mokakda iskole@hodakolla FYI
උඹෙ ත්‍රෙඩ් එකෙ මන් දාපු රිප්ලයි එක බොරුද බලපන් ?
ත්‍රෙඩ් එකට අදාලව -:
මගෙ ඉන්නවා යාළුවෙක් .
මූ ඉස්කොලෙ ඩී එච් පී උනා .
ආවෙ ශිෂ්‍යත්වෙන් .
හිටියෙ මුඩුක්කුවල උන් නිසා අරූ මුඩුක්කුවෙ නොවන නිසා පොඩි තැනක් තිබ්බා.
රටෙ නැති බොරු දුන්නෙ.
තාත්තා නාසා එකෙ වැඩ කිව්වා අරකයි මේකයි .
තට්ටු තුනෙ ගෙයක් තියෙනවා කිව්වා.
මුගෙ බොරු වලට ගුරුවරුත් අහු උනා .
පස්සෙ මුගෙ ඩී එච් පී පාර්ටි එක සෙලිබ්‍රෙට් කරන්න යාළුවොත් එක්ක ගෙදර යනකොට කියලා
"අර තියෙන්නෙ අපෙ තට්ටු තුනෙ ගේ ,තාත්තාට අපලයි එකෙ ,ඒක නිස අපි ඉන්නෙ ආච්චිලාගෙ ගෙදර " කියලා මු ඇත්ත ගෙදරට ගිහින් .
ඔන්න දැන් මූ පයිලට් වෙන්ඩ යනවා කියලා ෆේස්බුක් එකෙ දාලා තියෙන්නෙ එයාර්ලයින් එකක වැඩ කියලා ,තව පයිලට් ට ඇඳන් ඉන්න ෆොටොස් දානවා ෆේස්බුක් එකෙ. ෂෙයාර් කරන්නෙත් එයාර් ක්‍රාෆ්ට් වලට සම්බන්ධ දේවල් .
ඕක පෙන්නල මූ කෙල්ලො සෙට් කරගන්නවා (මහ ලොකු පෙනුම තියෙන උන් නම් නෙමෙ )
ඕකගෙ බොරුව මම තම අල්ල ගත්තෙ. අපෙ උන් ගොඩක් ඌට අහුවෙලා හිටියෙ.
ඔන්න ඔහොමයි වෙන්නෙ.
සක්විති රණසිංහත් එහෙම කෙනක් කියනවා නේද?@hodakolla FYI