ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..

Nov 2, 2011
990
76
0
ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..

ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත්රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප්රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක්රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත්රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප්රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

මෙකී ස්ත්රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප්රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත්රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්ෂා කරමු.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උබේ නංගිව rape කරලා ඒ ගැම්මටම උබේ පිටිපස්සත් පැලුව කියල නේ නඩුව ගියේ :oo::rofl:

    ඔය කියන ගැහැණු ළමයාගේ දුෂණය කරන්න මොනවද දන්නේ නැහැ තිබුනේ.

    windows 8 ගේ සහෝදරියක්ලුනේ
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔය කියන ගැහැණු ළමයාගේ දුෂණය කරන්න මොනවද දන්නේ නැහැ තිබුනේ.

    windows 8 ගේ සහෝදරියක්ලුනේ

    මචන් උබේ අම්මත් ගැහැනියක් කියලා විතරක් මතක තියගනින්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි දැන් ෆොන්සේකා ගැනියෙක් දුෂනය කරපුවාම ඒක වැරැද්ධක් නැ :lol::lol::lol:
    කටිටිය හැම තිස්සෙම කතාකරන්නේ සාධාරනය ගැන නේද? පවි අප්පා
    ඔවට කියන්නෙ අන්ධ ආගමිවාදි දේශපාලනය කියල,ඔහොම යන් :P