Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සෙකා වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැටලියිටි වලින් තමයි කරන්නෙ.අපි බලමුකො මොද වෙන්නෙ කියල නේද? අනාවැකි කියන්ඩ බැ මොකද ඔයා කියයි නැ කියල, මම කියනව ඔවි කියල.නිකන් ඇදිමක් විතරයි

සමහර විට ගෙනියන්ඩත් පුලුවන් කරැනව, පිල්ලයාන්ව නමි.කේපි නමි කවදාවත් ගෙනියන්නෙ නැ

1. මහින්ද මහත්තයා සරත් ෆොන්සේකා මහත්තයාව හමුදාපති කරේ සරත් ෆොන්සේකා මහත්තයව විස්වාස කරලද ? නැද්ද ?

ජනාධිපතිතුමා ෆොන්සේකාව හමුදාපති කරා කියල පිළිගත්ත එක හොදයි.විස්වාසක් තියෙන්ඩ ඇති  නැත්නමි හමුදාපති කරන්නෙ නැනේ.

2. ප්රභාකරන් කරුණව එයාගේ හමුදාවේ ඉහල නිලතලයක් දුන්නේ කරුණව විස්වාස කරලද ? නැද්ද ?

ඒක නමි දන්නෙ නැ,මම මොකද මම කොටි ගැන කිසිම දෙයක් කියන්නෙ නැ.උන් මහ මෝඩ රැලක් විතරයි, මම කොටි සංවිධානයේ සේවය කරවත්,කරන්නෙවත්නැ.මම නමි දන්නෙ නැ  මහ කොටිය විස්වාස කරන්ඩ ඇති

3. යුද්ධය කලේ මහින්ද මහත්තයද ? ෆොන්සේකා මහත්තයද ?

මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිවරය

4. උබට කරුණලව විස්වාසද නැද්ද ?

විස්වාස නැ,ආණ්ඩුවටනමි කොහොමද දන්නෙ නැ

5. සුදු කොඩි කතාව ආරක්ෂක ලේකම්තුමා කිවවද ? නැද්ද ?

කියුවත් ඇති වැරැද්ධක් නැ,අපිට ඔනේ නමි කියුව කියල පිළිගන්ඩත් පුලුවන්

6. මහින්ද මහත්තයා ප්ලෙන් එකෙන් බැහැලා පොළවට වැන්දේ කුමන හේතුවක් මතද ?

යුද්ධය ඉවරවිමට ආසන්න නිසා  තව ඔනේ නමි පොඩි කික් එකකට

7. මීට පෙර කී වතාවක් මේ මහ පොළවට නමස්කාර කරලා තිබේද ?

මම නමි දන්නෙ නැ හරියටම

8. මහින්ද මහත්තයා ලංකාවට එනකොට යුද්ධේ ඉවරද නැද්ද ?

ඉවරවෙලා තිබිබෙ නැ මොකද වෙල්ලමුල්ලි වයික්කාල්වල තාමත් යුද්ධය යනව  කොටි ඔක්කොම මරල තිබිබෙ නැ.ඔක්කොම සුන් කරල දැමිමෙ ලංකාවට ආවට පස්සෙ.

09. රත්නපුරේ පැවති රැලියෙ ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්තුමා තමාට සුදු කොඩි කතාව පැවසූ බවට ප්රකාශ කරනවාද ?

නැනේ මාධයවේදියෙක් කියුව කියලනේ කියන්නෙ,අඩුම ගානේ රණවිරැවෙක්වත් කියුව කියුවනමි කමක් නැ.

10. ෆෙඩ්රිකා මහත්මිය සම්මුක සාකාච්චා සදහා සෑම විටම රැගෙන යන කැසට් රෙකොඩරය ෆොන්සේකා මහතාගේ සාකච්චාවට රැගෙන නොගියේ ඇයි ?

:lol: උබත් මාර කතානේ අහන්නෙ.ඒක අහන්ඩ ඔනේ ෆෙඩ්රිකාගෙන්,මම දන්නවද

11. ෆෙඩ්රිකා මහත්මියගේ සටහන් පොතේ ෆොන්සෙකා මහතාගේ සටහන් සුදු කොඩි කතාව සම්බන්ධ සටහන් අඩ්ංගු පිටු ඝනකමින් වෙනස්ද ? නැද්ද ?

ඒකත් දන්නෙ නැ,මම පොත දැක්කෙවත්,වර්නියර් කැලිපරයකට දාල ඝනකම මැන්නෙවත් නැ.

ඔක වර්නියර් කැලිපරයකට දාල මනින්ඩත් බැරිවෙයි.ස්කුරැප්පු ආමානයකට දාල මනින්ඩ තිබිබෙ

12. එසේ වෙනස් වුවා නම් එය වෙනස් වුයේ ඇයි ?

ඒකට පොත හදපු සමාගමෙන් අහන්ඩ ඔනේ මම දන්නෙ නැ  කවුද දන්නෙ උන් හරියට හැදුවද කියල

13. ෆෙඩ්රිකා මහත්මිය උසාවියෙදී දුන් සක්ෂි සමහරක් බොරු වූවාද නැද්ද ?

ඒකත් දන්නෙ නැ තාම.මට නඩු වාර්තාව හමිබුනේ නැ,ඔයාට හමිබුනානමි මට PM පාරක් දාන්ඩ එතකොට බලාගන්ඩ පුලුවන්.

14. නඩු විභාගයකදී ඉදිරිපත් වන සාක්ෂි හරි අකාරව පිලිගත නොහැකිනම් සැකයේ වාසිය හිමිවන්නේ පැමිනිලි කරුටද ? විත්තිකරුටද ?

කිකට් වල නමි සැකයේ වාසිය දෙන්නෙ පිතිකරැට  නඩුවකදි නිමි විත්තියට

නඩු වාර්තාව නැතුව ඔය එකක්වත් ඔයා අහපු ගැටලු සාධාරන නැ.හරි මට ආපහු උත්තර දෙද්දි නඩු වාර්තාව ඔනේ,නැතුව අරහේ තිබිබ මෙහෙ තිබිබ කියල නමි බැ නඩුවක් ගැන කතා කරන්ඩ.නඩුවාර්තාව අනිවාර්යෙය් ඔනේ

අනිත් එක මම අධිකරණය දුන්න තින්දුව පිළිගන්නව.අනිත් දේ අධිකරනය අභීයෝගයට ලක් කරන්ඩත් කැමති නැ.මොකද අපහාසයක් වෙන නිසා මම හොද නිතිගරැක කෙනෙක්. අධිකරණය අභීයෝගයට ලක්කරන්ඩ පුලුවන් තවත් අධිකරනයකදි විතරයි.අන්තිමට ඔයා මට කියන්ඩ එපා තින්දුව දෙන්ඩ කියල මම දන්නව හැරෙන්නෙ පොල් පැලේ කන්ඩ කියල නඩුවාර්තාව අනිවාර්යෙය් ඔනේ

ඔයා මගේන ප්රශ්න 14 ඇහුවනේ මමත් ටිකක් අහන්නමි ඔතකොට ඔයාටම ඔයාගෙ ගැටලු වලට උත්තර හමිබෙයි

1 අවසානයේ කොටි නායක නඩේෂන් සහ මහ කොටියගෙ පුතා ඇතුළු 200 වෙඩි තිබ්බනම් ඒක හරිද වැරදිද?

2 සුදු කොඩි අරගෙන එන කොටින්ට වෙඩි තියන්න කියලා ඕඩර් එක දිපු එක හරිද වැරදිධ?

3 හැබැයි හමුදාපති ඒක දැනගෙන හිටියනමි ඒක කියල ප්රසිද්ධ වෙදිකාවක, මොකා කියුව හරි කියල කියපු එක හරිද වැරදිධ?

4 රත්නපුරේ ෆොන්සේකා කරපු කතාව සමස්ථයක් වශනේ ගත්තාම රටට? හොදද නරකද?

