Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් හිඟන්නෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් හිඟන්නෝ

මග තොටේ යන විට ඕනෑතරම් යාචකයන් දකින්නට සිටී. නමුත් මෙමෙ ලිපිය එම හිඟන්නන් ගැන නොව facebook හිඟන්නන් ගැනය. ඒ මොන ආකාරයේ හිඟන්නන් යැය් විමසා බලන්නට ප්‍රථමයෙන් facebook ගැන අවධානය යොමු කරමු. facebook හි නිර්මාතෘ පවසන්නේ facebook වෙබ් අඩවියේ අරමුන මිනිස් සබඳතා වර්ධනය කිරීම බවය්.නමුත් පොඩි එකෙකුට උවත් තේරෙන කරුන නම් facebook හි අරමුන හැකි පමනින් මුදල් හම්බ කිරීම බවයි. ලෝකය පුරා ලක්ශ ගනන් ජනතාව දිනපතා ෆේස්බුකියට රොක් වී මාර්ක් ට කෝටි ගනනින් ඩොලර් උපයා දේ.

මේ පිරිස අතරින් බහුතරයක් මම ඉහත කී ආකාරයේ යාචකයෝය. මඟ තොටේ සිටිනා යාචකයෝ ඉල්ලන්නේ මුදල්ය. නමුත් ෆේස්බුකියේ සිටින්නේ අමුතුම ටය්ප් එකේ හිඟන්නෝය. ඔවුන් හිඟන්නේ අවධානයය්. ලංකාවට හැම කෙහෙල් මලක්ම එන්නේ පරක්කු වෙලාය. විලසිතා වල සිට ඉංග්‍රීසි ගීතය දක්වා ලංකාවේ මධ්‍යයම පාන්තිය වෙත ලඟා වන්නේ හද්ද පරන වූ පසුවය. ලංකාවේ සිංහල මාධ්‍යය ඉංග්‍රීසි ගීතයක් වුවද ප්‍රචාරය කරන්නේ එය නිකුත් වී මාස ගනනක් ගත වූ පසුවය. ඉතින් අපේ සිංහල මාධ්‍යය ඇසුරු කරන ඈයෝද පට්ට අලුත් ඉංග්‍රීසි සින්දුවක් ඇවිත් යැය් කියමින් උඩදාගෙන අර හද්ද පරන ගීතයට සවන් දෙය්.ෆේස්බුකියටද ලංකාවේ වූයේ මේ හදියමය. ෆේස්බුකිය නිකුත් වී වසර ගනනක් ගත වුවත් අපේ මාධ්‍යය එය සොයා ගත්තේ මෑතකදීය. එදා පටන් මාධ්‍ය කරුවන්ගෙන් හරි කරදරේය, අපේ page එක like කරන්න, අසවල් group එකට join වෙන්නයය් උන්ගේ කන්දොස්කිරියාවේ නිමක් නැත. මෙහි ප්‍රතිපලයක් සහ අන්තර්ජාලය සබඳතා සඳහා ඉල්ලුම ඉහල යෑමත් සමඟ ෆේස්බුකියට ලංකාවේ තිබුනාට වඩා ජනප්‍රියත්වක් ලංකාවේ ලැබී තිබේ .දැන් facebook එක ලංකාවේ new thing එක බවට පත්ව ඇත.

