ෆොන්සේකා මහතා පොලීසියට දාපු කින්ඩිය
තොප්පි වෙළන්දගේ සෙල්ලම කරනවා ඒක ගණන් ගන්නෙපා!
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යලිත් වතාවක් ඊයේ ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන ආවේය, එහිදී පොලීසිය විසින් කැමරාවට කරන බාධාව සම්ච්චලේට ලක් කරමින් ඔහ පැවසුවේ
“තොප්පි වෙළන්දගේ සෙල්ලම කරනවා ඒක ගණන් ගන්නෙපා!” යනු වෙනි. මෙසේ මාධ්‍ය වල කැමරාවට පොලීසියෙන් බාධා එල්ල වීමට පටන් ගත්තේ මර්වින් සිල්වා මහතා පසුගියදා ආණ්ඩුවට කල අභියෝගයෙන් පසුවය.
මේ අතර මානව හිමිකම් උල්ලංගනය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිත සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ අත්සන් දසලක්ෂයේ පෙත්සමට අත්සන් ලබාගැනීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ එම වැඩසටහන මතුගමදී ක්‍රියාත්මක කළේය.
source: RealGossipLanka.com