5 රටට හොදයි කියනවනමි උත්තර එපා  එහෙම රටට දෝහිකතාවක් කියපු කෙනාට නඩු දාල හිරේ දාපු එක හොදද? නරකද???

6 ෆොන්සේකව හමුදාපති කරල,යුද්ධය ආරමිබ කරන්ඩ අණ දිල,දකුණ දේශපාලනය ස්ථාවර කරල,විදේශ බලපැමි වලට නතුනොවි,යුද්ධයට ආයුධ ගෙනත් දුන්නෙ ෆොන්සේකද? මහින්දද?

7 මානුෂික මෙහෙයුමේ ඇත්ත විඩියෝද ඔයා හිතන විදිහට බටහිර රටවල් පිලිගන්නෙ නැත්නමි කොටි හදන චැනල් 4 බොරැ විඩියෝද?

8 පවතින රජය මගින් පටන්ගත් යුද්ධය ගැන වැඩිපුරම දන්නෙ කරැනද? ජෙනරාල් ශවේද සිල්වද?

9 යුද්ධයේ අවසාන දවස්වල ෆොන්සේක චිනේ හිටියද නැද්ද?

10 මහ කොටියගෙ ඔලුව ගලොල අතට දුන්න එක හරිද? වැරදිධ?

11 කොටිත් එක්ක ගහගද්දි බටහර කියන විදිහට යුධ අපරාධ උනත්, ඔයාට ඒකට ගානක්(හිතට අමාරැ කමක්,තැකිමක්)තියෙනවද? නැද්ද?

12 යුධ අපරාද චෝදනා ආවොත් වැරදිකරැ උනොත් එල්ලන්නෙ දේශපාලන නායකත්වය විතරද? නැත්නමි ශවේනද සිල්ව,ජගත් ඩයස්,චාගි ගාල්ලගේ,ප්රසන්නද සිල්ව,කමල් ගුනරත්නවත් එක්ක නෙමේද?

13 අපේ අය සුද්දගෙ පෙත්සමට අත්සන් කරන එක හරිද වැරදිද ? අත්සන් කරන එක දේශපේමි කියාවක්ද දේශදෝහි කියවක්ද?

14 කරැනව එංගලන්තෙදි අල්ල ගත්ත වෙලාවේ නඩු නොදැමිමෙ සුද්දගෙ රෙදි ගැලවෙන හින්ද නේද? නැද්ද? නැත්නමි නඩු නොදැමිමෙ ඇයි?

15 යුද්ධයට නායකත්වය දිල , යුද්ධය පටන් ගන්ඩ අණ දිල,දකුණ ස්ථාවර කරල,ආයුධ ගෙනත් දිල,විදේශ බලපැමි මැඩපවත්වල යුදධය ජයගත්තට පස්සෙ, යුදධයේ වැඩි උරැමය තියෙන්නෙ මහින්දටද ? ෆොන්සේකටද?

ඔන්න 15 තියෙනව ඔක්කොටම උත්තර ඔනේ දන්නෙ නැත්නමි දන්නෙ නැ කියන්ඩ පුලුවන්,  හැබැයි ඔයා අහපු ජාතියෙ මම දන්නෙ නැ කියපු ඒවා මෙතන නැ  පොයිටි එකට උත්තර ඔනේ නැතුව හිටපු හමුදාපති හින්ද කරපු එක වැරදියි සැවිල් අයත් එතන හිටියනමි වගේ ඒව බැ

