Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකාගේ නඩුව ජනවාරි 23ට කල්යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකාගේ නඩුව ජනවාරි 23ට කල්යයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් 10 දෙනෙකුට නවාතැන් හා වැටුප් ලබාදී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා හා ඒ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කල කපිතාන් සේනක ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 23 වනදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කලේයග

2009 වසරේ නොවැම්බර් මස 16 වන දිනත් 2010 වසරේ ජනවාරි මස 27 වන දිනත් අතර කාලසීමාවේදී යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් 10 දෙනෙකුට වැටුප් හා නවාතැන්දීම සම්බන්ධයෙන් අධිචෝදනා 41 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු 29 දෙනෙක් නීතිපතිවරයා විසින් නම්කොට ඇත.

PS

හොරුන්ට කුඩ්ඩන්ට ලාමා අපචාරකයන්ට නඩු නැත. කිමද ඔවුන් දේශප්‍රේමියෝය. එහෙවු දේශප්රේමියන්ට සියළු වරදින් මිදිමට හැක ,ඔවුන් කල යුත්තේ මහරජාණන් වහන්සේ ගේ ශ්‍රි පාදය මුඛයෙන් පිරිසිදු කිරිම පමණි,තවද මහ රජාණන් වහන්සේ කරන සියළු නිවට නියාලු ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටීමය.එකල සියළු චොදනා අන්ත්රස්ධාන වේ.

යම් කලෙක කිසිවෙක් මහරාජාණන් වහන්සෙගේ නිවට නියාලු කටයුතු විවේචනය කෙරෙත්ද හෙතෙම එතැන් පටන් දේශද්‍රෝහියෙකි.එවැන්නවුන් විනා එකදු වචනයක් හෝ කතා කිරිම බටහිර කුමන්ත්රණයක ඵලයකි. එම නිසා යම් කෙනෙකු සෙන්පති තුමන් වෙනුවෙන් කතා කරයිද ඔහුව මේ රාජ්‍යයෙන් පිටුවහල් කල යුතුය. තවද සෙන්පති තුමන් ට එරෙහිව සියළු නඩු පැවරිය යුතු අතර කරුණා ,පිල්ලයාන් සහ KP වැන්නවුන් ආරක්ශා කල යුතුය.ඒ හුදෙක්ම ඉහත කි තිදෙනා දේශද්‍රෝහි සෙන්පති තුමන්ට එරෙහිව යුද්ධ කල නිසාය.

[QUOTE="hirashgeff, post: 11358717, member: 15895"] [b]ෆොන්සේකාගේ නඩුව ජනවාරි 23ට කල්යයි[/b] [SIZE="5"]පසුගිය ජනාධිපතිවරණය සමයේදී යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් 10 දෙනෙකුට නවාතැන් හා වැටුප් ලබාදී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා හා ඒ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කල කපිතාන් සේනක ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 23 වනදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කලේයග 2009 වසරේ නොවැම්බර් මස 16 වන දිනත් 2010 වසරේ ජනවාරි මස 27 වන දිනත් අතර කාලසීමාවේදී යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් 10 දෙනෙකුට වැටුප් හා නවාතැන්දීම සම්බන්ධයෙන් අධිචෝදනා 41 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු 29 දෙනෙක් නීතිපතිවරයා විසින් නම්කොට ඇත. [/SIZE] PS [SIZE="4"][COLOR="Red"]හොරුන්ට කුඩ්ඩන්ට ලාමා අපචාරකයන්ට නඩු නැත. කිමද ඔවුන් දේශප්‍රේමියෝය. එහෙවු දේශප්රේමියන්ට සියළු වරදින් මිදිමට හැක ,ඔවුන් කල යුත්තේ මහරජාණන් වහන්සේ ගේ ශ්‍රි පාදය මුඛයෙන් පිරිසිදු කිරිම පමණි,තවද මහ රජාණන් වහන්සේ කරන සියළු නිවට නියාලු ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටීමය.එකල සියළු චොදනා අන්ත්රස්ධාන වේ. යම් කලෙක කිසිවෙක් මහරාජාණන් වහන්සෙගේ නිවට නියාලු කටයුතු විවේචනය කෙරෙත්ද හෙතෙම එතැන් පටන් දේශද්‍රෝහියෙකි.එවැන්නවුන් විනා එකදු වචනයක් හෝ කතා කිරිම බටහිර කුමන්ත්රණයක ඵලයකි. එම නිසා යම් කෙනෙකු සෙන්පති තුමන් වෙනුවෙන් කතා කරයිද ඔහුව මේ රාජ්‍යයෙන් පිටුවහල් කල යුතුය. තවද සෙන්පති තුමන් ට එරෙහිව සියළු නඩු පැවරිය යුතු අතර කරුණා ,පිල්ලයාන් සහ KP වැන්නවුන් ආරක්ශා කල යුතුය.ඒ හුදෙක්ම ඉහත කි තිදෙනා දේශද්‍රෝහි සෙන්පති තුමන්ට එරෙහිව යුද්ධ කල නිසාය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom