ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වන විට අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබේ.

ඊට අදාළ ලිපිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවට එහි ප්‍රකාශකයෙක් සනාථ කළේය. ඒ අනුව ෆොන්සේකා මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ඉදිරියේ දී වෙනත් මන්ත්‍රීවරයෙකු නම් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ගැනීමට නියමිතය.

http://http://www.adaderana.lk/sinhala/news.php?nid=11343
 

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    මේවා මහ චාටර් වැඩ........ සහෝදර සමාගම බයවේන්න ඇති හොර වැඩ ටික අහුවේයි කියලා......