[QUOTE="erozan, post: 11465974, member: 346866"] [COLOR="Blue"][SIZE="2"][/SIZE][/COLOR] [B][SIZE="4"][COLOR="Blue"]සැටලියිටි වලින් තමයි කරන්නෙ.අපි බලමුකො මොද වෙන්නෙ කියල නේද? අනාවැකි කියන්ඩ බැ මොකද ඔයා කියයි නැ කියල, මම කියනව ඔවි කියල.නිකන් ඇදිමක් විතරයි සමහර විට ගෙනියන්ඩත් පුලුවන් කරැනව, පිල්ලයාන්ව නමි.කේපි නමි කවදාවත් ගෙනියන්නෙ නැ :no:[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="blue"] 1. මහින්ද මහත්තයා සරත් ෆොන්සේකා මහත්තයාව හමුදාපති කරේ සරත් ෆොන්සේකා මහත්තයව විස්වාස කරලද ? නැද්ද ? [COLOR="Red"]ජනාධිපතිතුමා ෆොන්සේකාව හමුදාපති කරා කියල පිළිගත්ත එක හොදයි.විස්වාසක් තියෙන්ඩ ඇති :yes: නැත්නමි හමුදාපති කරන්නෙ නැනේ. [/COLOR] 2. ප්රභාකරන් කරුණව එයාගේ හමුදාවේ ඉහල නිලතලයක් දුන්නේ කරුණව විස්වාස කරලද ? නැද්ද ? [COLOR="red"]ඒක නමි දන්නෙ නැ,මම මොකද මම කොටි ගැන කිසිම දෙයක් කියන්නෙ නැ.උන් මහ මෝඩ රැලක් විතරයි, මම කොටි සංවිධානයේ සේවය කරවත්,කරන්නෙවත්නැ.මම නමි දන්නෙ නැ :no: මහ කොටිය විස්වාස කරන්ඩ ඇති :confused:[/COLOR] 3. යුද්ධය කලේ මහින්ද මහත්තයද ? ෆොන්සේකා මහත්තයද ? [COLOR="red"]මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිවරය :yes:[/COLOR] 4. උබට කරුණලව විස්වාසද නැද්ද ? [COLOR="red"]විස්වාස නැ,ආණ්ඩුවටනමි කොහොමද දන්නෙ නැ :rolleyes:[/COLOR] 5. සුදු කොඩි කතාව ආරක්ෂක ලේකම්තුමා කිවවද ? නැද්ද ? [COLOR="red"] කියුවත් ඇති වැරැද්ධක් නැ,අපිට ඔනේ නමි කියුව කියල පිළිගන්ඩත් පුලුවන් :)[/COLOR] 6. මහින්ද මහත්තයා ප්ලෙන් එකෙන් බැහැලා පොළවට වැන්දේ කුමන හේතුවක් මතද ? [COLOR="red"]යුද්ධය ඉවරවිමට ආසන්න නිසා :yes: තව ඔනේ නමි පොඩි කික් එකකට ;)[/COLOR] 7. මීට පෙර කී වතාවක් මේ මහ පොළවට නමස්කාර කරලා තිබේද ? [COLOR="red"]මම නමි දන්නෙ නැ හරියටම:lol::no:[/COLOR] 8. මහින්ද මහත්තයා ලංකාවට එනකොට යුද්ධේ ඉවරද නැද්ද ? [COLOR="red"]ඉවරවෙලා තිබිබෙ නැ මොකද වෙල්ලමුල්ලි වයික්කාල්වල තාමත් යුද්ධය යනව :yes: කොටි ඔක්කොම මරල තිබිබෙ නැ.ඔක්කොම සුන් කරල දැමිමෙ ලංකාවට ආවට පස්සෙ. :)[/COLOR] 09. රත්නපුරේ පැවති රැලියෙ ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම්තුමා තමාට සුදු කොඩි කතාව පැවසූ බවට ප්රකාශ කරනවාද ? [COLOR="red"]නැනේ මාධයවේදියෙක් කියුව කියලනේ කියන්නෙ,අඩුම ගානේ රණවිරැවෙක්වත් කියුව කියුවනමි කමක් නැ.:baffled:[/COLOR] 10. ෆෙඩ්රිකා මහත්මිය සම්මුක සාකාච්චා සදහා සෑම විටම රැගෙන යන කැසට් රෙකොඩරය ෆොන්සේකා මහතාගේ සාකච්චාවට රැගෙන නොගියේ ඇයි ? :lol::lol::lol[COLOR="red"]: උබත් මාර කතානේ අහන්නෙ.ඒක අහන්ඩ ඔනේ ෆෙඩ්රිකාගෙන්,මම දන්නවද[/COLOR] :lol: 11. ෆෙඩ්රිකා මහත්මියගේ සටහන් පොතේ ෆොන්සෙකා මහතාගේ සටහන් සුදු කොඩි කතාව සම්බන්ධ සටහන් අඩ්ංගු පිටු ඝනකමින් වෙනස්ද ? නැද්ද ? [COLOR="red"]ඒකත් දන්නෙ නැ,මම පොත දැක්කෙවත්,වර්නියර් කැලිපරයකට දාල ඝනකම මැන්නෙවත් නැ. ඔක වර්නියර් කැලිපරයකට දාල මනින්ඩත් බැරිවෙයි.ස්කුරැප්පු ආමානයකට දාල මනින්ඩ තිබිබෙ :yes::yes:[/COLOR] 12. එසේ වෙනස් වුවා නම් එය වෙනස් වුයේ ඇයි ? [COLOR="red"]ඒකට පොත හදපු සමාගමෙන් අහන්ඩ ඔනේ මම දන්නෙ නැ :lol::lol: කවුද දන්නෙ උන් හරියට හැදුවද කියල :lol:[/COLOR] 13. ෆෙඩ්රිකා මහත්මිය උසාවියෙදී දුන් සක්ෂි සමහරක් බොරු වූවාද නැද්ද ? [COLOR="red"]ඒකත් දන්නෙ නැ තාම.මට නඩු වාර්තාව හමිබුනේ නැ,ඔයාට හමිබුනානමි මට PM පාරක් දාන්ඩ එතකොට බලාගන්ඩ පුලුවන්. :yes:[/COLOR] 14. නඩු විභාගයකදී ඉදිරිපත් වන සාක්ෂි හරි අකාරව පිලිගත නොහැකිනම් සැකයේ වාසිය හිමිවන්නේ පැමිනිලි කරුටද ? විත්තිකරුටද ? [COLOR="red"]කිකට් වල නමි සැකයේ වාසිය දෙන්නෙ පිතිකරැට :lol::lol::lol: නඩුවකදි නිමි විත්තියට :yes:[/COLOR] නඩු වාර්තාව නැතුව ඔය එකක්වත් ඔයා අහපු ගැටලු සාධාරන නැ.හරි මට ආපහු උත්තර දෙද්දි නඩු වාර්තාව ඔනේ,නැතුව අරහේ තිබිබ මෙහෙ තිබිබ කියල නමි බැ නඩුවක් ගැන කතා කරන්ඩ.නඩුවාර්තාව අනිවාර්යෙය් ඔනේ :yes::yes: අනිත් එක මම අධිකරණය දුන්න තින්දුව පිළිගන්නව.අනිත් දේ අධිකරනය අභීයෝගයට ලක් කරන්ඩත් කැමති නැ.මොකද අපහාසයක් වෙන නිසා මම හොද නිතිගරැක කෙනෙක්.:lol:;) අධිකරණය අභීයෝගයට ලක්කරන්ඩ පුලුවන් තවත් අධිකරනයකදි විතරයි.අන්තිමට ඔයා මට කියන්ඩ එපා තින්දුව දෙන්ඩ කියල මම දන්නව හැරෙන්නෙ පොල් පැලේ කන්ඩ කියල :lol::lol:නඩුවාර්තාව අනිවාර්යෙය් ඔනේ :yes::yes: [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="blue"]ඔයා මගේන ප්රශ්න 14 ඇහුවනේ මමත් ටිකක් අහන්නමි ඔතකොට ඔයාටම ඔයාගෙ ගැටලු වලට උත්තර හමිබෙයි :) 1 අවසානයේ කොටි නායක නඩේෂන් සහ මහ කොටියගෙ පුතා ඇතුළු 200 වෙඩි තිබ්බනම් ඒක හරිද වැරදිද? 2 සුදු කොඩි අරගෙන එන කොටින්ට වෙඩි තියන්න කියලා ඕඩර් එක දිපු එක හරිද වැරදිධ? 3 හැබැයි හමුදාපති ඒක දැනගෙන හිටියනමි ඒක කියල ප්රසිද්ධ වෙදිකාවක, මොකා කියුව හරි කියල කියපු එක හරිද වැරදිධ? 4 රත්නපුරේ ෆොන්සේකා කරපු කතාව සමස්ථයක් වශනේ ගත්තාම රටට? හොදද නරකද? 5 රටට හොදයි කියනවනමි උත්තර එපා :no: එහෙම රටට දෝහිකතාවක් කියපු කෙනාට නඩු දාල හිරේ දාපු එක හොදද? නරකද??? 6 ෆොන්සේකව හමුදාපති කරල,යුද්ධය ආරමිබ කරන්ඩ අණ දිල,දකුණ දේශපාලනය ස්ථාවර කරල,විදේශ බලපැමි වලට නතුනොවි,යුද්ධයට ආයුධ ගෙනත් දුන්නෙ ෆොන්සේකද? මහින්දද? 7 මානුෂික මෙහෙයුමේ ඇත්ත විඩියෝද ඔයා හිතන විදිහට බටහිර රටවල් පිලිගන්නෙ නැත්නමි කොටි හදන චැනල් 4 බොරැ විඩියෝද? 8 පවතින රජය මගින් පටන්ගත් යුද්ධය ගැන වැඩිපුරම දන්නෙ කරැනද? ජෙනරාල් ශවේද සිල්වද? 9 යුද්ධයේ අවසාන දවස්වල ෆොන්සේක චිනේ හිටියද නැද්ද? 10 මහ කොටියගෙ ඔලුව ගලොල අතට දුන්න එක හරිද? වැරදිධ? 11 කොටිත් එක්ක ගහගද්දි බටහර කියන විදිහට යුධ අපරාධ උනත්, ඔයාට ඒකට ගානක්(හිතට අමාරැ කමක්,තැකිමක්)තියෙනවද? නැද්ද? 12 යුධ අපරාද චෝදනා ආවොත් වැරදිකරැ උනොත් එල්ලන්නෙ දේශපාලන නායකත්වය විතරද? නැත්නමි ශවේනද සිල්ව,ජගත් ඩයස්,චාගි ගාල්ලගේ,ප්රසන්නද සිල්ව,කමල් ගුනරත්නවත් එක්ක නෙමේද? 13 අපේ අය සුද්දගෙ පෙත්සමට අත්සන් කරන එක හරිද වැරදිද ? අත්සන් කරන එක දේශපේමි කියාවක්ද දේශදෝහි කියවක්ද? 14 කරැනව එංගලන්තෙදි අල්ල ගත්ත වෙලාවේ නඩු නොදැමිමෙ සුද්දගෙ රෙදි ගැලවෙන හින්ද නේද? නැද්ද? නැත්නමි නඩු නොදැමිමෙ ඇයි? 15 යුද්ධයට නායකත්වය දිල , යුද්ධය පටන් ගන්ඩ අණ දිල,දකුණ ස්ථාවර කරල,ආයුධ ගෙනත් දිල,විදේශ බලපැමි මැඩපවත්වල යුදධය ජයගත්තට පස්සෙ, යුදධයේ වැඩි උරැමය තියෙන්නෙ මහින්දටද ? ෆොන්සේකටද? ඔන්න 15 තියෙනව ඔක්කොටම උත්තර ඔනේ දන්නෙ නැත්නමි දන්නෙ නැ කියන්ඩ පුලුවන්, :) හැබැයි ඔයා අහපු ජාතියෙ මම දන්නෙ නැ කියපු ඒවා මෙතන නැ :yes: පොයිටි එකට උත්තර ඔනේ නැතුව හිටපු හමුදාපති හින්ද කරපු එක වැරදියි සැවිල් අයත් එතන හිටියනමි වගේ ඒව බැ :no:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom