ෆේස් බුක් එක ගෙන

senith book shop

Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    ෆේස් බුක් එක ගෙන

    දන්න කෙනෙක් ඉන්නවද බුකියෙ යලුවෝ ලිමිට් කරන්න පුලුහම් විදිහක්.අයියගේ දුවට ෆේස් බුක් එකක් තියෙනව.එකේ ඉන්න යලුවො වැඩි කියල මට හිතෙනව.මට ඔන යලුවෝ 50කට විතර සීමා කරන්නයි.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    බුදුඅම්මෝ, 50 ක් :shocked: වැඩි වැඩි හොදටම වැඩි :growl: 5 කට සීමා කරලා දාපන් :baffled:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    දන්න කෙනෙක් ඉන්නවද බුකියෙ යලුවෝ ලිමිට් කරන්න පුලුහම් විදිහක්.අයියගේ දුවට ෆේස් බුක් එකක් තියෙනව.එකේ ඉන්න යලුවො වැඩි කියල මට හිතෙනව.මට ඔන යලුවෝ 50කට විතර සීමා කරන්නයි.

    :eek::no:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    podi lamayek nam awla thamai therum karala dena eka thamai thinne aduranne nathi aya add kara ganna epa kiyala
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දුවගේ අකවුන්ට් එක නොබලා උත්තරයක් දෙන්න අමාරුයි :yes:

    මූ බලපන්කෝ... :lol::lol::lol:;)
    ඔහොම හැසිරෙන්න එපා මචං. ඒක ටිකක් අවුල් ... ;)
    .
    .
    .
    ⁣දුවගෙ පොටෝ කෑල්ලක් වත් නොබල අදහසක් ගන්න අමාරැයි . අන්නේකයි :lol:;):lol: