ඊලොන් මස්ක් තම Tesla සහ SpaceX ෆේස්බුක් පිටු මකා දමය&#3538

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගෙ රෝල් මොඩල්ස් ලා තුන්දෙනෙක් ඉන්නවා ටෙක් ෆීල්ඩ් එකෙ

    ස්ටීව් ජොබ්ස්, ජැක් මා, ඊලාන් මස්ක්

    ඊලාන් එළ කොල්ලා.

    ඊලාන්ට පුළුවන් දේ කරන්න බැහැ ෆකර්බර්ග් ට.

    ඔය ප* යා නිසා කීදෙනේක්ගෙ ජීවිත විනාස වුණාද?
    ෆකර්බර්ග් කරෙ රටවල්, සංස්කෘතින් විනාස කරන්න මිනිස්සුන්ගෙ මනස විකෘති කරන්න ලබ්බක් හදාපු එක.

    ෆෙස්බුක් එක හොඳ ඕපාදූප මාධ්‍යක්,

    මන් නම් කියන්නෙ මෙ සිංහල අවුරුද්ද, වෙසක් එක එනවා කිව්වාහම අපිට ඒ කාලෙ තිබ්බ හැඟීම නැති උනෙ මෙ ෆෙස්බුක් එක වගෙ දෙවල් වල ව්‍යාප්තිය නිසා.

    ෆෙස්බුක් එකෙ මුල් පුටුවල.හිටපු කිහිපදෙනෙක්ම ෆෙස්බුක් එක ගැන පැහැදීමක් නැහැ කියලා කියලා තියෙනෙවා .ඉන් එකෙක් අපෙ චමත් පලිහපිටිය.

    ෆෙස්බුක් එකෙන් අයින් වෙයල්ලා.ජීවිතෙ ඉතුරු ටිකවත් සන්තොසෙන් ඉඳපල්ලා ඔය ලබ්බෙන් අයින් වෙලා

    100% genuine truth bro!!
    Rep++
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    ඔය ප* යා නිසා කීදෙනේක්ගෙ ජීවිත විනාස වුණාද?
    ෆකර්බර්ග් කරෙ රටවල්, සංස්කෘතින් විනාස කරන්න මිනිස්සුන්ගෙ මනස විකෘති කරන්න ලබ්බක් හදාපු එක.

    ෆෙස්බුක් එක හොඳ ඕපාදූප මාධ්‍යක්,

    මන් නම් කියන්නෙ මෙ සිංහල අවුරුද්ද, වෙසක් එක එනවා කිව්වාහම අපිට ඒ කාලෙ තිබ්බ හැඟීම නැති උනෙ මෙ ෆෙස්බුක් එක වගෙ දෙවල් වල ව්‍යාප්තිය නිසා.

    ෆෙස්බුක් එකෙ මුල් පුටුවල.හිටපු කිහිපදෙනෙක්ම ෆෙස්බුක් එක ගැන පැහැදීමක් නැහැ කියලා කියලා තියෙනෙවා .ඉන් එකෙක් අපෙ චමත් පලිහපිටිය.

    ෆෙස්බුක් එකෙන් අයින් වෙයල්ලා.ජීවිතෙ ඉතුරු ටිකවත් සන්තොසෙන් ඉඳපල්ලා ඔය ලබ්බෙන් අයින් වෙලා
    :yes::yes::yes: