ෆේස් බුක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉංගිරිසි මැඩම් කිව්ව සුද්දොත් එක්ක චැට් කරන්ට කියල, ඒත් රික්වෙස්ට් දාපු එකක්වත් අැක්සෙප්ට් නෑ, මැසේජ් 200ක් විතර දැම්ම රිප්ලය් නෑ, විසදුමක් කියපල්ලකො:love:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අැයි බන් සුද්දො අපිව ගනන් ගන්නෙ නැත්තෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    මචන් උබ සුද්දන්ට req දාන්න යන්න එපා උන් හිතනව ඇති කොලුකාරයෙක් කියල . ඒ නිසා සුද්දියන්ට req දාපන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන් උබ සුද්දන්ට req දාන්න යන්න එපා උන් හිතනව ඇති කොලුකාරයෙක් කියල . ඒ නිසා සුද්දියන්ට req දාපන්

    සුද්දො කිව්වට සුද්දියෙන්ට තමයි බන් දැම්මෙ, තාම නෑ කව්රුත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉංගිරිසි මැඩම් කිව්ව සුද්දොත් එක්ක චැට් කරන්ට කියල, ඒත් රික්වෙස්ට් දාපු එකක්වත් අැක්සෙප්ට් නෑ, මැසේජ් 200ක් විතර දැම්ම රිප්ලය් නෑ, විසදුමක් කියපල්ලකො:love:

    කෙල්ලන්ටද දැම්මේ ?,,,කොල්ලන්ට දාපන්
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle

    k.kk;)
    ;)