ෆොන්සේකාගෙන් නව දේශපාලන පක්‍ෂයක්

mr.jpg


තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.

prew-sampath.jpg


ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා



mr2.jpg


මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.
මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.

mr3.jpg


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.
රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.





''''''''
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන්ගල් ඩිල්ෂානි මගුලක් කරනවා.එච්චර අවුලක් නෑ, ෆොන්සේකාගේ ගෝලයන්ගේ තරම පෙන්නන එක හොදයි.:):)
     
    බාල පෙට්‍රල් ගෙන්වීමෙන් වාහන හිමියන්ට සිදුවූ අපහසුතාවය සහ පාඩුව ගැන පහුගිය කාලයේම කතා කෙරුනා.. නමුත් මේ වෙනුවෙන් වන්දු මුදලක් ගෙවන බව පසුව සඳහන් උනා.. නමුත් එය කොතරම් ප්‍රෝඩාවක්දැයි නෙත් එෆ් එම් කල බැලුම්ගල වැඩසටහනින් අනාවරනය උනා.. බලන්න මෙතරම් වංචා සිදුවෙද්දිත් රජය ඒවාට ඉඩදී බලාසිටින හැටි.. ඇමතිවරයා මග හරින හැටි.. සභාපති කුණුහරප කියන හැටි.. මේවා ඇහුවම මොකද හිතෙන්නේ.. මට හිතෙන දේවල් මගේ හිතේම තිබුන දෙන්.. අනේ මගේ රට..

    343
     
    සිහින සදාකාලික නොවේ. බඹර හැමදාමත් වැල්ලේ කැරකෙන්නේ නැත

    an5.jpg


    ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා ඝාතනය කල හලාවත ඇන්ටනිගේ මරණය බොහෝ දෙනෙකුට දැන් අමතකය.

    බොහෝ දෙනෙකුට ඉන්ධන මිල වැඩි වූ බවක්ද දැන් අමතකය. හලාවත එම ඝාතනයේ ඇසින් දුටූ සාක්ෂි පිළිබඳව ලිපියක් ඊයේ දිවයින පුවත්පතේ පළවී තිබුණා. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

    එගොඩවැල්ලේ අල බහින්නේ නැත. කාරම සහිත වැල්ල කා ජීවත් වන්නටද හැකි නොවේ. ජීවත් වන්නට උවමනා බැවින් එගොඩවැල්ලේ මිනිස්‌සු මුහුදු ගොස්‌ සිටියහ.

    අප දැන් සිටින්නේ එගොඩවැල්ල පල්ලිය අසලය. අප සමග සිටිනා තරුණයා දෑත් ලයේ බැඳගන නිහඬව කුඩා ගෙවල් පේළි අතරින් දිවෙනා පටු මගදෙස බලා හිඳී. මුහුදේ රැය පහන්කර විඩාපත්ව ගොඩබිමට පැමිණෙනා මිනිස්‌සුන් මොහොතකට පල්ලියට ගොඩවී යනු පෙනේ. එක්‌වරම එක්‌ මිනිසෙක්‌ අප සමග සිටිනා තරුණයා අමතයි.

    "මේ මහත්තුරු මොකට ආවා කියනවද?"

    "පත්තරෙන්ලු" තරුණයා පවසයි

    ඔහු සිනාසෙන්නේ ඔලොම්පාවට මෙනි.

    "පත්තරෙන් ඇවිත්...." දැන් මහත්තුරු ආවේ අපිත් මැරිලද කියලා බලලා යන්නද?."

    අපි නිහඩව අසා සිටියෙමු. එකා දෙන්නා පල්ලිය මිදුලට රැස්‌ වෙමින් සිටිති. තරුණයා අප දෙස හැරී යමක්‌ කියන්නට සැරසෙයි.

    "මහත්තයා... අපිට වෙච්චිදේ මොකක්‌ද කියලා එක පත්තරයක්‌වත් ලිව්වෙත් නෑ. එක ටී. වී එකක්‌වත් පෙන්නුවෙත් නෑ. මේ මිනිස්‌සු දැන් ඔය හැමෝම එක්‌ක තරහයි. මහත්තයල දැන් ගියානේද මරලදාපු ඇන්ටනිලගේ ගෙදර."

    මම හිස වැනුවෙමි. ධීවර උද්ඝෝෂණයේදී ඩබ්ලියු. ඇන්ටනි ප්‍රනාන්දු මරා දැම්මේ පසුගිය 15 වැනිදාය. සිද්ධිය වාර්තා වූ ආකාරයට අප තුළත් මැවුනේ හලාවත නගරයේ සිද්ධවූ මහා සටනක සිතුවමකි. එය මාර්ග හරස්‌වීම්, පොදු දේපල වලට හානි, උද්ඝෝෂකයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් වලින් අනතුරුව එල්ල වන වෙඩි ප්‍රහාර වලින් පසු සිද්ධවන මරණයක්‌ ගැන අදහසකි. එහෙත් වෙඩි තබා තිබුණේ උද්ඝෝෂණයක්‌ සඳහා හලාවත නගරයට යැමට සූදානම් වෙමින් තම ගම් මායිමේ සිටි නිරායුධ ධීවර මිනිස්‌සුන්ට බව වැටහුනේ එගොඩවැල්ල ගමට ගිය පසුවය. ඒ මිනිස්‌සුන්ට ගමෙන් පිටවන්නට ඉඩනොදී මිනියක්‌ද මරා මහා භීෂණයක්‌ ඇතිකර අනතුරුව සිද්ධිය යටපත් කර දමා තිබූ ආකාරය මොහොතකට අපව තිගැස්‌මට පත් කළේය.

    තිදෙනෙකුට වෙඩි තබා තිබුණේය. එක උන්ඩයකින් එකෙකුගේ උරහිස සිදුරුවී තිබිණි. අනෙකාටත් වෙඩි වැදී තිබුණේ ඉනෙන් ඉහළටය. හිස කුඩුවන්නට වෙඩිතැබූ පසු ඇන්ටනිගෙන් ගලාගිය රුධිරයේ අවපැහැ ගැනුණු පැල්ලම් ඒවනවිටත් මැකීගොස්‌ තිබුණේ නැත. ඔහු මැරී වැටී සිටිය තැන සුදු කොඩියක්‌ සිටුවා සලකුණු කර තිබිණි.

    අප එහි යන මොහොත වනවිටත් මේ මියගිය මිනිසාගේ නිවස හුදකලාවී ගොස්‌ය. නොදරුවන් තවමත් හැ`ඩුම්බරය. ආලින්දයේ මැදිවියේ මිනිසෙක්‌ බලාගත්වනම සිටියේය. බිරි`ද එකම වචනයකුදු නොදොඩන්නීය. මේ දරු පැටවුන් රක්‌ෂා කරන්නටත්, මේ ගැහැණියට රැකවරණය සපයන්නටත් දැන් එකෙක්‌වත් නැත.

    "මහත්තයලට පුළුවන්ද අපි කියන කතාව ලියන්න?." මා අසලට පැමිණෙන තරුණයෙක්‌ විමසයි.

    "මොකද, මෙහෙම අහන්නෙ අපි මේවා මෙහාට ආපු හැම මධ්‍යයකටම කිව්වා. ඒත් ඒ එකෙක්‌වත් ඇත්ත ලිව්වෙවත් කිව්වෙවත් නෑ. අපිට වෙච්චිදේ එක එකාට කියලා අපිට දැන් ඇතිවෙලා. මහත්තුරු මොකුත් හිතන්න එපා. අපිට දැන් එච්චරම තරහයි. මහත්තයලත් අහගෙන යන්නනම් ආවේ අපි මේවා කියලා වැඩක්‌ නෑනෙ. වෙඩිතියලා දානවා. අහිංසකයො මරනවා. මරලා දාපු හැටි කියාගන්නවත් විදිහක්‌ නෑ. එලිපිට කතා කළොත් සුදුවෑන් වලින් උස්‌සන් යනවා කියලා කටකතා පැතිරෙනවා. අපි මොනවද එතකොට කරන්න ඕන..."

    "අපි මේ කතාව ලියනවා. ඒ ගැන සහතිකයක්‌ තියනවා. උනේ මොකක්‌ද කියන්න." නිලන්ත තරුණයාව අමතා කතා කළේය. ඔහු යම් තරමක විශ්වාසයකින් අප සමග කතාවට එළඹෙන්නේ ඉන් අනතුරුවය.

    "මම විජය වර්ණකුලසූරිය. එගොඩවැල්ල ධීවර ක්‍රියාකාරිකයෙක්‌ කියලා ලියාගන්න. එදා මහත්තයො දහතුන් වෙනිදා. හෙණ ගහන්නා වගේ ආණ්‌ඩුවෙ අය රුපියල් තිස්‌පහකින් ලාම්පුතෙල් වැඩි කළේ එදා. මේක කාටවත් තේරෙන්නෙ නැති කතාවක්‌. එගොඩවැල්ල මේ ඕලන්ද කලපුවෙන් විතරක්‌ දවසකට පොඩි එක්‌දින යාත්‍රා දෙදාස්‌ පන්සීයක්‌ විතර මුහුදු යනවා. එක යාත්‍රාවකට දවසකට ලීටර පනහක්‌ විතර වියදම් වෙනවා. අපිට ඒ දවස්‌වල මුහුදු ගිහින් එන්න රුපියල් එක්‌දාස්‌ අටසියයක්‌ විතර වියදම් උනා. ඒත් ජීවත් උනේ අමාරුවෙන්. එහෙනම් එකපාර ඒ වියදම රුපියල් දෙදාස්‌ අටසිSයක්‌ තුන්දාහක්‌ වෙනකොට මොකද කරන්නෙ."

    "මේ මිල වැඩිවීමට විරුද්ධව උද්ඝෝෂණයක්‌ කරන්න හිතුවෙ බඩගින්නෙ මැරෙන්න බැරි නිසා. ඒ ගැන අපි කතා කළේ මේ පල්ලියෙ එකට එකතුවෙලා. එතන කිසිම දේශපාලනයක්‌ තිබුණෙ නෑ. එකතු වුණේ ගමේ මිනිස්‌සු. තීරණ කළේ ගමේ අය. පල්ලියෙ ස්‌වාමි අපට පොරොන්දු වුණා සටන නිමාවෙනතුරු අපිත් එක්‌ක ඉන්නවා කියලා. අපි අනික්‌ ගම්වල ධීවර සමිතිත් දැනුවත් කරලා 14 වැනිදා හලාවත නගරයෙ උද්ඝෝෂණයක්‌ තිබ්බා. අපි කිව්වෙ මේ අසාධාරණ වැඩිකිරීම කරන්න එපා කියලා. එදා උද්ඝෝෂණය ඉතාම සාමකාමීව සිද්ධ වුණා. කිසිම දේපළකට හානි කළේ නෑ. බස්‌ විකල්ප මාර්ග වලින් ගියා. ඉස්‌කෝලෙ දරුවන්ගෙ වාහන, වෛද්‍යවරුන්ගෙ වාහන, එම්බියුලන්ස්‌ එකක්‌වත් බ්ලොක්‌ කළේ නෑ. හවස අපි විසිර ගියා. අපිට හරි විස`ඳුමක්‌ නැත්නම් හෙටත් මේ විරෝධතා ව්‍යාපාරය කරමු කියලා තීන්දු කළා."

    "ඒත් ඒ වෙනකොට ඔයාලට සහනාධාරයක්‌ දෙන්න ආණ්‌ඩුව පොරොන්දු වෙලා හිටියා." මම පැවසීමි.

    "කෙහෙල්මල් සහනාධාර මහත්තයා. මහත්තය දන්නවද මේ විදියට ප්‍රශ්නයක්‌ ආවම සහනාධාර දෙන්න තීන්දු අරන් අපේ මිනිස්‌සුන්ව කී පාරක්‌ රැවැට්‌ටුවද කියලා. අපිට මේ කතා අහලම ඇතිවෙලා තිබුණෙ. "

    "ධීවරයො ඉන්නෙ හලාවත විතරක්‌ නෙමෙයිනෙ මල්ලි. දකුණෙ, නැගෙනහිර, උතුරෙ ධීවරයො ලක්‌ෂ ගානක්‌ ඉන්නවා. මේ මිනිස්‌සු එක්‌කෙනෙක්‌වත් පාරට බැහැල නෑ. ඔයාලට විතරක්‌ භූමිතෙල් දරන්න බැරි තරම් වැඩිවෙන්නෙ කොහොමද?."

    අප විමසූ ආකාරය රළු වැඩිදැයි සිතුනේ ඒ මුහුණු වෙනස්‌වී ගිය ආකාරය දකිනා විටය. මෙතෙක්‌ වෙලා නිහඬව සිටි එක්‌ අයෙක්‌a ආවේගයෙන් හඬ අවදි කළේය.

    "මහත්තයා. උතුරෙයි නැගෙනහිරයි මිනිස්‌සු ගැන දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. ඒ මිනිස්‌සුන්ට මුහුදටවත් බහින්න බෑ ඉන්දියන් කාරයො හින්දා. උන් දිහා බලන්න එකෙක්‌ නෑ. අපිටත් වැඩිය ඒ මිනිස්‌සු අසරණයි. දකුණෙ මිනිස්‌සුන්ට පොල්ගහක්‌ හරි තියනවා පොල් ගෙඩියක්‌ විකුණගන්න. අපිට තියෙන්නෙ මුහුද විතරයි. මේ රස්‌සාව කරන්න බැරිවෙනකොට අපි වැලි කන්නද?"

    "හරි හරි. විඡේ අයියට කතාව කියන්න දෙන්න." තරුණයෙක්‌ මැදිහත්ව ආවේගශීලී මිනිසා නිහඬ කරවීය. යළිත් විජයගේ කතාව ඇරඹිනි.

    "සිද්ධිය වෙච්චි 15 වෙනිදත් ගමේ කට්‌ටිය පල්ලියෙ එකතු වුණා. එකතුවෙලා අද මොකද කරන්නෙ කියලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණයට එදා උඩප්පුවෙ ඉඳලා මේ අවට තියන හැම ධීවර සංවිධානයකම කට්‌ටිය ගෙන්නගන්න ධීවර සමිති මගින් අපි කටයුතු කරලා තිබුණෙ. තොඩුවාවෙන් මෙහා සුදුවැල්ල, 1 කණුව, අඹකඳවල, වැලිහේන, මැදවත්ත, කියන ධීවර ගම්වල මිනිස්‌සු මුහුදු යන්නේ නැතිව ගම් පිටින් අපේ ගමට අල්ලපු රිදීවැල්ලට එකතුවෙමින් හිටියා. එහෙම ගිහින් ලොකු උද්ඝෝෂණයක්‌ තියන්න අපි සැලසුම් කළා. අපේ පල්ලිවල ස්‌වාමිලා මේ ප්‍රශ්නය ඉවරවෙනකම් අපිත් එක්‌ක ඉන්නවා කියලා පොරොන්දු වෙලා තිබුණා. "

    "මේ අතරෙ ආරංචි වුණා පොලීසිය රිදීවැල්ලෙ ගෑණුන්ට අල්ලගෙන ගහනවා කියලා. මේක ආරංචි වෙච්චි ගමන් ගමේ කවුරුත් රිදීවැල්ල පැත්තට දුවගෙන ආවා. අපි එනකොට පොලිසිය හැම ගමකටම එන පාරවල් අහුරලා බැරියර් දාලා තිබුණා. අපේ ගම් මණ්‌ඩිය ඉස්‌සරහා බෆල් ගෙනත්දාලා හමුදාවේ පොලීසියේ කට්‌ටිය සිය ගාණක්‌ ආයුධත් අරන් ඇවිත් හිටියා. එච්චර ලොකු හමුදාවක්‌ යුද්දෙකට වගේ ඇවිත් ඉන්නවා දැකලා තිබුණෙ යුද්ධකාලේ ටී. වී එකෙන් විතරයි. අපි රට අල්ලන්න හදනවා වාගෙ. යකෝ අපි ඉල්ලුවෙ ලාම්පුතෙල් ලීටරේ මිල අඩු කරන්න කියලා විතරයි."

    "අපි ගමේ මායිමේ. හමුදාවෙ පොලීසියෙ කට්‌ටිය ආයුධ දික්‌කරගෙන මායිමත් එක්‌ක තියෙන පිට්‌ටනිය එහාපැත්තෙ. දකුණු පැත්තෙන් මුහුද. අපියි හමුදාවයි මැද ෆාදර්ලා ඉන්නවා. අපි අපේ ස්‌වාමිලා ළඟට ගියා. ඒ අය අපිව සන්සුන් කරන ගමන් හමුදාවෙ පොලීසියෙ අයත් එක්‌කත් කතා කරමින් හිටියා. එකපාරටම අපේ අය කලබල වුණා වගේ පෙනුනා. අපිට එකපිට එක කඳුළු ගෑස්‌ ගැහුවා. කඳුළු ගෑස්‌ තුනම අපි අරන් අනිත් පැත්තට විසිකළා. ඒ එක්‌කම ආපු කඳුළුගෑස්‌ වගේම ඩප්පියක්‌ අපේ කොල්ලෙක්‌ අතට ගන්නවත් එක්‌ක ඒක පුපුරලා ගියා. ඒ කොල්ලගෙ අතයි බඩ පැත්තයි මස්‌ හූරලා ගියා. අතේ ඉතිරි වුණේ ඇටකටු ටික විතරයි. "

    ඒ කඳුළුගෑස්‌ හතරෙන් පස්‌සෙ මේ මිනිස්‌සු අපිට එක දිගට වෙඩි තිබ්බා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඒත් එකදිගට වෙඩි තිබ්බා. මිනිස්‌සු කෑ ගහ ගහ දුවන්න ගත්තා. අපේ තුන්දෙනෙක්‌ වෙඩි වැදිලා වැටුණා. මුලින්ම වෙඩි වැදුනෙ ඇන්ටනිගේ ඔළුවට. ඔළුව කුඩුවෙලා ලේ ගලනවා. වෙඩි තියලා දැම්මට පස්‌සේ ඒ කාලකණ්‌නි මේ මනුස්‌සය ගාවට කාටවත් එන්න දුන්නෙ නෑ. මේ අතරේ ඇන්ටනිව ගන්න එයාගෙ අක්‌කගෙ පුතයි, ඥති සහෝදරයෙකුයි තවත් අසල්වැසියෙකුයි දුවගෙන ගියා. යනකොට අපි ඔක්‌කොම ඉස්‌සරහා උන් ඇන්ටනිගේ මිනියට පයින් ගහලා ඒක පාගගෙන මිනිහව උස්‌සගෙන යන්න ආපු කොල්ලො තුන්දෙනාට දිගට හරහට ගහන්න පටන්ගත්තා. ඒත් ඒ අය ගුටි කාගෙන මනුස්‌සයව අරන් මෝටර් බයිසිකලේක තියාගෙන ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා. "

    "වෙඩි වැදිච්ච මිනිස්‌සුන්ව ගෙනියන්න විදියක්‌ නෑ. පාර හරස්‌ කරලා. අපි ඒ අයව බෝට්‌ටුවක දාගෙන මුහුදෙන් අරන් ගිහිනුයි ඉස්‌පිරිතාලෙට ඇතුළත් කළේ. ඒ දෙන්නෙක්‌ තවමත් කොළඹ ඉන්නවා. එක්‌කෙනෙක්‌ දැන් හලාවතට ගෙනත්. අපිට හිතෙනවා මහත්තයා මුන්ට අපෙන් එකෙක්‌ මරලා අපිව බයකරන්න ඕනකම තිබුණා. අපි ගාව බෝම්බ තිබුණෙ නෑ. දෙයියම්පල්ල මේ ඇත්ත. ඒත් පොලිසිය අපි ගෙනාව කියල පෙට්‍රල් බෝම්බ හදලා තිබුණා. ඇන්ටනි මැරිලා කිව්වාම මිනිස්‌සු අතට අහුවෙච්චි ගල් වලින් ගැහුව තමයි. නඩුකාර හාමුදුරුවන්ගෙ බංගලාවටත් ගල් ගැහුවා. මේ හැම වැඩක්‌ම සිද්ධ වුණේ පොලිසිය වෙඩි තියලා මිනිස්‌සු මැරුවට පස්‌සෙ. මිනියවත් ගන්න දෙන්නෙ නැතිව හිරකෙරුවට පස්‌සෙ. මේ හැම දෙයක්‌ම වීඩියෝ වෙලා තියනවා. "

    "ඒත් මේ උද්ඝෝෂණයෙදි පොලීසිය ප්‍රකෝප කරලා වෙඩි තියන්න වැඩ සැලැස්‌සුවෙ එන්.ජී.ඕ කාරයො ටිකක්‌ කියලා ආණ්‌ඩුව කිව්වා. මේවා පට්‌ටපල් බොරු කියලා අපි කාටද කියන්නෙ. අපි එක්‌ක සටන ඉවරවෙනකම් ඉන්නවා කිව්ව ෆාදර්ලාත් දැන් අසරණයි. කතෝලික සභාවත් වෙඩිතිබ්බ උන් එක්‌ක එකතුවෙලා අපිව අතඇරියාම අපි මොනව කරන්නද?. මේ හැම වචනයක්‌ම ඇත්ත මහත්තය. කැමතිනම් ගිහින් වෙඩි වැදිල ඉන්න කෙනාට කතාකරලා වුණදේ එයාගෙන්ම අහගම්මු."

    තරුණයා කතාව හමාර කරයි. අපි නැගී හිඳිමු. වචනයකුදු කතා කරන්නට නොසිතේ. අප ඉන්නෙ නඩුකාර හාමුදුරුවරුන්ගේ බංගලා ඉදිරිපිට අහිංසකයින් වෙඩිතබා මරා දමා උන්ට එරෙහිව බොරු සාක්‌කි ගොනු කරනු ලබනා පොලිසියක්‌ සහිත රටකය. මේ රටේ තවදුරටත් නඩු නැත. නඩු නැති රටක නොවිය හැක්‌කක්‌ද නැත.

    අපි කෙළින්ම හලාවත රෝහල වෙත ගමන් කළෙමු. ඇඳක්‌ මත අසීරුවෙන් වැතිරී සිටිනා තරුණයෙක්‌ පෙනේ. ඔහුගේ අතක්‌ තවමත් අක්‍රීයය. තව කොපමණ කලකින් ඔහුට රැකියාව කරගත හැකිදැයි නොවැටහේ.

    "කොළඹින් මගෙ ටිකට්‌ කැපුවා. තුවාලෙ ටිකක්‌ හොඳ මදි කියලා ආයෙ මෙහාට ඇතුළත් කළා "හේ පවසයි.

    "සිද්ධිය වුණ විදිහ මතකද මල්ලි. "

    අපි ඔහුව විමසමු. ඔහුගේ තරුණ බිරිය බියපත් දෑසින් අප දෙස බලා හිඳී. අප සමග පැමිණි තරුණයා දකිනවිට ඇයගේ බිය පහව යන අයුරු දකිමි.

    අපි හිටියෙ ගමේ පල්ලියෙ. වෙඩි වැදුන තැනට ගියේ රිදීවැල්ලෙ මිනිස්‌සුන්ට ගහනව කියන ආරංචියට. යනකොට පොලීසිය පිරිලා ඉස්‌සරහින්. ෆාදර්ලා ඒ අතරමැද. අපි හිටියෙ පිටිපස්‌සෙ. එක ෆාදර් කෙනෙක්‌ කිව්වා පොලීසියට "මහත්තයො, අපි කාටවත් කරදර කරන්නෙ නෑ. අපිට මේ සාමකාමී විරෝධතාවය කරන්න ඉඩ දෙන්න" කියලා. එතකොට පොලීසිය ෆාදර්ට හොඳටම බැනලා එයාව තල්ලු කරලා දැම්ම වැටෙන්න. මේක දැකපු ගමන් මිනිස්‌සු කලබල වුණා. මමත් ඒ පැත්තට දිව්වා. මුලින්ම කඳුළු ගෑස්‌ ගැහුවා. ඉන්න බෑ දැවිල්ල. මම ඇස්‌ හෝදගන්න මුහුද පැත්තට ගිහින් ආයෙ ආවා. එතකොට කට්‌ටිය දිගට හරහට අපිට වෙඩි තියන්න ගත්තා. මටත් වෙඩි වැදිලා වැටුණා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඇහුවෙ නෑ. වැටුණු කිසිකෙනෙක්‌ ගන්න දුන්නෙ නෑ. මාව ගත්තෙත් අමාරුවෙන්. ඉස්‌පිරිතාලෙට යන පාරවල් අහුරලා. කට්‌ටිය කොහොමහරි මාව බෝට්‌ටුවෙන් ගෙනාවා. "

    තවත් කීමට දෙයක්‌ ඉතිරිව නැත. මේ අපරාධයෙන් පසු අඩුම තරමින් ආණ්‌ඩුවට කට පියාගෙන ඉන්නට තිබිණි. එහෙත් දින කීපයක්‌ යන්නට මත්තෙන් මේ මරාදැමූ ධීවරයාට හෝ වෙඩි තබා අංගවිකල කළ ධීවරයින්ට වන්දියක්‌ ගෙවන්නට මුදල් නැති තරම් ධීවර අමාත්‍යංශය දුප්පත් බව ධීවර ඇමතිවරයා මාධ්‍ය වලට කීවේය. ධීවරයන් නිසා ඇමතිකම් කරනා මේ ධීවර ඇමති ඇතුළු දේශපාලක හැත්ත බුරුත්ත නඩත්තු කරන්නට වියදම් වන ජාතික ධනයේ ප්‍රමාණය දන්නා මිනිස්‌සුන් ඉදිරිපිට මෙවැනි මොහොතකවත් අමන කතා නොකියා ඉන්නට තරම් විනයක්‌ මේ කෙළතොළු කටවල් වලට තිබිය යුතුව තිබිණි. සැබෑව නම් ධීවර ඇමතිවරයා ධීවරයින් සම්බන්ධව පසුගිය කාලයේදී හැසිරී තිබුණු ආකාරය ඔවුන් වෙත එල්ලවූ වෙඩි පහරවල් වලටත් වඩා ඔවුන්ව රිදවා තිබීමය. මේ සියල්ල හරහා ප්‍රකටවන්නේ මිනිස්‌සුන් පිළිබඳ මේ මහත්තුරුන්ගේ තක්‌සේරුවය. එබැවින්ම මේ වග ලියා තැබිය යුතුයෑයි හැඟේa.

    මේ රටේ හැමදෙනාම තණකොල කන හරකුන් නොවේ. සබෑ විරෝධතාවන් වෙඩි උන්ඩයෙන් මර්දනය කර දැමීමට වඩා තම අවශ්‍යතාවයන් අනුව ජාති ආලය කුණුකාණු පල්ලේ ගලා යන්නට හැර එලෝ මෙලෝ නොදන්නා අසරණයින් ගමන් වියදම් දී වීථි බැස්‌සවීම අපරාධයකි. මේ බව වැටහෙන්නේ බලය යොදවාගෙන සියල්ල ස්‌වකීය අභිමතය මත නිර්මාණය කළ නොහැකි බව දැනෙන දාටය. මේ බිඳීයන්නේ මිනිස්‌සුන්ගේ සිහිනය. මේ බිඳී යන්නේ මිනිස්‌සුන්ගේ හිත්ය. මේ බිඳී යන්නේ මිනිස්‌සුන්ගේ ජීවිත ප්‍රාර්ථනාවන්ය. දැන්වත් මේ මහත්වරුන් විසින් තේරුම් ගතයුත්තක්‌ තිබේ.

    සිහින සදාකාලික නොවේ. බඹර හැමදාමත් වැල්ලේ කැරකෙන්නේ නැත.


    ජානක ලියනආරච්චි නිලන්ත මදුරාවල
    :(
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හොදයි..... බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා..... ඉක්මනින්ම වෙනසක් ඔනි මේ රටට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩිල්ෂානි දන්නේ කොපි පේස් කරන්ඩ විතරයි :lol::lol::lol::lol::lol: ඔන්න අවජතකයාගේ තරම :shocked::P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදයි..... බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා..... ඉක්මනින්ම වෙනසක් ඔනි මේ රටට
    හොද රිප්ලයි එකක් :)
     
    හෙට පටන් ඇරඹෙන ආසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට සහභාගී වීම සඳහා බංග්ලාදේශය බලා පිටත්වීමට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ඕස්ටේ‍්‍රලියාවේ පැවති සී.බී. කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමීණ ඇත. එහෙත් කණ්ඩායම පිළි ගැනීම සඳහා කිසිදු දේශපාලනඥයෙකු, ප‍්‍රධානියෙකු හෝ කි‍්‍රකට් ආයතන බලධාරියෙකු ගුවන් තොටුපළට පැමිණ නොමැත.
    ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයිනුත් දිනන කොට ආවැඩීමත් පරදිනකොට ............... පුරුදුව සිටින තත්වයක් තුල මෙවැනි දේත් සිදුවිය හැකියි. මේ පලමු වතාව නොවන්නටද පිලිවන. මේකට වග කියන්න ඔනි අපේ ක්‍රිඩකයන්ද? නැත්නම් තේරිම් කමිටුවද?
    ලන්කවේ හොද ක්‍රිඩකයො නැතුව නෙමේ, කවුරු කොහොම කරත් අපේ රටේ අය අපිට වටිනවා. ඒ හැගීම නැති කමත් මේ වගේ දේ වලට බලපානවා. ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් දිනන කොට මාධ්‍යට පේනන ඉස්සරහට ගියාට ක්‍රීඩකයෝ ගැන හිතන්නේ නෑ. ක්‍රිකට් කියන දෙයින් අනිත් හැම රටක්ම ලොකූ ආදායමක් ලබනවා. සිරි ලංකාවේ විතරයි ක්‍රිකට් නිසා හැම තැනටම ණය වෙන්නේ. ඒ ඇයි ? ක්‍රිකට්වලින් හම්බවෙන සල්ලිවලට මොකද වෙන්නේ ? බළධාරීන්ට අවධානය යොමු කිරීමට තවත් කල් අවශ්‍යද?



    416848_2435136736593_1796953634_1431787_1182373165_n.jpg



    source - FB
    :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිසිම දුකක් නෑ,:P මම මේ බැලුවේ ලගදි ෆොන්සේකාගේ තේර්ඩ් එකක් ගියෙත් නැති හින්ද පොඩ්ඩක් ෆොන්සේකාව කරලියට ගන්ඩ. නැත්තන් ගෝලයන්ට ෆොනිය ගැන අමතක වෙලා යනවා, දැනුත් එක වෙලා.:lol::lol::lol:

    කිසිම අමතක විල්ලක් නැහැ. උඹලට ෆොන්සේකා රට වෙනුවෙන් කරපු දේවල් එක දවසින් අමතක උනාට ගොඩක් තව මිනිස්සු ඉන්නවා ෆොන්සේකාට ගරු කරන. එක නිසා උඹ මේ ෆොන්සේකා ගැන දුක් වෙන්න ඕනේ නැහැ. අපි ෆොන්සේකා ලොක්ක වෙනුවෙන් කරන වැඩ අපි ටික කරගන්නම්. උඹ මහරජාගේ ඉතුරුවෙච්ච කෑම රොඩු ටික කකා හිටපන් අඬන්නේ නැතුව. :)
     
    • Like
    Reactions: elakiri119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12272336 said:
    පිස්සු පුසා = mr dilshan, පිස්සු පුසා = srilankan1

    erozan කියන කැහි පොන්$යා දන්නේ මාව කාට හරි පටලවල මොංගල් ටැග් දාන විතරයි
    පලයන් අවජාතක ඩිල්ෂානි යන්ඩ.ටැග් මම දැම්මේ නැ ,ඔනෙන්නම් GT අයියගෙන් අහපන්. මම තොවගේ කොන්ද පන නැති එකෙක් නෙමේ.:P:P:P
     
    පලයන් අවජාතක ඩිල්ෂානි යන්ඩ.ටැග් මම දැම්මේ නැ ,ඔනෙන්නම් GT අයියගෙන් අහපන්. මම තොවගේ කොන්ද පන නැති එකෙක් නෙමේ.:P:P:P
    උඹ දැම්මේ නැත්නම් එච්චරයි, මට ඕව GT ගෙන් අහ අහ ඉන්න උවමනාවක් නැහැ, උඹ කියනවනේ දැම්මේ නැහැ කියලා :nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කිසිම අමතක විල්ලක් නැහැ. උඹලට ෆොන්සේකා රට වෙනුවෙන් කරපු දේවල් එක දවසින් අමතක උනාට ගොඩක් තව මිනිස්සු ඉන්නවා ෆොන්සේකාට ගරු කරන. එක නිසා උඹ මේ ෆොන්සේකා ගැන දුක් වෙන්න ඕනේ නැහැ. අපි ෆොන්සේකා ලොක්ක වෙනුවෙන් කරන වැඩ අපි ටික කරගන්නම්. උඹ මහරජාගේ ඉතුරුවෙච්ච කෑම රොඩු ටික කකා හිටපන් අඬන්නේ නැතුව. :)
    එකනම් හොදටම පේනවා පෙන්නේ නැද්ද ෆොන්සේකාගේ දේශපාලන පක්ෂය ගැන කියද්දී අවජතකයෝ දන දේවල්. උබල කැමති නෑ ෆොන්සේකාට හරියනවට, මොකද එතකොට UNP එකට කෙලවෙනවනේ.:lol::lol::lol::P
     
    කිසිම අමතක විල්ලක් නැහැ. උඹලට ෆොන්සේකා රට වෙනුවෙන් කරපු දේවල් එක දවසින් අමතක උනාට ගොඩක් තව මිනිස්සු ඉන්නවා ෆොන්සේකාට ගරු කරන. එක නිසා උඹ මේ ෆොන්සේකා ගැන දුක් වෙන්න ඕනේ නැහැ. අපි ෆොන්සේකා ලොක්ක වෙනුවෙන් කරන වැඩ අපි ටික කරගන්නම්. උඹ මහරජාගේ ඉතුරුවෙච්ච කෑම රොඩු ටික කකා හිටපන් අඬන්නේ නැතුව. :)
    මචන් අර පාන් පිටි නැවේ ජාතක කතාව කියමුද ;):lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12272513 said:
    උඹ දැම්මේ නැත්නම් එච්චරයි, මට ඕව GT ගෙන් අහ අහ ඉන්න උවමනාවක් නැහැ, උඹ කියනවනේ දැම්මේ නැහැ කියලා :nerd:
    මට කියන්ඩ දෙයක් තියෙනවනම් එක කෙලින් කියනවා ටැග් දාන්නේ නැ ,අනික බයට ෆේක් බස්සනේ නෑ උබ වගේ.:lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකනම් හොදටම පේනවා පෙන්නේ නැද්ද ෆොන්සේකාගේ දේශපාලන පක්ෂය ගැන කියද්දී අවජතකයෝ දන දේවල්. උබල කැමති නෑ ෆොන්සේකාට හරියනවට, මොකද එතකොට UNP එකට කෙලවෙනවනේ.:lol::lol::lol::P

    UNP එකට කෙළ උනාට මට මොකෝ? අනික UNP කියන්නේ කාගෙවත් බූදලයක් නෙමේනේ. මම කතා කරන්නේ ෆොන්සේකා ගැන. :P
     
    සරත් ෆොන්සේකා මහත්තයා හරි කවුරු හරි ඇවිත් මේ දුෂිත ආණ්ඩුව එලවනවානම් අපි එකෙන්ම කැමතියි,
    මහින්ද මහත්තයත් එයාගේ වැරදි ටික හදාගන්නවනම් එයා හිටියත් කමක් නැහැ
    අපි පුද්ගල චරිත වන්දනාවේ යන්නේ නැහැ
    අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති සහ ඒවා රටට බල පාන ආකාරයයි
    මෙච්චර කෑ ගහන මිනිහ රට ජාතිය වෙනුවෙන් හදපු ජන පවුර උද්ගෝෂණයට ගිහින් නැහැනේ :P:P:P:P:P
     

    Similar threads