Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සෙකා වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම කිව්වේ ඔය චැනල් 4 කතාවට උත්තර දෙන්න කරුණව යවන්න කියලා නෙමෙයි, කරුණට පුළුවන් ඔය චැනල් 4 එකට විරුද්ධව හදන් විඩියෝ එකට කතා කරන්න, ඔය කියන දෙවල් උනේ නැහැයි කියලා, චැනල් 4 කතාව බොරු කියලා, මචන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්නේ නැතුව, අපිට විරුද්ධව එන කෙස් උපන් ගේම මරලා නොදා හිටියොත් අපිට් වෙන දේ අපිවත් දන්නේ නැහැ. චැනල් 4 වගේ කෙස් 1000ක් එනකන් වල් ආසි විසි කර කර ඉදලා හරි යන්නේ නැහැ, ඒකෙන් වෙන්නේ උන් ලග තියෙන තුරුම්පු කොලවලින් අපේ වල් ආසි ටික උන් කපාගෙන උන්ගේ පැත්ත බර වෙන එක, එතකොට අපේ ලඟ තුරුම්පු ආසියා හිටියට වැඩක් තියෙනවද, නිකන්ම තුරුම්පු අසියා තියාගෙනත් පරාදයි නේද, ගෙම් එකේදී අපි ලග තියෙන තුරුම්පු වලින් අපි උපරිම ප්රයෝජන ගන්න ඔනේ, අපේ තුරුම්පු ලොකු කොල ටික ගැහුවාම අනිත් උන් ලඟ තියෙන තුරුම්පු පොඩි කොල ටික වැටෙනවා, එතකොට තමයි වල් අසී තියෙනවනම් අපිට එවගෙන් ප්රයෝජන ගන්න පුළුවන් වෙන්නේ,

ගෙම් එකේදී එහෙම උනාට මෙතනදී කරුණාට කියලා චැනල් 4 එක බොරු කලාම, චැනල් 4 කෙස් එක ඉවරයි, අර ඔස්ට්රේලියන් කෙස් එක බොරු කලාම, ඒ කෙස් එකත් ඉවරයි, මොකද අපි ලඟ තියෙන තුරුම්පු ආසියා ඒ කියන්නේ කැරුණා, ඔය කේස් වලට දැම්මා කියලා අපිට විරුද්ධව ජාත්යන්තර උසාවියක නඩුවක් වැටුනොත් ඒකට සක්ෂි දෙන්න අපහු කරුණව ගෙනියන්න බැරි කමක් නැහැනේ. පොඩි පොඩි කෙස් එකෙන්ම ඉවරා කරලා දානවා මිසක් ඒවා නලව නලවා ඉදලා හරි යන්නේ නැහැ,

මචන් සරත් ෆොන්සේකා මහත්තයා රත්නපුරේ රැලියේදි කිව්ව දේ උබ හරියට අහලා බලපන්, උබ හරියට ඇහුවේ නැත්තන් මෙන්න මම උබ දාපු යූ ටියුබ් එකේ කතාව ටයිප් කරලා මෙතන දාලා තියෙනවා, හොදට බලපන් මොකක්ද කියලා තියෙන්නෙ කියලා..

[YOUTUBE]oggCA19H9Oc[/YOUTUBE]

කෙසේ වෙතත් ජානාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා මෙම අන්දෝලාත්මක කතාව නැවත වරක් රත්නපුර පැවති මැතිවරණ ප්රචාරක රැලියකදී ප්රකාශ කලා " ආරක්ෂක ලේකම්තුමා කිසිම වගකීමක් නැතුව ප්රකාශ කරමින්, වාචාල කතා කරමින්, මම හිතන්නේ අර අවුරුදු හතරම ලිහන්න බැරි උන ටයි ගැටේ හිරවෙලාද කොහෙද..... යුධබිමේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, අවස්ථාවෙන් අවස්ථාවට, ඒවා ගැන මාධ්යවේදීන්ට යුධභූමියේ හිටපු අය දැනු..... දැනගෙන ඉදලා තියෙනවා. ඒ මාධ්යවේදීන් ප්රකාශ කරපු දේවල් තමයි... අපි කියලා තියෙන්නේ ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, එවැනී පහත් කතා කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න මම ලෑස්ති නැහැ”,

මේක හොදට කියවපන් මචන්, එතනදී සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ, ආරක්ෂක ලෙකම්තුමා යුධබිමේ ඉන්න අයට අවස්ථාවෙන් අවස්ථාවට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, ඒවා ගැන යුධභූමියේ හිටපු මාධ්යවේදීන් දැනගෙන ඉදලා තියෙනවා, ඒ සුදු කොඩි කතා ඒ මාධ්යවේදීන් ප්රකාශ කරපු දේවල්, ෆොන්සේකා මහත්තයා කියන්නේ, ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, වගේ පහත් කතා කව්රු හරි කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න ෆොන්සේකා මහත්තයා ලෑස්ති නැහැ කියලා මිසක්, ආරක්ෂක ලේකම්තුමා මට කිව්වා සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න කියලා නෙමෙයි, අන්න එක තෙරුම් ගනින් මචන්, හොදට අහපන් ඒ කතාව,

මචන් බටහිර රටවල් වල උන් කියන දෙවල් ඔක්කොම උබලා ඉහලින්ම පිලිගන්නවද බන්, නියමයිනේ බන්, එහෙනම් චැනල් 4 කතාව, අර ඔස්ට්රේලියන් කතාව, වගේ බටහිරින් එන හැම චොදනාවම උබලා පිලිගනිල්ලා, උබලම කියනවනම් බටහිර උන් කියන්නේ ඇත්ත කියලා තව මොන කතාද බන් යුද අපරාධ ගැන...... අනිවා අපි යුද අපරාද කරලා ඇති එහෙනම්, මොකද බටහිර රටවල් වලින්නේ ඔය හැම චොදනාම වැඩිපුර එන්නේ...

මචන් මෙතනදී ජනරාල් කිව්වේ ඒ මාධ්යවේදීන් කියන විදියට ඒ සුදු කොඩි කතාව වගේ පහත් කතා කියපු අයව බේරගන්න සරත් ෆොන්සේකා මහත්තයා ලෑස්ති නැහැයි කියලා මිසක් ආරක්ෂක ලේකම් තුමා සරත් ෆොන්සේකා මහත්තයට කිව්වා කියලා නෙමේනෙ බන්.

මචන් චැනල් 4 එකෙන් කියන්නේ යුද අපරාධ ගැන තමයි, දැන් උබ කියන විදියට චැනල් 4 කෙස් එක කියන්නේ යුද අපරාද නඩුවකට පාර කැපිල්ලක් නම්, අපි ඇයි උන් පාර කපනකන් බලන් ඉන්නේ අපේ රට හරහා, අපි අපේ සාක්ෂි පෙන්නලා පාර කපන එක නවත්තනවා මිසක්, අපි මෙහෙම සාක්ෂි හන්ගගෙන හිටියම කවදා හරි ඔය චැනල් 4 කාරයෝ, එතකොට අර ඔස්ට්රේලියන් කාරයෝ ඇහුවොත් “ඇයි උබලා, උබලා ලග ඉන්න ප්රබල කොටි සමාජිකයන්ට කතා කරන්න දුන්නේ නැත්තේ, අපි කියන්නේ බොරුයි කියලා”. එහෙම උනොත් මොකද මචන් කරන්නේ. නඩුවක් වැටුනොත් උත්තර දෙන්නවට වඩා නඩුවක් වැටෙන එක නවත්ත ගත්තොත් නේද හොද ?

කරුණව ඔය විඩියෝ බොරු කියන්න දැම්මා කියලා, තව අවුරුදු 10ක් ගිහින් නඩු වැටුනත් අපිට කරුණව සාක්ෂියක් විදියට ඉස්සරහට දාන්න බැරි ඇයි. තාමත් කොටින්ගේ ජාත්යන්තර ජාලය වැඩ, කරුණා කොහේ හරි සංචාරයක් ගිය වෙලාවක් කරුණට ෂොට් එක දුන්නා, සොරි ඩොට් කොම් නේද මචන්, එතකොට අපි උසාවි ගෙනියන්නේ කරුණාගෙ බොඩි එකද, මම කියපු දේවල් වෙන්න පුළුවන් දේවල් නෙමෙයිද, එක නිසා තියෙන සාක්ෂිවලින් අපි ප්රයෝජන ගත්තාට වැරැද්දක් නැහැ, අපි අද චැනල් 4 කෙස් එක වගේ කෙස් කරුණව දාලා බොරු කියලා ඔප්පු කරගත්තනම්, කවදා හරි දවසක කරුණට එහෙම දෙයක් උනත්, අපිට චැනල් 4 වගේ කෙස් බොරු කියලා අද ඔප්පු කරගත්තු දේ සක්ෂියක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද බැරිද මචන්.

