ෆේස් බුක් මිතුරෝ වතුර බෙදති

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ෆේස් බුක් මිතුරෝ වතුර බෙදති

    නියඟය නිසා ජලය නැතිව පීඩාවට පත්ව සිටින මැදිරිගිරියේ සහ කැබිතිගොල්ලෑවේ පවුල් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් එක්ව ජල ටැංකි සහ ජල බෝතල් බෙදා දුන්හ.
    දින දෙකක් ඇතුළතට මිතුරන් 35 දෙනකුගේ ආධාර උපකාර ඇතිව ලීටර දහසේ ජල ටැංකි 15ක් සහ විශාල ජල බෝතල 310ක් බෙදා දීමට හැකි වූ බව වැඩසටහනේ සංවිධායක ධනේෂ් මධුරංග එදිරිසූරිය පැවසීය.



    DSC_0088.gif


    DSC_0134-2.gif


    DSC_0141.gif


    DSC_0284.gif
     
    • Like
    Reactions: චගු

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    අපේ එලකිරි එකේ කට්ටියත් මේ වගේ දෙයක් ලෑස්ති කරොත් නරකද? අපි රටින් පිට හිටියත් වෙනත් අයුරින් මේකට දායකත්වය දක්වන්න පුලුවන්. හැබැයි ඉතින් මේක ලොකු වගකීමක්..
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපේ එලකිරි එකේ කට්ටියත් මේ වගේ දෙයක් ලෑස්ති කරොත් නරකද? අපි රටින් පිට හිටියත් වෙනත් අයුරින් මේකට දායකත්වය දක්වන්න පුලුවන්. හැබැයි ඉතින් මේක ලොකු වගකීමක්..


    good idea