඒ කාඩ් එකෙන් ඇඩ් පේමන්ට්ස් කපාගන්නවා

    02. පේජ් එකේ ඇඩ්මින් කරන්න ඕනෙද?

    - නෑ. උඹට එඩිටර් ඇක්සස් තිබ්බම ඇති. පෝස්ට් පබ්ලිශ් කරලා බූස්ට් කරන්න පුලුවන්. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසර් ඇක්සස් ගන්නත් පූලුවන් ඒත් එතකොට උඹට පෝස්ට් පබ්ලිශ් කරන්න බෑ, බූස්ට් විතරයි.

    ඌ එක්ක මැසේජ් කරලා එන රිප්ලයි එක අනුව තව ප්‍රශ්න තිබ්බොත් උඹට PM කරලා අහන්නද?
    Ela message ekak dapan, danna deyak kiyala dennam :yes:
    ------ Post added on Mar 17, 2022 at 6:59 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    01. ඌ කොහොමද ෆේස්බුක් එකට ගෙවන්නේ

    - එක්කෝ ඌ ෆේස්බුක් බිස්නස් එකවුන්ට් එකක් සෙටප් කරලා උගේ ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒක උඹ කරන්න ඕනේ. ෆේස්බුක් එක ඒ කාඩ් එකෙන් ඇඩ් පේමන්ට්ස් කපාගන්නවා

    02. පේජ් එකේ ඇඩ්මින් කරන්න ඕනෙද?

    - නෑ. උඹට එඩිටර් ඇක්සස් තිබ්බම ඇති. පෝස්ට් පබ්ලිශ් කරලා බූස්ට් කරන්න පුලුවන්. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසර් ඇක්සස් ගන්නත් පූලුවන් ඒත් එතකොට උඹට පෝස්ට් පබ්ලිශ් කරන්න බෑ, බූස්ට් විතරයි.

    Ela message ekak dapan, danna deyak kiyala dennam :yes:
    ------ Post added on Mar 17, 2022 at 6:59 PM
    මගේ කාඩ් ඇඩ් කරලා මෙහෙන් ගෙවන්න ඩොලර් නෑනේ. උටම තමා ඇඩ් කරන්න කියන්න ඕන.අනික බන් ෆයිවරේ මේ සර්විස් එක දෙන එක තහනම්ද? 🤔

    ඌ මගේ නම්බරෙත් ඉල්ලනවා. මම කිව්වා මේකෙන් පිට කන්ටැක්ට් තියාගන්න තහනම් කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    කරන්නෙ නැත්තන් එක්ස්පීරියන්ස් නැත්තන් කරන්න අදහසක් නැත්තන් නොකර හිටියත් කමක් නෑ. කරන්නම කියල වද දෙනව නන් මෙහෙ එකෙක් සෙට් කරගෙන ඌ ලවා සබ් දාල කරගනින්. කරන ගමන් උබත් වැඩේ ඉගෙන ගනින්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    කරන්නෙ නැත්තන් එක්ස්පීරියන්ස් නැත්තන් කරන්න අදහසක් නැත්තන් නොකර හිටියත් කමක් නෑ. කරන්නම කියල වද දෙනව නන් මෙහෙ එකෙක් සෙට් කරගෙන ඌ ලවා සබ් දාල කරගනින්. කරන ගමන් උබත් වැඩේ ඉගෙන ගනින්.
    නෑ ඉතින් ලොකු සීන් එකක් නම් නෑ මම කරල තියේනෙ එක පාරක්. වෙන එකෙක්ගෙ එකකට ගෙවන සීන් එකයි උගෙ අකවුන්ට් එකට මම ඇක්සස් කරන විදිහයි තමා දැනගන්න ඕන.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මගේ කාඩ් ඇඩ් කරලා මෙහෙන් ගෙවන්න ඩොලර් නෑනේ. උටම තමා ඇඩ් කරන්න කියන්න ඕන.අනික බන් ෆයිවරේ මේ සර්විස් එක දෙන එක තහනම්ද? 🤔

    ඌ මගේ නම්බරෙත් ඉල්ලනවා. මම කිව්වා මේකෙන් පිට කන්ටැක්ට් තියාගන්න තහනම් කියලා.
    ලන්කාවේ කාඩ් එකෙන් ෆේස්බුක් ඇඩ් වලට ගෙවන්න පුලුවන් මචන් ඒත් දැන් ලිමිට් කරලා තියෙන්නේ. මම ඊයේ පේමන්ට් එකක් ෆේල් වෙලා ෆ්‍රීමි එක්ක චෙක් කලා, උන් කියනවා මාසෙට උපරිම රු. 50,000 වෙනකන් ඩොලර් පේමන්ට් කරන්න පුලුවන් කියලා.

    ෆයිවර් ගැන නම් ලොකුවටම දන්නේ නෑ බන්, ඒත් ඌව හරියට වැඩ කරලා ට්‍රස්ට් කරන්න පුලුවන් ලෙවල් එකකට එනකන් ෆයිවර් එක ඇතුලේ විතරක් ගනුදෙනු කරා නම් හොඳයි නේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් කියන්නෙ Fiverr එකේම එකෙක්ට දීලා ඒ වැඩේ කරගන්න කියලා මචන්. හොද රිවිව්ස් තියෙන එකෙක් බලලා හයර් කරපන්. උබත් එකේන් ගානක් තියා ගනින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මම නම් කියන්නෙ Fiverr එකේම එකෙක්ට දීලා ඒ වැඩේ කරගන්න කියලා මචන්. හොද රිවිව්ස් තියෙන එකෙක් බලලා හයර් කරපන්. උබත් එකේන් ගානක් තියා ගනින්.
    එහෙනම් උඹ කරල දියන්කො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    අනේ මචන්. ;)
    දැන් උඹ කියන්නෙ මම දන්න තරම් මදි කියලද මේක කරගන්න තරම්. ඊට වඩා දේවල් තියෙනවද මේක කරද්දි දැනගන්න? 🤔
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් උඹ කියන්නෙ මම දන්න තරම් මදි කියලද මේක කරගන්න තරම්. ඊට වඩා දේවල් තියෙනවද මේක කරද්දි දැනගන්න? 🤔

    උබට ශුවර් වගේ නම් YouTube එකේ වීඩියෝස් ටිකකුත් බලලා වැඩේට බැහැපන්. පුලුවන් නම් හෙට හවස 4ට Club House එකේ IT ගුබ්බෑයමට ජොයින් වෙයන්. මම තව දේවල් කියලා දෙන්නම්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    උබට ශුවර් වගේ නම් YouTube එකේ වීඩියෝස් ටිකකුත් බලලා වැඩේට බැහැපන්. පුලුවන් නම් හෙට හවස 4ට Club House එකේ IT ගුබ්බෑයමට ජොයින් වෙයන්. මම තව දේවල් කියලා දෙන්නම්.
    එල මම එහෙනම් අරූට වචනෙ දෙන්නම්. 😍
     
    • Love
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ad campaign karanna payment karaganna beruwa inne
    samahara ungen api full payment ekath aragena ban
    azure payment ekak karaganna beruwa innawa den dawas ganak oooi
    laksha 4k withara usd walin
    ඒකනේ අරුගේ කාඩ් එකම තමා ඇඩ් කරන්න වෙන්නේ.