එතකොට මචන් ෆොන්සෙකා මහත්තයා ලංකාවට අවේ කවද්ද බන්.

උබ කියන විදියට මහින්ද මහත්තයා ලංකාවට අවේ යුද්ධේ ඉවර වෙන්න දවස් තුනකට කලින් කියලා නේද මචන් උබ කිව්වේ, නැහැ එක බොරුවක් මචන් මහින්ද මහත්තයා ලංකාවට එනකොට යුද්ධේ ඉවරයි මචන්, ඇයි මහින්ද මහත්තයා ප්ලෙන් එකෙන් බැහැපු ගමන් පොළවට වැන්දේ, එහෙම වැන්දේ මහින්ද මහත්තයා දන්නවා යුද්ධේ ඉවරයි කියලා, උබ මීට කලින් කවදාවත් දැකලා තියෙනවද මහින්ද මහත්තයා ප්ලේන් එකෙන් බැහැලා පොළවට වදිනවා, ඇයි එදා විතරක්, මේවා ඇත්ත නේද ? ඒ මුකුත් ඕනේ නැහැ මහින්ද මහත්තයා ඊට මසෙකට දෙකකට කලින් ගිහින් අපු සංචාරෙදිවත් ප්ලේන් එකෙන් බැහැලා පොළවට වැන්දද බන්, ඔවා බොරු ෂෝ, දැනගෙනයි වැන්දේ, උබගේ තර්කෙටයි මම උත්තර දුන්නේ, මම වැදපු එක වැරදී කියන්නේ නැහැ,

මචන් යුද්ධේකදී තමන්ගේ ලොකුම ලොක්කෙක් තමන් එක්ක ගේම් එකේ කිට්ටුවෙන්ම ඉන්නකොට එන මොරාල් එක උබ දන්නේ නැතුව ඇති, එත් අවසාන සටනේදී ගෙම් එකේ හිටපු උන්ගෙන් අහලා බලපන්.

උබ කියන විදියට කොටි කෙස් එකට දේශපාලන විසදුමක් දුන්නනම් හරි කියලා උබ කියනවනම් ඇයි මහින්ද මහත්තයයි එයාගේ සෙට් එකයි මේකට තියෙන එකම විසදුම යුද්ධය කියලා තිරණය කලේ. උබ කියන විදියට මේකට දේශපාලන විසදුමක් හරි යනවනම් ඇයි මහින්ද මහත්තය මේකට දේශපාලන විසදුමක් නොදී යුද්ධ කලේ,

අනික උබ කොහොමද බන් මම රනිල්ට ඡන්දේ දුන්නද නැද්ද කියලා දන්නේ, මම රනිල්ට කවදාවත් ඡන්දේ දීලත් නැහැ, මම ඡන්දේ දෙන්නෙත් නැහැ, මොකද මම මගේ ඡන්දය දෙන්නේ රට වෙනුවෙන් වැඩක් කරන මනුස්සයෙකුට මිසක් නිකන් බොරුවට මොඩ කතා කියන රනිල් වගේ කෙනෙකුට නෙමෙයි, මම සරත් ෆොන්සේකා මහත්තයටවත් ඡන්දේ දෙන්නේ නැහැ, මොකද මම එතුමාට ගරු කරන්නේ රණවිරුවෙක් හැටියට, මම එතුමා වෙනුවෙන් කතා කරන්නෙත් රණවිරුවෙක් හැටියට මිසක් දේශපාලකයෙක් හැටියට හිතලා නෙමෙයි, මම මහින්ද මහත්තයා මේ යුද්ධේ ඉවර කරන්න ජනාධිපති කෙනෙක් හැටියට සහය දුන්නටයි, රට සංවර්ධනය කලාට මම එතුමාට මගේ මනාපය හැමදාමත් ප්රකාශ කරනවා, ඒක වෙනම කතාවක්, මේක තවත් කතාවක් මචන්, අනික ඔය යුද්ධෙදී මහින්ද මහත්තයටත්, ආරක්ෂක ලේකම්තුමාටත් වඩා සරත් ෆොන්සේකා මහත්තයා යුධබිමේ හිටියා, මහින්ද මහත්තයා යුද්ධේ හැන්ඩ්ල් කලේ ජනධිපති මන්දිරේ ඉදලා, ආරක්ෂක ලේකම්තුමා, එතුමාගේ කාර්යාලයේ ඉදලා. එතකොට සරත් ෆොන්සේකා මහත්තයා වැඩිපුරම එතුමාගේ යුධබිම ආසන්නයේම කාර්යාලයක හෝ යුධබිමේ ඉදලා, එතකොට මේ තුන්දෙනාගෙන් කව්ද මචන් යුද්දයට සමීපවම සටන මෙහෙයවලා තියෙන්නේ. මහින්ද මහත්තයද, එහෙමත් නැත්තන් ආරක්ෂක ලේකම්තුමාද, නැහැ. ෆොන්සේකා මහත්තයා, අඩුම තරමේ තුවක්කුවක් අල්ලන්නවත්, ඉලක්කයට වේඩි තියාගන්නවත් මහින්ද මහත්තයා දන්නවද බන්,

මචන් මේකට උත්තර මම ඉහලින් දීලා තියෙනවා, එක බලන්න, කොන්ඩම් කතාව වගේම මේකත් අවලාද තමයි මචන්, ඒක මම උබට දුන්න එක උදාහරණයක් විතරයි,

ඔන්න මචන් මම උබේ කමෙන්ට් වලට උත්තර දුන්න,

[QUOTE="chathupatiya, post: 11440565, member: 48903"] [COLOR="Blue"][SIZE="5"]මචන් මම කිව්වේ ඔය චැනල් 4 කතාවට උත්තර දෙන්න කරුණව යවන්න කියලා නෙමෙයි, කරුණට පුළුවන් ඔය චැනල් 4 එකට විරුද්ධව හදන් විඩියෝ එකට කතා කරන්න, ඔය කියන දෙවල් උනේ නැහැයි කියලා, චැනල් 4 කතාව බොරු කියලා, මචන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්නේ නැතුව, අපිට විරුද්ධව එන කෙස් උපන් ගේම මරලා නොදා හිටියොත් අපිට් වෙන දේ අපිවත් දන්නේ නැහැ. චැනල් 4 වගේ කෙස් 1000ක් එනකන් වල් ආසි විසි කර කර ඉදලා හරි යන්නේ නැහැ, ඒකෙන් වෙන්නේ උන් ලග තියෙන තුරුම්පු කොලවලින් අපේ වල් ආසි ටික උන් කපාගෙන උන්ගේ පැත්ත බර වෙන එක, එතකොට අපේ ලඟ තුරුම්පු ආසියා හිටියට වැඩක් තියෙනවද, නිකන්ම තුරුම්පු අසියා තියාගෙනත් පරාදයි නේද, ගෙම් එකේදී අපි ලග තියෙන තුරුම්පු වලින් අපි උපරිම ප්රයෝජන ගන්න ඔනේ, අපේ තුරුම්පු ලොකු කොල ටික ගැහුවාම අනිත් උන් ලඟ තියෙන තුරුම්පු පොඩි කොල ටික වැටෙනවා, එතකොට තමයි වල් අසී තියෙනවනම් අපිට එවගෙන් ප්රයෝජන ගන්න පුළුවන් වෙන්නේ, ගෙම් එකේදී එහෙම උනාට මෙතනදී කරුණාට කියලා චැනල් 4 එක බොරු කලාම, චැනල් 4 කෙස් එක ඉවරයි, අර ඔස්ට්රේලියන් කෙස් එක බොරු කලාම, ඒ කෙස් එකත් ඉවරයි, මොකද අපි ලඟ තියෙන තුරුම්පු ආසියා ඒ කියන්නේ කැරුණා, ඔය කේස් වලට දැම්මා කියලා අපිට විරුද්ධව ජාත්යන්තර උසාවියක නඩුවක් වැටුනොත් ඒකට සක්ෂි දෙන්න අපහු කරුණව ගෙනියන්න බැරි කමක් නැහැනේ. පොඩි පොඩි කෙස් එකෙන්ම ඉවරා කරලා දානවා මිසක් ඒවා නලව නලවා ඉදලා හරි යන්නේ නැහැ,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මචන් සරත් ෆොන්සේකා මහත්තයා රත්නපුරේ රැලියේදි කිව්ව දේ උබ හරියට අහලා බලපන්, උබ හරියට ඇහුවේ නැත්තන් මෙන්න මම උබ දාපු යූ ටියුබ් එකේ කතාව ටයිප් කරලා මෙතන දාලා තියෙනවා, හොදට බලපන් මොකක්ද කියලා තියෙන්නෙ කියලා.. [YOUTUBE]oggCA19H9Oc[/YOUTUBE] කෙසේ වෙතත් ජානාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා මෙම අන්දෝලාත්මක කතාව නැවත වරක් රත්නපුර පැවති මැතිවරණ ප්රචාරක රැලියකදී ප්රකාශ කලා [I][B]" ආරක්ෂක ලේකම්තුමා කිසිම වගකීමක් නැතුව ප්රකාශ කරමින්, වාචාල කතා කරමින්, මම හිතන්නේ අර අවුරුදු හතරම ලිහන්න බැරි උන ටයි ගැටේ හිරවෙලාද කොහෙද..... යුධබිමේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, අවස්ථාවෙන් අවස්ථාවට, ඒවා ගැන මාධ්යවේදීන්ට යුධභූමියේ හිටපු අය දැනු..... දැනගෙන ඉදලා තියෙනවා. ඒ මාධ්යවේදීන් ප්රකාශ කරපු දේවල් තමයි... අපි කියලා තියෙන්නේ ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, එවැනී පහත් කතා කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න මම ලෑස්ති නැහැ”, [/B][/I] මේක හොදට කියවපන් මචන්, එතනදී සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ, ආරක්ෂක ලෙකම්තුමා යුධබිමේ ඉන්න අයට අවස්ථාවෙන් අවස්ථාවට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, ඒවා ගැන යුධභූමියේ හිටපු මාධ්යවේදීන් දැනගෙන ඉදලා තියෙනවා, ඒ සුදු කොඩි කතා ඒ මාධ්යවේදීන් ප්රකාශ කරපු දේවල්, ෆොන්සේකා මහත්තයා කියන්නේ, ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, වගේ පහත් කතා කව්රු හරි කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න ෆොන්සේකා මහත්තයා ලෑස්ති නැහැ කියලා මිසක්, ආරක්ෂක ලේකම්තුමා මට කිව්වා සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න කියලා නෙමෙයි, අන්න එක තෙරුම් ගනින් මචන්, හොදට අහපන් ඒ කතාව,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මචන් බටහිර රටවල් වල උන් කියන දෙවල් ඔක්කොම උබලා ඉහලින්ම පිලිගන්නවද බන්, නියමයිනේ බන්, එහෙනම් චැනල් 4 කතාව, අර ඔස්ට්රේලියන් කතාව, වගේ බටහිරින් එන හැම චොදනාවම උබලා පිලිගනිල්ලා, උබලම කියනවනම් බටහිර උන් කියන්නේ ඇත්ත කියලා තව මොන කතාද බන් යුද අපරාධ ගැන...... අනිවා අපි යුද අපරාද කරලා ඇති එහෙනම්, මොකද බටහිර රටවල් වලින්නේ ඔය හැම චොදනාම වැඩිපුර එන්නේ... මචන් මෙතනදී ජනරාල් කිව්වේ ඒ මාධ්යවේදීන් කියන විදියට ඒ සුදු කොඩි කතාව වගේ පහත් කතා කියපු අයව බේරගන්න සරත් ෆොන්සේකා මහත්තයා ලෑස්ති නැහැයි කියලා මිසක් ආරක්ෂක ලේකම් තුමා සරත් ෆොන්සේකා මහත්තයට කිව්වා කියලා නෙමේනෙ බන්.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] මචන් චැනල් 4 එකෙන් කියන්නේ යුද අපරාධ ගැන තමයි, දැන් උබ කියන විදියට චැනල් 4 කෙස් එක කියන්නේ යුද අපරාද නඩුවකට පාර කැපිල්ලක් නම්, අපි ඇයි උන් පාර කපනකන් බලන් ඉන්නේ අපේ රට හරහා, අපි අපේ සාක්ෂි පෙන්නලා පාර කපන එක නවත්තනවා මිසක්, අපි මෙහෙම සාක්ෂි හන්ගගෙන හිටියම කවදා හරි ඔය චැනල් 4 කාරයෝ, එතකොට අර ඔස්ට්රේලියන් කාරයෝ ඇහුවොත් “ඇයි උබලා, උබලා ලග ඉන්න ප්රබල කොටි සමාජිකයන්ට කතා කරන්න දුන්නේ නැත්තේ, අපි කියන්නේ බොරුයි කියලා”. එහෙම උනොත් මොකද මචන් කරන්නේ. නඩුවක් වැටුනොත් උත්තර දෙන්නවට වඩා නඩුවක් වැටෙන එක නවත්ත ගත්තොත් නේද හොද ? කරුණව ඔය විඩියෝ බොරු කියන්න දැම්මා කියලා, තව අවුරුදු 10ක් ගිහින් නඩු වැටුනත් අපිට කරුණව සාක්ෂියක් විදියට ඉස්සරහට දාන්න බැරි ඇයි. තාමත් කොටින්ගේ ජාත්යන්තර ජාලය වැඩ, කරුණා කොහේ හරි සංචාරයක් ගිය වෙලාවක් කරුණට ෂොට් එක දුන්නා, සොරි ඩොට් කොම් නේද මචන්, එතකොට අපි උසාවි ගෙනියන්නේ කරුණාගෙ බොඩි එකද, මම කියපු දේවල් වෙන්න පුළුවන් දේවල් නෙමෙයිද, එක නිසා තියෙන සාක්ෂිවලින් අපි ප්රයෝජන ගත්තාට වැරැද්දක් නැහැ, අපි අද චැනල් 4 කෙස් එක වගේ කෙස් කරුණව දාලා බොරු කියලා ඔප්පු කරගත්තනම්, කවදා හරි දවසක කරුණට එහෙම දෙයක් උනත්, අපිට චැනල් 4 වගේ කෙස් බොරු කියලා අද ඔප්පු කරගත්තු දේ සක්ෂියක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද බැරිද මචන්.