ෆොන්සේකා සමාව ගත්තනම් සියල්ල ඉවරයි
පසුගියදා පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ පැවති අබාධිත පුද්ගලයන් සිටින පවුල් වල අයට ජංගම සේවවාක් ආරම්භ කිරීමේ උත්සවයේදී විපක්ෂය හා සරත් ෆොන්සේකා ගැන ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අමතක කලේ නැහැ. “එක්සත් ජාතික පක්ෂයේ අයවත් ජනතා විමුක්ති පෙරමුණේ අයවත් මිහිදන් කරන්න මම කැලණියේ වෙනම සුසාන භූමියක් ඉදි කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා උසාවි භුමියේ ඉදන් කැමරාවට රඟ නොපා රජයෙන් සමාව ගත්තනම් සියල්ල ඉවරයි”.

ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම්
ෆොන්සේකාව නිදහස් කරනවා.

මේකේ ඉන්න හැමෝවම උබේ මට්ටමට දාල මනින්න එපා සමනලයෝ.
චම්පික කිව්වේ මොකුත් කරලා නැහැ කියල. ඒගොල්ලෝ නිකන් ජොලියටලු LTTE එකේ හිටියේ. කරුණාව සන්නද්ධ ලොක්ක කරේ නිකන්ලු 