පසුගියදා පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ පැවති අබාධිත පුද්ගලයන් සිටින පවුල් වල අයට ජංගම සේවවාක් ආරම්භ කිරීමේ උත්සවයේදී විපක්ෂය හා සරත් ෆොන්සේකා ගැන ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අමතක කලේ නැහැ. “එක්සත් ජාතික පක්ෂයේ අයවත් ජනතා විමුක්ති පෙරමුණේ අයවත් මිහිදන් කරන්න මම කැලණියේ වෙනම සුසාන භූමියක් ඉදි කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා උසාවි භුමියේ ඉදන් කැමරාවට රඟ නොපා රජයෙන් සමාව ගත්තනම් සියල්ල ඉවරයි”.
ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම්
ෆොන්සේකාව නිදහස් කරනවා.
අපරාදේ....එදා අපිට මුහමලේදී කොටි ගහද්දි...ෆොන්සෙකට තිබ්බෙත් සමාව ගන්න ප්‍රභාකරන්ගෙන්.....යුද්දේ කරන්න නෙවෙයි.....නියම වීරයෙක් කියන්නේ ෆොන්සේකා වගේ අයට මිසක් උඹල වගේ, අවජාතක පක්කිලින්ට නෙවෙයි.




තොපිටනම් ඉතින් බත් පැකෙට් ඒක වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන්නේ.