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]එතකොට මචන් ෆොන්සෙකා මහත්තයා ලංකාවට අවේ කවද්ද බන්. උබ කියන විදියට මහින්ද මහත්තයා ලංකාවට අවේ යුද්ධේ ඉවර වෙන්න දවස් තුනකට කලින් කියලා නේද මචන් උබ කිව්වේ, නැහැ එක බොරුවක් මචන් මහින්ද මහත්තයා ලංකාවට එනකොට යුද්ධේ ඉවරයි මචන්, ඇයි මහින්ද මහත්තයා ප්ලෙන් එකෙන් බැහැපු ගමන් පොළවට වැන්දේ, එහෙම වැන්දේ මහින්ද මහත්තයා දන්නවා යුද්ධේ ඉවරයි කියලා, උබ මීට කලින් කවදාවත් දැකලා තියෙනවද මහින්ද මහත්තයා ප්ලේන් එකෙන් බැහැලා පොළවට වදිනවා, ඇයි එදා විතරක්, මේවා ඇත්ත නේද ? ඒ මුකුත් ඕනේ නැහැ මහින්ද මහත්තයා ඊට මසෙකට දෙකකට කලින් ගිහින් අපු සංචාරෙදිවත් ප්ලේන් එකෙන් බැහැලා පොළවට වැන්දද බන්, ඔවා බොරු ෂෝ, දැනගෙනයි වැන්දේ, උබගේ තර්කෙටයි මම උත්තර දුන්නේ, මම වැදපු එක වැරදී කියන්නේ නැහැ, මචන් යුද්ධේකදී තමන්ගේ ලොකුම ලොක්කෙක් තමන් එක්ක ගේම් එකේ කිට්ටුවෙන්ම ඉන්නකොට එන මොරාල් එක උබ දන්නේ නැතුව ඇති, එත් අවසාන සටනේදී ගෙම් එකේ හිටපු උන්ගෙන් අහලා බලපන්.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] උබ කියන විදියට කොටි කෙස් එකට දේශපාලන විසදුමක් දුන්නනම් හරි කියලා උබ කියනවනම් ඇයි මහින්ද මහත්තයයි එයාගේ සෙට් එකයි මේකට තියෙන එකම විසදුම යුද්ධය කියලා තිරණය කලේ. උබ කියන විදියට මේකට දේශපාලන විසදුමක් හරි යනවනම් ඇයි මහින්ද මහත්තය මේකට දේශපාලන විසදුමක් නොදී යුද්ධ කලේ, අනික උබ කොහොමද බන් මම රනිල්ට ඡන්දේ දුන්නද නැද්ද කියලා දන්නේ, මම රනිල්ට කවදාවත් ඡන්දේ දීලත් නැහැ, මම ඡන්දේ දෙන්නෙත් නැහැ, මොකද මම මගේ ඡන්දය දෙන්නේ රට වෙනුවෙන් වැඩක් කරන මනුස්සයෙකුට මිසක් නිකන් බොරුවට මොඩ කතා කියන රනිල් වගේ කෙනෙකුට නෙමෙයි, මම සරත් ෆොන්සේකා මහත්තයටවත් ඡන්දේ දෙන්නේ නැහැ, මොකද මම එතුමාට ගරු කරන්නේ රණවිරුවෙක් හැටියට, මම එතුමා වෙනුවෙන් කතා කරන්නෙත් රණවිරුවෙක් හැටියට මිසක් දේශපාලකයෙක් හැටියට හිතලා නෙමෙයි, මම මහින්ද මහත්තයා මේ යුද්ධේ ඉවර කරන්න ජනාධිපති කෙනෙක් හැටියට සහය දුන්නටයි, රට සංවර්ධනය කලාට මම එතුමාට මගේ මනාපය හැමදාමත් ප්රකාශ කරනවා, ඒක වෙනම කතාවක්, මේක තවත් කතාවක් මචන්, අනික ඔය යුද්ධෙදී මහින්ද මහත්තයටත්, ආරක්ෂක ලේකම්තුමාටත් වඩා සරත් ෆොන්සේකා මහත්තයා යුධබිමේ හිටියා, මහින්ද මහත්තයා යුද්ධේ හැන්ඩ්ල් කලේ ජනධිපති මන්දිරේ ඉදලා, ආරක්ෂක ලේකම්තුමා, එතුමාගේ කාර්යාලයේ ඉදලා. එතකොට සරත් ෆොන්සේකා මහත්තයා වැඩිපුරම එතුමාගේ යුධබිම ආසන්නයේම කාර්යාලයක හෝ යුධබිමේ ඉදලා, එතකොට මේ තුන්දෙනාගෙන් කව්ද මචන් යුද්දයට සමීපවම සටන මෙහෙයවලා තියෙන්නේ. මහින්ද මහත්තයද, එහෙමත් නැත්තන් ආරක්ෂක ලේකම්තුමාද, නැහැ. ෆොන්සේකා මහත්තයා, අඩුම තරමේ තුවක්කුවක් අල්ලන්නවත්, ඉලක්කයට වේඩි තියාගන්නවත් මහින්ද මහත්තයා දන්නවද බන්,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මචන් මේකට උත්තර මම ඉහලින් දීලා තියෙනවා, එක බලන්න, කොන්ඩම් කතාව වගේම මේකත් අවලාද තමයි මචන්, ඒක මම උබට දුන්න එක උදාහරණයක් විතරයි,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ඔන්න මචන් මම උබේ කමෙන්ට් වලට උත්තර දුන්න,[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom