ෆොන්සේකාට ඡන්දයකට එන්න බැහැ

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ෆොන්සේකාට ඡන්දයකට එන්න බැහැ

    හිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකි යැයි ඔහු නිදහස් කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
    ෆොන්සේකා මහතාගේ විශ්‍රාම වැටුප සහ හමුදා නිලතල සම්බන්ධයෙන් කියා නැත.
    ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා ඉදිරියටත් ජනපති සමග සාකච්ඡා කරන බව ද ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත.


    Source : http://lankadeepa.lk/index.php/articles/44184