ෆොන්සේකාට නිලතලත් යළි ලැබේ

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ෆොන්සේකාට නිලතලත් යළි ලැබේ

    හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්‍රදානය කළේය.
    ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය.
    අද සිට ඔහුට විශ්‍රාම වැටුපද හමුදා නිලතලද හිමිවේ.
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.



    lankadeepa
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හයියෝ සිංහලයට කෙළ වෙනවා, කොටි ආයේ නැගිටිනවා, රට බෙදෙනවා.


    මේ දවස් වල බත් බැලයින්ගේ අඳෝනව ඉදිරියේ මේ ත්‍රෙඩ් එකත් බලා පොරොත්තු වන්න. :rofl::rofl: :D
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.​

    ?????.....සමාව......?????​


    lankadeepa
    [/QUOTE]
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආපසු ජෙනරාල් පදවිය ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා කල කතාව මෙන්න
    11.gif

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආපසු ජෙනරාල් පදවිය ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා කල කතාව මෙන්න
    11.gif


    මොකක්ද බන් මේ කියන්නේ.....දෙපැත්ත කැපෙන ගොන් කතාවකේ නේ. හැමබ්යි ඕක පරණ එකක්. ඔහේ කියනවා වගකීමක් නැතුව
     
    Last edited: