බාලගිරි නෙමේ පොනිල් ජනාධිපති කරල වැඩක් නැනෙ.අනේ මන්ද එකත් නිකන් බාලගිරි දෝෂය අද නොවේ හෙට වගේ කතාවක්නේ බං.........

මේවට උත්තර දෙනවට වැඩිය fb තහනම් කාරයිද කියල පලපන්කො, වැඩේ ඉවරනෙ.උබ දන්නේ නැති උනාට යුස් කරන උනුත් දන්නවා උන්ගේ පරණ දේවල් අලුත ලැබුන උන් ලේසියෙන්ම දැන ගන්න එක නවත්තගන්න තියන ලේසිම ක්‍රමේ ඕක තහනම් කරන එක කියල...
