ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් බුදු සම

Nimashz

Member
Jun 15, 2015
81
2
0
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් බුදු සම

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් බුදු සමිඳුන් පාමුළ දනින් වැටෙයි. බුදු දහම ගැඹුරින් හදාරන්නට සූදානම්.
Untddditled-1.jpg

මේ තමයි FaceBook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. ඔහු අද බුදුන් පාමුල දණ ගසා වඳිනවා.

උපතින් යුදෙව් (ඊශ්‍රායල්) ජාතිකයෙක් වන ඔහු මේ වෙද්දී බුදු දහමේ වටිනාකම අවබෝධ කරගෙන. ඔහුගේ බිරිඳත් බෞද්ධයෙක්.

මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ මේ පින්තූරය පළ කර දක්වා ඇති අදහස් මෙලෙසයි.

"බුදු දහම පුදුමාකාර ආගමක් මෙන්ම දර්ශනයක්. මම එය වැඩිදුර ඉගෙන ගන්නවා. එය ඉදිරියටත් ගැඹුරින් වටහාගැනීමට මා බලාපොරොත්තු වෙනවා."


Source: https://www.facebook.com/photo.php?fbid=10102443602003791&set=a.529237706231.2034669.4

ලෝකයම එකම යායක් කර ලෝකයටම ඇමතූ මේ අපූරු මිනිසා අවසානයේදී, මීට අවුරුදු 2600 කට කළින් අනන්ත සක්වල මිනිසුන් දෙවියන් බඹුන් ට සද්ධර්මය ඉගැන්වූ ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාමුල සිට බුදු දහමේ හරය මෙහෙනි කරනවා.
 
Last edited: