Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ෆොන්සේකා නිවට ඇයි ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි සැකකරුවන් නිදහස් කර ගැනීමට සටන් කිරීම මගේ වගකීමක් – ෆොන්සේකා

රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය.

“එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය.

එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ “අන්තවාදී වාමාංශික අදහස් දරන” පක්ෂයක් ලෙස විග්රහ ෆොන්සේකා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි.

“රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා,” ඔහු පැවසීය.

එමෙන්ම ශ්රී ලංකාවේ ප්රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු ෆොන්සේකා කියා සිටියේය.

කෙසේවුවද එල්.ටී.ටී.ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය.

***සරත් ෆොන්සේකා නමැති දේශපාලන ළදරුවා අදබාලතවය සමග දේශද්රෝහීකම, බලලෝභීතවය වෙනුවෙන් අති උත්කර්ශවත් ලෙස රට පවා දෙමින් සිටී.

[QUOTE="erozan, post: 12766689, member: 346866"] [CENTER][LEFT][B][URL="http://2.hidemyass.com/ip-1/encoded/Oi8vd3d3LmxhbmthY25ld3MuY29tL3NpbmhhbGEvbWFpbi1uZXdzLzYxNDQ5Lw%3D%3D"]කොටි සැකකරුවන් නිදහස් කර ගැනීමට සටන් කිරීම මගේ වගකීමක් – ෆොන්සේකා[/URL][/B] [/LEFT] [IMG]http://i49.tinypic.com/zjv71v.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Blue][B]රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි. බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය. “එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය. එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්රකාශ කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ “අන්තවාදී වාමාංශික අදහස් දරන” පක්ෂයක් ලෙස විග්රහ ෆොන්සේකා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි. “රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා,” ඔහු පැවසීය. එමෙන්ම ශ්රී ලංකාවේ ප්රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු ෆොන්සේකා කියා සිටියේය. කෙසේවුවද එල්.ටී.ටී.ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය. ***[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][B]සරත් ෆොන්සේකා නමැති දේශපාලන ළදරුවා අදබාලතවය සමග දේශද්රෝහීකම, බලලෝභීතවය වෙනුවෙන් අති උත්කර්ශවත් ලෙස [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][B]රට [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][B]පවා දෙමින් සිටී.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B] :angry::angry::angry::angry: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom