ෆේස්බුක් Movie එක බැලුවද? [The Social Network]

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ෆේස්බුක් Movie එක බැලුවද? [The Social Network]

wl53pu.jpg

The Social Network කියන්නේ 2010 අග භාගයේදි තිරගතවුනු චිත්‍රපටයක්. මේම චිත්‍රපටයMark Zuckerberg කියන ෆේස්බුක් නමැති සමාජ වෙබ්අඩවි නිර්මාපකයාගේ ජීවන කතාව අලෙලා නිර්මාණය වෙලා තියනවා. ෆේස්බුක් වෙබ්අඩවිය හැදුනු හැටි, මුහුණදුන්නු දුෂ්කරතා වගේ දේවල් මෙහි අන්තර්ගතයි.

2010 වසරේදී ඔස්කාර් සම්මාන 10කට (Best Picture, Best Director (David Fincher), and Best Actor (Jesse Eisenberg)) නාමයෝජනා උනු මෙය Best Adapted Screenplay, Best Original Score, and Best Film Editing යන සම්මාන දිනාගත්තා.

මේ තියෙන්නේ ට්‍රේලර් එක.



jesse-eisenberg-the-social-network.jpg




Code:
MOVIE INFO:

http://www.imdb.com/title/tt1285016/

[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Biography | Drama | History
[FILE SIZE]:………………..[ 650 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*528
[ASPECT RATIO]:……………..[ 2.40:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[AUDIO]:……………………[ 2 channel AAC
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:01:00
[RELEASE RUNTIME]:…………..[ 01:56:00
[SOURCE]:…………………..[ BR-METiS

[IMDB]:………………………..[8.3/10]48,763 votes

Download links (Mediafire 650MB)


Code:
Password: urgrove.com

නැවත පලකිරීමක් නම් සමාව අයැද සිටිනවා
:):):)

 
Last edited:
  • Like
Reactions: chathu_ac