අපෙ ගෙදර ෆොටො එකක් තියනවා සාලෙ. ඒක විනාස කරන්න ඕන කාටවත් නොදැනෙන විදියට ,සොභාවික විදියට, ෆ්රෙම් එකෙ පටන් දිරන්න දාන්න මොනවහරි ක්යපල්ලකො.
බන නොකියා දාන්න ඕනෙ කියපල්ලා ඈ
බන නොකියා දාන්න ඕනෙ කියපල්ලා ඈ
මට ඒක දකිද්දි කෙන්ති යනවා.ඇයි ෆොටෝ එක උඹ බෙල්ලේ එල්ලන් ඉන්නවද?
ලී බන්, පිටිපස්ස කාඩ්බොඩ්ෆ්රෙම් එකෙ photo එකක් දාපන් & photo එකෙ පිටිපස්සේ
ගුල්ලො බොකරගන්නෙ කොහොමදගුල්ලෝ හරි කාවෝ හරි තමා..පොත් අස්සේ ඉන්නේ
ලී බන්, පිටිපස්ස කාඩ්බොඩ්
ඒක සාලෙට ගැලපෙන්නෙ නෑ බන්ubata ai dan oya ona nethi wede karanna ona
බෑනෙ උභලා එක්කචූ කරහං
බූන්දි කෑල්ලක් ෆ්රෙම් එකෙ අතුල්ලන්න බැලුවෙ, ඕකට කූබි එනවා දැක්කොත් පිහලා ආයෙ එල්ලයිsini tikak dapan img assata. kubi kudu hadawi awith
ෆොටෝ එකකට මෙතරම් වයිරයක්![]()
![]()
ගුල්ලො ගස්සන්න ඕනAny acidic liquid
උබත් කියපන්කො මොනාහරි