ෆේස්බුක් එකෙන් කෙල්ලො සෙට්වෙනවද බන්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මමත් පැන පැන ටෝක්ස් දෙන්න යන්නෙ නෑ බන්.අඳුරගන්න කතාකරන්න යන්නෙත් නෑ.මොකක් හරි හේතුවක් හින්දම කතාකරල ෆිට් උනොත් තමයි.එක්කො වෙන එකෙක් එක්ක කතාකරද්දි ඒ ලඟ ඉඳල චැට දාල ලයින් වෙනව.බොහෝවිට වෙන්නෙ මොකාක් හරි මගෙ අමන කතාවකට හරි ජෝක් එකකට හරි හිනාවෙලා ෆිට් වෙන උන්.ලඟ ඉඳල මනුස්සකමට හිනාවෙලා සද්ද නැතුව හිටපු වෙලාවලුත් ඕනතරං තියෙනව.සෙට් කරගන්න, නම්බර්ස් ගන්න සීන් වලට ටෝක් කරන්නෑ මම නං.(ෆිට් උනාම නං අවශ්‍යනං ගත්තෑකි.)මේකෙ එහෙම සීන් ගැන නූල් ඕනතරම් තිබ්බ බන්. ටිකක් හොයල බලපන්.අයිඩියා එකක් ගත්තෑකි උඹට.
    ------ Post added on Jul 11, 2022 at 9:17 PM
    මේ ලගදි මැච් එක බලන්න ගිය වෙලේ ලස්සන කෙල්ලෙක් ලයින් වුනා. යාලුවෙක් එක්ක පල්ලෙහාට ගිහින් එන ඩින්ගට ඒකි මිසින් වෙලා. පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් වෙලා ඒකි එක්ක මැච් එක බැලුව. නම්බර් එක ඉල්ල ගන්න බැරි වුනා ෆෝන් එකට කෙල වෙලා තිබ්බ නිසා.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මේ ලගදි මැච් එක බලන්න ගිය වෙලේ ලස්සන කෙල්ලෙක් ලයින් වුනා. යාලුවෙක් එක්ක පල්ලෙහාට ගිහින් එන ඩින්ගට ඒකි මිසින් වෙලා. පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් වෙලා ඒකි එක්ක මැච් එක බැලුව. නම්බර් එක ඉල්ල ගන්න බැරි වුනා ෆෝන් එකට කෙල වෙලා තිබ්බ නිසා.
    ඒ වාගෙ වෙලාවල් වල වැඩේ ලේසියි බන්..සෝෂල් නං ඕනතරම් චාන්සස් තියෙනව. :yes:
     
    • Like
    Reactions: Erzo and sakilla

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උබේ ඇත්ත ෆොටෝ දැම්මද? දැන් කාර් එකක් තිබ්බට සෙට් වෙන්නේ නැහැ. පුස් බයික් එකක නැගලා ෆොටෝ එකක් දාපං.
    Petrol Bowser ekak ehema ayithi nam liter ganata kello daganna puluwan me dawas Wala.Shed ekaka wada karanawanam PHD ekak gahala wage demand ekak thiyenawa Dan.Ewage pics tikak dapan.Just follow the trend😆😆😆
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Na bn.. man colombo.. unith colombo.. ruhune indala dan na kivvama pudumaine bn.. rag kale ehema aduna ganna kiyala nadda 😂 uba line dapuva kiyala wifegen kanna yanne 😂
    :D wife elakiri nathi hinda honday, Mata kiyanna oni une, mama wadiya social na, Relations aduy girls la ekka a kale, lajjay tikak, a nisa thamay facebook eken love eka hari giye
     
    • Like
    Reactions: Erzo and mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    :D wife elakiri nathi hinda honday, Mata kiyanna oni une, mama wadiya social na, Relations aduy girls la ekka a kale, lajjay tikak, a nisa thamay facebook eken love eka hari giye
    Ah hari hari bn.. uba dannema naththe na neh aduranavane kalin.. mchn ruhune girlslata physical rag thibbada a kale?
     
    • Like
    Reactions: Erzo and ntayya

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Thopita lajja nadda yako fb eke request dala eka ekata baldu wenna.thathwayak wadagathkamak thiyagena endapan ethakota auto chance ewi hariyana ekak select karaganin kellonta awalamkam nam karanna epa ewa pirimi karana wada nemei aniwa kawadahari paladenawa.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අඩෝ මන් අලුත් එකවුන්ට් එකක් හැදුවා.
    කෙල්ලොන්ට රික්වෙස්ට් යවනව උන් ඇක්සෙප්ට් කරන්නෙත් නෑ.

    අද එකියක්ට හායි කීව. කැහැටු හුත්තියක්. ඒකිගෙ ගණන් යකෝ රිප්ලයි නෑ සීන් කරල. :angry:

    WFH නිසා පාරකට බහින්නෙත් නෑ. කොහෙන්ද බන් කෙල්ලො හොයන්නෙ දැන් :baffled:

    ප්‍රොපෝසල් එකක් හොයන්නත් දැන්ම කල් වැඩියි වගේ ඒත්.

    සීරියස් ලව් කරපු කාලයක් මතක නෑ මට. සෑහෙන කාලෙකට කලින් ඉදපු එකිත් වටේ ගියා. :dull:

    උම්බලගෙ අත්දැකීම් කියපල්ල

    ප.ලි :- ප්‍රපෝසල් හොයන්න තරම් වත්කමක් නෑ වාහනේකුත් නෑ. බැරිවෙයිද ප්‍රපෝසල් එකක් සෙට් කරගෙන අවුරුදු දෙක තුනක් ලව් කරල කසාඳ බදින්න.
    :P
    kochchra dammat accept karanne naa loku line wesa gaanu inne koma kaallak set karagannada manda :ROFLMAO: :ROFLMAO: :unsure:
     
    • Like
    Reactions: sanhen143 and Erzo

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඒ වාගෙ වෙලාවල් වල වැඩේ ලේසියි බන්..සෝෂල් නං ඕනතරම් චාන්සස් තියෙනව. :yes:
    ඒ වගේ තැන් වලදි නම් ලයින් එකක් ගහන්න පුලුවන්. බස් වල තමා අමාරු😄
     
    • Like
    Reactions: Erzo

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඒ වගේ තැන් වලදි නම් ලයින් එකක් ගහන්න පුලුවන්. බස් වල තමා අමාරු😄
    තැනේ හැටියට ඇණේ ගැහිල්ලක් මචං තියෙන්නෙ...බස්වල ඕනතරං චාන්සස් තියෙනව.ඒක ඉතිං මෙහෙමයි කියල කියන්න බෑ...මේකෙ නූල් කීපයක්ම තිබ්බ.ටිකක් බැලුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ... :yes: (y)
     
    • Like
    Reactions: Erzo and sakilla

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ෆේස් බුක් වෙසියෝන්ට අහු වෙන්න එපා අන්දලා සල්ලි/උදව් ගන්නවා. අරගෙන වෙන කොල්ලෝ එක්ක ජොලි කරනවා නිකන් මෝඩ වෙන්න එපා.

    මගේ පස්සේ එකෙක් ආවා 2018 දී එකී News paper එක්ක වෙබ් සයිට් එක්ක News ලියනවා කියලා කිව්වේ. එතන ජොබ් එක කරගන්න බෑ මගෙන් අහනවා මම උදව් කලා සෙට් කරගන්න හිතංම මගෙන් fiver කරන්න උදව් ගත්තා. මම මගේ කැමැත්ත කියලා තිබ්බේ ගිහිල්ල හම්බුණා මම අවුරුදු දෙකක් අන්දලා කොහෙද යන කොල්ලෙක් දම්මලා මට බැන්නා එයාගේ කෙල්ල එක්ක කතාවට එන්න එපා හිපාටුවෝ කියලා. මම එකී වැඩ කරන තැනට කෝල් රෙකෝඩ් ටිකයි ස්ක්‍රීන්ෂොට් ටිකයි යැව්වා වැඩ බැරි එවුන් ලග තියාගන්න එපා අපිට වදේ කියලා. බොසාව නොන්ඩි කරලා යැව්වේ එකී ගෙදර දැන් අරු ඒකිව දාලා ගියා කියලා කිව්වා මම ෆේස් බුක් එකෙන් බ්ලොක් කළා
    උබට හැමෝම බනිනව ගහනව. පව් උබ 😒😒
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    තැනේ හැටියට ඇණේ ගැහිල්ලක් මචං තියෙන්නෙ...බස්වල ඕනතරං චාන්සස් තියෙනව.ඒක ඉතිං මෙහෙමයි කියල කියන්න බෑ...මේකෙ නූල් කීපයක්ම තිබ්බ.ටිකක් බැලුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ... :yes: (y)
    එල මචං එල👍🙂