හම්බන්තොට සිරිපාලගේ පුතා සිට කොලඹ හතේ එකා දක්වා අද ෆේස්බුකිය භාවිතා කරය්. මාතෘකාව ඇරඹෙන්නේ මෙතනදීය. ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් බහුතරයකට එක්තරා පොදු ලක්ශනයක් ඇති බව මා දැක ඇත. එනම් අවධානය පසු පස හඹා යාම, එසේ නැතිනම් attention whoring යන ලක්ශනයය්. facebook වාතයක් බවට පත්වන්නේ මෙවිටය. සමහරුන්ට "ඔන්න මම කනව", "ඔන්න මම බොනවා" "ඔන්න මම මගේ ලක්ශයක් වටින ඇඳ උඩ ඉඳ ගෙන මගේ බ්ලැක් බෙරි ෆෝන් එකෙන් facebook එනවා යැය්" දවසකට දහපාරක්වත් කිව්වේ නැත්තන් නින්ද යන්නේ නැත. තව ටික කලකින් වැසිකිලියට යාමට පෙර status update කරන කාලයක් එලඹෙන බව නොඅනුමානය. සමහරුන් " අය්යෝ අම්ම මට බැන්න" , "හය්යෝ මගෙ කොල්ල මාව දාල ගියා" "මම ඔයාට ගොඩක් ආදරෙය්", "මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ","අය්යෝ මට සනීප නැහැ", "තොට හෙන ගහපන්" "අද පාර්ටි එකනම් මාර ෆන්" කියමින් පෞද්ගලික ජීවිතයේ වෙන හැම කෙහෙල්මලක් ගැනම ෆේස්බුකියේ ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරය්, නැතිනම් අනුන්ගේ අවධානය යොමු කරගන්නා අරමුනෙන්, comments දමා ගන්නා අරමුනෙන් ජීවිතයේ දුක් කම් කටොලු ගැන අඳෝනා නගය්. තිබෙන ප්‍රශ්න අමතක කොට පොඩි ෆන් එකක් ගැනීමට ෆේස්බුකියට ගිය විට අනුන්ගේ අඳෝනා දැකීම තරම් මල පන්නන දෙයක් වෙන නැත. " අය්යෝ මගේ කොල්ල මාව දාල ගියා ඉඳල වැඩක් නැහැ, මට මැරෙන්න ඕනෙ යැය්" කියන උන් දැක්ක විට අනේ ඕවත් ප්‍රශ්නද යැය් මට සිතේ. නමුත් සිය ගනනින් අදාල පුද්ගලයාගේ මිතුරු මිතුරියෝ comment කරමින් ඔහුට හෝ ඇයට අවධානය ලබා දේ, ඔහුගේ හෝ ඇයගේ සිත සනසන්නට උත්සහ කරය්. ෆේස්බුකියේ හැමදාම සිදුවන්නේ මෙයය්.

[QUOTE="Destiny Found, post: 10093991, member: 341010"] [b]ෆේස්බුක් හිඟන්නෝ[/b] [CENTER][IMG]http://doomdog.net/AttentionWhore.jpg[/IMG][/CENTER] [SIZE="3"]මග තොටේ යන විට ඕනෑතරම් යාචකයන් දකින්නට සිටී. නමුත් මෙමෙ ලිපිය එම හිඟන්නන් ගැන නොව facebook හිඟන්නන් ගැනය. ඒ මොන ආකාරයේ හිඟන්නන් යැය් විමසා බලන්නට ප්‍රථමයෙන් facebook ගැන අවධානය යොමු කරමු. facebook හි නිර්මාතෘ පවසන්නේ facebook වෙබ් අඩවියේ අරමුන මිනිස් සබඳතා වර්ධනය කිරීම බවය්.නමුත් පොඩි එකෙකුට උවත් තේරෙන කරුන නම් facebook හි අරමුන හැකි පමනින් මුදල් හම්බ කිරීම බවයි. ලෝකය පුරා ලක්ශ ගනන් ජනතාව දිනපතා ෆේස්බුකියට රොක් වී මාර්ක් ට කෝටි ගනනින් ඩොලර් උපයා දේ. මේ පිරිස අතරින් බහුතරයක් මම ඉහත කී ආකාරයේ යාචකයෝය. මඟ තොටේ සිටිනා යාචකයෝ ඉල්ලන්නේ මුදල්ය. නමුත් ෆේස්බුකියේ සිටින්නේ අමුතුම ටය්ප් එකේ හිඟන්නෝය. ඔවුන් හිඟන්නේ අවධානයය්. ලංකාවට හැම කෙහෙල් මලක්ම එන්නේ පරක්කු වෙලාය. විලසිතා වල සිට ඉංග්‍රීසි ගීතය දක්වා ලංකාවේ මධ්‍යයම පාන්තිය වෙත ලඟා වන්නේ හද්ද පරන වූ පසුවය. ලංකාවේ සිංහල මාධ්‍යය ඉංග්‍රීසි ගීතයක් වුවද ප්‍රචාරය කරන්නේ එය නිකුත් වී මාස ගනනක් ගත වූ පසුවය. ඉතින් අපේ සිංහල මාධ්‍යය ඇසුරු කරන ඈයෝද පට්ට අලුත් ඉංග්‍රීසි සින්දුවක් ඇවිත් යැය් කියමින් උඩදාගෙන අර හද්ද පරන ගීතයට සවන් දෙය්.ෆේස්බුකියටද ලංකාවේ වූයේ මේ හදියමය. ෆේස්බුකිය නිකුත් වී වසර ගනනක් ගත වුවත් අපේ මාධ්‍යය එය සොයා ගත්තේ මෑතකදීය. එදා පටන් මාධ්‍ය කරුවන්ගෙන් හරි කරදරේය, අපේ page එක like කරන්න, අසවල් group එකට join වෙන්නයය් උන්ගේ කන්දොස්කිරියාවේ නිමක් නැත. මෙහි ප්‍රතිපලයක් සහ අන්තර්ජාලය සබඳතා සඳහා ඉල්ලුම ඉහල යෑමත් සමඟ ෆේස්බුකියට ලංකාවේ තිබුනාට වඩා ජනප්‍රියත්වක් ලංකාවේ ලැබී තිබේ .දැන් facebook එක ලංකාවේ new thing එක බවට පත්ව ඇත. හම්බන්තොට සිරිපාලගේ පුතා සිට කොලඹ හතේ එකා දක්වා අද ෆේස්බුකිය භාවිතා කරය්. මාතෘකාව ඇරඹෙන්නේ මෙතනදීය. ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් බහුතරයකට එක්තරා පොදු ලක්ශනයක් ඇති බව මා දැක ඇත. එනම් අවධානය පසු පස හඹා යාම, එසේ නැතිනම් attention whoring යන ලක්ශනයය්. facebook වාතයක් බවට පත්වන්නේ මෙවිටය. සමහරුන්ට "ඔන්න මම කනව", "ඔන්න මම බොනවා" "ඔන්න මම මගේ ලක්ශයක් වටින ඇඳ උඩ ඉඳ ගෙන මගේ බ්ලැක් බෙරි ෆෝන් එකෙන් facebook එනවා යැය්" දවසකට දහපාරක්වත් කිව්වේ නැත්තන් නින්ද යන්නේ නැත. තව ටික කලකින් වැසිකිලියට යාමට පෙර status update කරන කාලයක් එලඹෙන බව නොඅනුමානය. සමහරුන් " අය්යෝ අම්ම මට බැන්න" , "හය්යෝ මගෙ කොල්ල මාව දාල ගියා" "මම ඔයාට ගොඩක් ආදරෙය්", "මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ","අය්යෝ මට සනීප නැහැ", "තොට හෙන ගහපන්" "අද පාර්ටි එකනම් මාර ෆන්" කියමින් පෞද්ගලික ජීවිතයේ වෙන හැම කෙහෙල්මලක් ගැනම ෆේස්බුකියේ ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරය්, නැතිනම් අනුන්ගේ අවධානය යොමු කරගන්නා අරමුනෙන්, comments දමා ගන්නා අරමුනෙන් ජීවිතයේ දුක් කම් කටොලු ගැන අඳෝනා නගය්. තිබෙන ප්‍රශ්න අමතක කොට පොඩි ෆන් එකක් ගැනීමට ෆේස්බුකියට ගිය විට අනුන්ගේ අඳෝනා දැකීම තරම් මල පන්නන දෙයක් වෙන නැත. " අය්යෝ මගේ කොල්ල මාව දාල ගියා ඉඳල වැඩක් නැහැ, මට මැරෙන්න ඕනෙ යැය්" කියන උන් දැක්ක විට අනේ ඕවත් ප්‍රශ්නද යැය් මට සිතේ. නමුත් සිය ගනනින් අදාල පුද්ගලයාගේ මිතුරු මිතුරියෝ comment කරමින් ඔහුට හෝ ඇයට අවධානය ලබා දේ, ඔහුගේ හෝ ඇයගේ සිත සනසන්නට උත්සහ කරය්. ෆේස්බුකියේ හැමදාම සිදුවන්නේ මෙයය්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom