ෆේස් බුක් වල වගකීම් විරහිත හැසිරීම් එපා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    අනේ මන්දා කවුරු කියන ඒවද බන් විස්වාස කරන්න ඕන . සාමාන්‍ය මිනිස්සුත් පෝස්ට් දානවා...එක එක බයිලා කියලා...පට්ට බය හිතෙනවා ඒවා දැක්කම
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අනේ මන්දා කවුරු කියන ඒවද බන් විස්වාස කරන්න ඕන . සාමාන්‍ය මිනිස්සුත් පෝස්ට් දානවා...එක එක බයිලා කියලා...පට්ට බය හිතෙනවා ඒවා දැක්කම
    ජෙප්පො වපුරපුවා තමා උන් නෙලාගන්නෙ. දැන් රටටම හේදිලා බංගවෙලා ගිහින් තියෙන්නෙ. කාලකන්නි මිනිස්සු බොරු කියලාඅ බේද කරලා බලයට ඇවිල්ල අන්තිමට ඕක තමා රටට කලේ :lol: :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura

    591408145_10166338981691754_3694405987342986937_n.jpg