ෆොන්සේකාට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගම්පහ සමස්ත ප්‍රතිඵලය

    සන්ධානය 23

    එජාප 10

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04

    ජවිපෙ 02

    මුස්ලිම් කොංග්‍රසය 01

    ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.

    එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.

    සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.

    එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත


    මේ අනූව සන්ධානේ බහින කලාව උදා වී ඇත.
    :lol::lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සමස්ථයක් විදියට ගත්තම ප්‍රධාන පක්ෂ දෙකේම පසුබෑමක් තියෙනවා. ඒ අතරින් unp එක නම් ඉතිං අවුරුදු ගානක ඉඳන් ඇදගෙන නානවනෙ රනිල් නිසා.
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    reputation_neg.gif
    ෆොන්සේකාට 03-30-2014 01:05 PM ponseka neme ponnayo mr.sarath fonseka :lol::lol:
     

    Similar threads