ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jadipati wena ayage waradi witharada hoyane? anith un monawa karath awulak nathnam oya anith ewunwa allane? dumindaya witarada allana bari?helicopter dunne natham u rathmalane idam diwwada katunayakata?:P:P

    janadi pathi wenna hadana ayage ewa witaranam allanne ko helping hambantota ewaye nadu? ko kudu karayo rape karayo balanna yana ewata katha?

    pathare yana ewa piliganawanam helping hambantota case 1th piliganin ekath pathare giya. :P:yes::P
    mahansi wela nathnam apita moko un kaha gai api hina wei;):D:D;) mahansi natnam mekatath mokak hari kiyn duminda mahathya kudu wikkata under age girls la rape karata minnisunta salakanawane kiypan hikz:P:yes::P

    kawada hari mewa kiyawalama ubala marei anthiata piligatha ekekut na:yes::yes::yes:

    නැතුව වෙන මෙනව ගැන හොයන්නද ජනාධිපති කියන්නෙ රට පාලනය කරන මනුස්සය ඉස්සල්ලාම හොයන්ඩ ඔනේ අන්න එතනට එන්ඩ හදන අ‍යගෙ වැරදි නැතුව මෙනවද? රටේ පාලනය බාරගන්න මනුස්සය ස්ථී දුෂකයෙක් නමි ඉදල මොකටද :lol: එහෙම බැනේ අනික ගන්ඩ යන්නෙ විධායක ජනාධිපතිකම
    හෙල්පින් හබිබන්තොට නඩුවට මොනවද උනේ කියන්ඩකෝ ඒක නිකන්ම අවලාදයක් විතරයි කිසිම හරයක් නැ චන්දිකා දෙයි එකේ අවුලක් තිබිබනමි අපේකෂකකම :):)
    දුමන්ද ගිය හැටි පත්තරේ ගියේ ඒ විතරක් නෙමේ ඉනිවුස් වලත් ගියානේ හරියටම සින් එක පොඩිඩක් හෙයල බලන්න,හෙලිකොප්ටර් එකේ නමි නෙමේ ගිලන්රියේ ගියේ.:lol:
    අනික දුමින්දයි ෆොන්සේකයි කිසිලෙසතින්වත් සමාන නැ ඒක හිතට ගන්න වෙනව ඉස්සෙල්ලාම.
     
    • Like
    Reactions: sanduntharu

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    gilan riyath janathawage salli. rathmalanata wenakam gilan riye giye :p eta passe helicopter 1n katunayakata gihin pvt jet ekene neda:D:D

    mahindata kiyna ewa awalada fonsekata kiyana ewa aththa hikz.:D:D uba kana ewa hamoma kane na:P:P chandrika denna kenek nati kamata dunne hamduruwo pressure kapu nisa:D:D anthime buddagamata wirudda wadakarana unawama rakinawa:yes::yes::yes:
    dumindai fonsekai samana na thama fonseka war 1 iwara karapu hamudapathi.mahinda kiapu widiyata loke inna hodama hamudapathi

    duminda under age grls la rape kapu kudu wikunana mini marana thirisanek ewa wenas kiyla uba kiyna one na api dannawa

    mahinda hodai kiynakota ubala hoai kiynawa. mhinda narakai kiwwama ubala narakai kiynawa

    mokakda banz jeewethe:sorry::sorry::sorry::rofl:

    GETS A LIFE man
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ගල්පාත මහත්තයා;11389887 said:
    මොනා වුනත් උබේ තාත්තනේ බං,
    අනික ලගට ගිහින් දෙකට නැමුනම මොන පිරිමියද බං බල බල ඉන්නේ,
    දාලා අරිනවා මිසක්

    මචං ගලයා ඔකා ජෙනරල් තුමාගේ නම් කියටත් වෙන්න බෑ. වල් බල්ලෙක් පොන්නයෙක්ට පු* ඇරලා කැ* ටික සරමක් උඩ දාලා ගිහිල්ලා. ඒ සරම උගේ අම්මා ඇදගෙන ඉදලා තමයි මේ පෙන්නයා ජාතක වෙලා තියෙන්නේ... ජෙනරාල් තුමාගේ මයිල් ගහකට තියා, පයට පෑගෙන දූවීල්ලකටවත් ඔකා වටිනවාද?

    ජෙනරාල් තුමෙනි, ඔබට ජය නියතයි!!!!
     
    • Like
    Reactions: naleen rox

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මව්බිම බේරාගත් රණ විරුවාණෙනි,,,,
    අපි ඔබේ නිදහස ප්‍රාර්ථනා කරන්නෙමු
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Duminda s rape case,Johny s president assasination conspiracy with LTTE............etc....e wage case ko?meke t innawane rajapakshalata kiyala araganna set ekak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මහින්ද ලොක්කා, ඔබට අසුභ උපන් දිනයක් වේවා..!! තව තවත් මේ රටේ උන් ගොනාට අන්දවන්න ඔබ තුමාට ආයුෂ නොලැබේවා.... ඉක්මනින්ම නිවන් සුව අත් වේවා මෙය අපේ පැතුමය.. !!! මෙය අපේ පැතුමය!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gilan riyath janathawage salli. rathmalanata wenakam gilan riye giye :p eta passe helicopter 1n katunayakata gihin pvt jet ekene neda:D:D

    mahindata kiyna ewa awalada fonsekata kiyana ewa aththa hikz.:D:D uba kana ewa hamoma kane na:P:P chandrika denna kenek nati kamata dunne hamduruwo pressure kapu nisa:D:D anthime buddagamata wirudda wadakarana unawama rakinawa:yes::yes::yes:
    dumindai fonsekai samana na thama fonseka war 1 iwara karapu hamudapathi.mahinda kiapu widiyata loke inna hodama hamudapathi

    duminda under age grls la rape kapu kudu wikunana mini marana thirisanek ewa wenas kiyla uba kiyna one na api dannawa

    mahinda hodai kiynakota ubala hoai kiynawa. mhinda narakai kiwwama ubala narakai kiynawa

    mokakda banz jeewethe:sorry::sorry::sorry::rofl:

    GETS A LIFE man

    අවලාද නේන්නමි නැත්නමි මොනවද ? කිසිම පදනමක් නැනේ එකකවත්.
    හාමුදුරැවරැන්ගෙ බලපැම වෙන්ඩත් පුලුවන් හාමුදුරැවරැන් බලපැමි කරන්නෙ නැනේ අරකේ වැරැද්ධක් තිබුනනමි,උන් වහන්සේලා ඔක්කොම බෙහොම නිවරදි තිරන ගන්නව :yes::)
    මොකද ඒ වෙලවෙ ඔනේ වෙලා තිබිබෙ යුද්ධෙ ඉවර කරන්ඩ හොද සිංහල බෞද්ධ පාලකයෙක්, මහින්ද 2005 චන්දෙ ඉල්ලුවෙ ආර්ථීකේ හදනව කියල නෙමේ."මම යුද්ධෙ ඉවර කරනව කියල " ඒකයි සිංහල බෞද්ධයාගේ ඒකම පැතුම වෙලා තිබිබෙ 2005 වෙද්දි.මහින්ද දිනුව මහින්දගෙ උවමනාවට යුද්ධෙ පටන් ගත්ත විපක්ෂෙ අවලාද නගද්දි,අන්තිමට කොටියගේ ඔලුව ගලෝල අතට දිල රටට සාමට ගෙනාව.ඔන්න වැඩ :):):)
    මහින්ද බුද්ධාගමට විරැද්ධව වැඩකරන මිනිස්සුන් නමි රකින්නෙ නැ බෞද්ධයාට තිබිබ ලොකුම තර්ජනය ඉවර කරපු කෙනා මහින්ද.
    සරත් ෆොන්සේකා කොහේද යුද්ධෙ ඉවර කරේ :lol::lol::lol:
    යුධ ජයග්‍රහනයේ සැබැ උරැමකරැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය,නැතුව ෆොන්සේකා නෙමේ කිසි ලෙසකින්වත් :):)
    යමි සේවයක් කරා ඒක පිළීගන්නව,නැතුව කිසිලෙසකින්වත් ඒකේ අයතිකාරය නෙමේ:P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    SF ube ammatanam arinna ethi. moko eki bath packet ekata puke arinnath denawalune...
    SF ta balen hukanna one ne yakoo... thope akkai nangi ammai ussan inne gate eka gawata awi ane hukapan wasthuwe kiyagena...

    tho eke prathipalayak.. ipadenakotama marala danna ne plan kale.. but ehema nokale thota ipadenakotama pissu nisa... itin awulak ne ne... pissa pissu kela kela idapan..
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    rep.JPG

    කොහේවත් ඉන්න පොන්න හැත්ත රිප් කැපුවට අපි සැලෙනවද යකෝ? මම කවදාවත් එළකිරි එකේ රිප් හිගා කාලා නෑ.... තොපි වාගේ සරමේ තිබුනු කැ* වලින් ජාතක වෙච්ච පෙන්නයන්ය රිප් කපන එක මෝඩ චූන් උනාට අපේ මයිල් ගහක්වත් හෙලවෙන්නනේ නෑ... :lol::lol::lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අවලාද නේන්නමි නැත්නමි මොනවද ? කිසිම පදනමක් නැනේ එකකවත්.
    හාමුදුරැවරැන්ගෙ බලපැම වෙන්ඩත් පුලුවන් හාමුදුරැවරැන් බලපැමි කරන්නෙ නැනේ අරකේ වැරැද්ධක් තිබුනනමි,උන් වහන්සේලා ඔක්කොම බෙහොම නිවරදි තිරන ගන්නව :yes::)
    මොකද ඒ වෙලවෙ ඔනේ වෙලා තිබිබෙ යුද්ධෙ ඉවර කරන්ඩ හොද සිංහල බෞද්ධ පාලකයෙක්, මහින්ද 2005 චන්දෙ ඉල්ලුවෙ ආර්ථීකේ හදනව කියල නෙමේ."මම යුද්ධෙ ඉවර කරනව කියල " ඒකයි සිංහල බෞද්ධයාගේ ඒකම පැතුම වෙලා තිබිබෙ 2005 වෙද්දි.මහින්ද දිනුව මහින්දගෙ උවමනාවට යුද්ධෙ පටන් ගත්ත විපක්ෂෙ අවලාද නගද්දි,අන්තිමට කොටියගේ ඔලුව ගලෝල අතට දිල රටට සාමට ගෙනාව.ඔන්න වැඩ :):):)
    මහින්ද බුද්ධාගමට විරැද්ධව වැඩකරන මිනිස්සුන් නමි රකින්නෙ නැ බෞද්ධයාට තිබිබ ලොකුම තර්ජනය ඉවර කරපු කෙනා මහින්ද.
    සරත් ෆොන්සේකා කොහේද යුද්ධෙ ඉවර කරේ :lol::lol::lol:
    යුධ ජයග්‍රහනයේ සැබැ උරැමකරැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය,නැතුව ෆොන්සේකා නෙමේ කිසි ලෙසකින්වත් :):)
    යමි සේවයක් කරා ඒක පිළීගන්නව,නැතුව කිසිලෙසකින්වත් ඒකේ අයතිකාරය නෙමේ:P

    padamak thibba eke case danna aya dannawa ubala ka gahuwata. gam wala un chande denawa nodana nisa. colombo un ubalage ewata hina wenawa banz:D:D:D hamuduruuwo karana kiyapu dewal da dan karane? arahe issu natana chiwara dariyekta police 1n security deela .maha nayaka hamuduruwo fonsekawa nidahas karana kiwwama gana wath gathada? karuna ammanla pilleyan la ubalata hina wenawa gonnu kiyla:D:D
    mahindata udde karanna thiya P.B jayasundara liala dena budget 1 gotha noga kiyawannawth ba sinhalen:D:P:D
    ubala wage gon mee wasso dana tarama uge puthalatawath wadak karana newe hariyata katha karaganawath ba.

    fonseka yam sewayak kara da nadda man danne na mahinda kiwwa fonseka loke hodama hamudapathi kiyla.uta oya chodana thiyeddi commander kama deepu 1 waradi mahinda waga kiyana one oya chodanawa atha nam.:D:D:yes:
     
    Jun 14, 2011
    533
    28
    0

    නිකන් බබා ටෝක් දෙන්න එපා ලොක්කා.. රජතුමාට ඔච්චර දෙයක් කරගන්න පුලුවන්ද.. අඩුම ගානේ කෝප් වාර්තාවේ වෑරදිකාරයන්ට දඩුවම් දෙන්නවත් එතුමට පුලුවන් උනාද.. මිත්‍රයා කොටියගේ ඔලුවක් ගෑන කතා කරනවා.. ලොකුම කොටි ටික ඉන්නේ ආණ්ඩුව ඈතුලේ.. අඩුම ගානේ රටේ නීතියවත් එතුමා ක්‍රියාත්මක කරනවද..
     
    සින්හබාහු;11391151 said:

    මේ දෙකේම ප්‍රබල තර්කය ගමුකො.ඇත්තටම තිස්වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරිමේ ගෞරවය එහෙමත් නැත්තනමි යුද්ධයේ සැබැ උරැමකරැව කවුද? ගොඩක් අය එක එක කතා කියනව තමන්ගේ දේශපාලන වාසිය බලාගෙන එහෙත් යුද්ධයෙන් සැබැ උරැම කරු වෙන කවුරැවත් නෙමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය එහෙම කියන්නෙ සාධක ඇතිව.

    1.කවුද මාසයකට ආසන්න කාලයකදි හමුදාවෙන් ඉවත්විමට සිටි සරත් ෆොන්සේකව හමුදාපති කරේ ? වෙන රටක පාලකයෙක් නෙමේනේ,ලංකාවේ ජනාධිපතිවරය.ජනාධිපතිවරය සරත් ෆොන්සේකාව හමුදාපති ලෙස පත් නොකරන්ඩ කෙහොමද එයා හමුදාපති වෙන්නෙ? බලෙන් ඇවිල්ල ඉදගන්ඩද බැ. ලංකාවේ හමුදාපති පත්කරන්නෙත් ජනාධිපතිවරය. ඒ විතරක් නෙමේ හමුදාපතිකමෙන් ඉවත් වෙන්ඩත් ජනාධිපතිවරගේ අවසර ඔනේ.ඒකනේ මතක ඇතිනේ ෆොන්සේකා නහයෙන් අඩ අඩා හිටියෙ මට යන්ඩ දෙන්නෙ නැතිවෙයි, මහින්ද රාජපක්ෂ කියල . බැරිවෙලාවත් ජනාධිපතිවරය කියුවනමි "චන්දෙ ඉවර වෙනකන් හිටු" කියල එතකොටත් අකුලන් ඉන්ඩ වෙනව ෆොන්සේකට.:lol:
    හමුදාපති කියන්නෙ තනිකර ලංකාවේ ජනාධිපතිවරයා යටතේ ඉන්න තනතුරක් නැතුව පොඩිඩක්වත් ස්වධින නැ :)
    අනික කවුරැ හරි කියන්ඩ පුලුවන් ෆොන්සේකා දක්ෂයෙක් නිසා හමුදාපති කරා කියල ඒකත් වැරදියි ජානක පෙරේරත් දක්ෂයෙක් කෝ හමුදාපති උනාද? නැනේ

    2.අපි ගමු මාවිල්ආරැ සොරොවිව වහපුවෙලාවේ ජනාධිපතිවරයා කියුවෙ නැත්නමි කෙහොමද යුදධෙ පටන් ගන්නෙ ෆොන්සේකාට ඔනේ විදිහට ? බැනේ. මාවිල්ආරැ සොරොවිව හමුදාව අල්ල ගත්තට පස්සෙ ජනාධිපතිවරය කියුවනමි ඔය ඇති ඉතිරැ ටික සාමකතාවලින් කියල අර විපක්ෂයේ ගොන්තඩි ටික කියුව ‍වගේ?ෆොන්සේකට පුලුවන්ද නැගෙනහිර අල්ලන්ඩ තියා එක බිමි අගලක් ඉස්සරහට යන්ඩ?අලුතෙන් ආයුධ ගෙනැල්ල උතුරෙ යුද්ධෙ ජනාධිපතිවරයා පටන් නොගනින්න ෆොන්සේකට පුලුවන්ද ආයුධත් ගෙන්නගෙන උතුරට ගහන්න?????? මේ මොන මළ විකාරයක්ද?
    ලංකාවේ යුද්ධය හෝ සමය ප්‍රකාශ කරන්නෙ විධායක ජනාධිපතිවරය,නැතව හමුදාපති නෙමේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි සැබැ ලෙසම යුද්ධය මෙහෙයුවෙ :)

    3.යුද්ධයේ සැබැ උරැමකරැව සරත් ‍ෆොන්සේකමි,ඇයි ෆෝන්සේකා යුද්ධයේ තිරනාත්මක ‍වෙල්ලමුල්ලිවයික්කාල්වල හමුදාව සටන් කරන්ඩ හදද්දි හමුදාව අතඇරල චිනේ රෝන්දෙ ගහන්නෙ?.සරත් ෆෝන්සේකා යුද්ධයේ සැබැ උරැමකරැ නමි අනිවාර්යෙන් අවසාන සටන මෙහෙයවිය යුතුයි.එසේ නෙමැතිව ඇතිවෙලා තබුනු විදෙශ බැලපැමි වලට බයේ, අන්තිම සටනෙදි කර ඇරල චිනෙට පනිනනවනමි ඒ මනුස්සය නිවටයෙක්, කිසිලෙසකින් ඔහු යුද්ධයේ සැබැ උරැමකරැවෙන්ඩ බැ. මෙකද චිනේ ඉදල නෙමෙයි ෆෝන්සේකා සටන මෙහෙය වන්නෙ.විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සැබැ උරැමකරැ නිසා තමයි ලංකාවේ ඉදගෙන යුද්ධය මෙහෙයවන්න අවශයය සියුලු දේ සමිපාදනය කරන්නෙ, සුදද නෙමේ සුද්දගෙ බාප්ප ආවත් මම උබලත් එක්ක ඉන්නව කියන පනිවිඩය භුමියේ යුධවදින රණවිරැවගේ සිතට ඇතුලු කරල තව තව යුද්ධයට දිරි දුන්නෙ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා,නැතුව යුද්ධයට බයේ පැනල ගිය ෆොන්සේකා නෙමෙයි:)

    4.අන්තිම කාරනය,යුද්ධයෙන් පැරදුන කොටි හිතවාදි මතවාදය ගතින් බැහැර කරත් සිතින් බැහැර නෙකරපු උතුරේ දෙමල මනුස්සය 70% ජනාධිපතිවර‍නයෙදි දිනෙවුවේ කාවද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයවද? නැ ෆොන්සේකව. :lol::baffled: සරත් ෆොන්සේකව යුද්ධයේ සැබැ උරැමකරැ නමි,කිසිලෙසකින් වත් උතුරේ දෙමිල ජනයා සහ කොටි හිතවාදි දමිල ඩයස්පෝරාව යයි කියාගන්නා කොටි රැකඩ,වැඩි චන්දයෙන් දිනවන්නෙ නැ.දකුනේ සිහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්න අපේ නායකය යැයි කියද්දි,ඇයි උතරේ චන්ද ප්‍රථිපල හාත්පසින්ම වෙනස් වෙන්නෙ?
    යුද්ධයේ සැබැ උරැමකරැ නමි කිරිමෙදි උතුරේ චන්ද වැටුන හැටි හරිම වැදගත්, මක් නිසාද යත් කිසි ලෙසකින්වත් දෙමල ඊලාමි සිහින රාජයය සුනු විසුනු කළ දකුනේ නියම සිංහල නායකය,යුද්ධයේ සැබැ උරැමකරැ උතුරේ චන්දයෙන් ජයග්‍රහනය කරන්ඩ විදිහක් නැ, කවුද උතුරේ දෙමල කොටි අතේ නැලවෙලා සුරතල් වෙලා වැඩි චන්ද ලබාගත්තෙ? සරත් ෆොන්සේකා,ඒ ඔහු යුද්ධයේ සැබැ උරැමකරැ නොවන නිසා.:(:lol::)
    යුදධයට මනසින් තබා කතාවෙන්නුත් යුද්ධ‍යට අකුල් හෙලු UNP,JVP,TNA දෝහි නඩය සමග කෙහොමද ෆොන්සේකා රෙදි ඇදගෙන එකතුවෙන්නෙ? ඒ ඔහු දේශපාලන සුජාතවාදියෙක් නොවන නිසා,

    මෙම සියලු කාරනාවලින් සනාථවන්නේ යුද්ධයේ සැබැ උරැම කරැ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවයි.:):):)
     
    Last edited:
    • Like
    Reactions: sriboysl

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සින්හබාහු;11391151 said:
    නිකන් බබා ටෝක් දෙන්න එපා ලොක්කා.. රජතුමාට ඔච්චර දෙයක් කරගන්න පුලුවන්ද.. අඩුම ගානේ කෝප් වාර්තාවේ වෑරදිකාරයන්ට දඩුවම් දෙන්නවත් එතුමට පුලුවන් උනාද.. මිත්‍රයා කොටියගේ ඔලුවක් ගෑන කතා කරනවා.. ලොකුම කොටි ටික ඉන්නේ ආණ්ඩුව ඈතුලේ.. අඩුම ගානේ රටේ නීතියවත් එතුමා ක්‍රියාත්මක කරනවද..

    hikz kiyla wadak na mun gon wasso mahinda maha parimana kudu jawaram karayo kiyla allala itn 1n kiyane gram 10k langa thiyena un:P:P arahe kudu mudalali balana hospital ynawa:rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ දෙකේම ප්‍රබල තර්කය ගමුකො.ඇත්තටම තිස්වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරිමේ ගෞරවය එහෙමත් නැත්තනමි යුද්ධයේ සැබැ උරැමකරැව කවුද? ගොඩක් අය එක එක කතා කියනව තමන්ගේ දේශපාලන වාසිය බලාගෙන එහෙත් යුද්ධයෙන් සැබැ උරැම කරු වෙන කවුරැවත් නෙමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය එහෙම කියන්නෙ සාධක ඇතිව.

    1.කවුද මාසයකට ආසන්න කාලයකදි හමුදාවෙන් ඉවත්විමට සිටි සරත් ෆොන්සේකව හමුදාපති කරේ ? වෙන රටක පාලකයෙක් නෙමේනේ,ලංකාවේ ජනාධිපතිවරය.ජනාධිපතිවරය සරත් ෆොන්සේකාව හමුදාපති ලෙස පත් නොකරන්ඩ කෙහොමද එයා හමුදාපති වෙන්නෙ? බලෙන් ඇවිල්ල ඉදගන්ඩද බැ. ලංකාවේ හමුදාපති පත්කරන්නෙත් ජනාධිපතිවරය. ඒ විතරක් නෙමේ හමුදාපතිකමෙන් ඉවත් වෙන්ඩත් ජනාධිපතිවරගේ අවසර ඔනේ.ඒකනේ මතක ඇතිනේ ෆොන්සේකා නහයෙන් අඩ අඩා හිටියෙ මට යන්ඩ දෙන්නෙ නැතිවෙයි, මහින්ද රාජපක්ෂ කියල . බැරිවෙලාවත් ජනාධිපතිවරය කියුවනමි "චන්දෙ ඉවර වෙනකන් හිටු" කියල එතකොටත් අකුලන් ඉන්ඩ වෙනව ෆොන්සේකට.:lol:
    හමුදාපති කියන්නෙ තනිකර ලංකාවේ ජනාධිපතිවරයා යටතේ ඉන්න තනතුරක් නැතුව පොඩිඩක්වත් ස්වධින නැ :)
    අනික කවුරැ හරි කියන්ඩ පුලුවන් ෆොන්සේකා දක්ෂයෙක් නිසා හමුදාපති කරා කියල ඒකත් වැරදියි ජානක පෙරේරත් දක්ෂයෙක් කෝ හමුදාපති උනාද? නැනේ

    2.අපි ගමු මාවිල්ආරැ සොරොවිව වහපුවෙලාවේ ජනාධිපතිවරයා කියුවෙ නැත්නමි කෙහොමද යුදධෙ පටන් ගන්නෙ ෆොන්සේකාට ඔනේ විදිහට ? බැනේ. මාවිල්ආරැ සොරොවිව හමුදාව අල්ල ගත්තට පස්සෙ ජනාධිපතිවරය කියුවනමි ඔය ඇති ඉතිරැ ටික සාමකතාවලින් කියල අර විපක්ෂයේ ගොන්තඩි ටික කියුව ‍වගේ?ෆොන්සේකට පුලුවන්ද නැගෙනහිර අල්ලන්ඩ තියා එක බිමි අගලක් ඉස්සරහට යන්ඩ?අලුතෙන් ආයුධ ගෙනැල්ල උතුරෙ යුද්ධෙ ජනාධිපතිවරයා පටන් නොගනින්න ෆොන්සේකට පුලුවන්ද ආයුධත් ගෙන්නගෙන උතුරට ගහන්න?????? මේ මොන මළ විකාරයක්ද?
    ලංකාවේ යුද්ධය හෝ සමය ප්‍රකාශ කරන්නෙ විධායක ජනාධිපතිවරය,නැතව හමුදාපති නෙමේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි සැබැ ලෙසම යුද්ධය මෙහෙයුවෙ :)

    3.යුද්ධයේ සැබැ උරැමකරැව සරත් ‍ෆොන්සේකමි,ඇයි ෆෝන්සේකා යුද්ධයේ තිරනාත්මක ‍වෙල්ලමුල්ලිවයික්කාල්වල හමුදාව සටන් කරන්ඩ හදද්දි හමුදාව අතඇරල චිනේ රෝන්දෙ ගහන්නෙ?.සරත් ෆෝන්සේකා යුද්ධයේ සැබැ උරැමකරැ නමි අනිවාර්යෙන් අවසාන සටන මෙහෙයවිය යුතුයි.එසේ නෙමැතිව ඇතිවෙලා තබුනු විදෙශ බැලපැමි වලට බයේ, අන්තිම සටනෙදි කර ඇරල චිනෙට පනිනනවනමි ඒ මනුස්සය නිවටයෙක්, කිසිලෙසකින් ඔහු යුද්ධයේ සැබැ උරැමකරැවෙන්ඩ බැ. මෙකද චිනේ ඉදල නෙමෙයි ෆෝන්සේකා සටන මෙහෙය වන්නෙ.විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සැබැ උරැමකරැ නිසා තමයි ලංකාවේ ඉදගෙන යුද්ධය මෙහෙයවන්න අවශයය සියුලු දේ සමිපාදනය කරන්නෙ, සුදද නෙමේ සුද්දගෙ බාප්ප ආවත් මම උබලත් එක්ක ඉන්නව කියන පනිවිඩය භුමියේ යුධවදින රණවිරැවගේ සිතට ඇතුලු කරල තව තව යුද්ධයට දිරි දුන්නෙ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා,නැතුව යුද්ධයට බයේ පැනල ගිය ෆොන්සේකා නෙමෙයි:)

    4.අන්තිම කාරනය,යුද්ධයෙන් පැරදුන කොටි හිතවාදි මතවාදය ගතින් බැහැර කරත් සිතින් බැහැර නෙකරපු උතුරේ දෙමල මනුස්සය 70% ජනාධිපතිවර‍නයෙදි දිනෙවුවේ කාවද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයවද? නැ ෆොන්සේකව. :lol::baffled: සරත් ෆොන්සේකව යුද්ධයේ සැබැ උරැමකරැ නමි,කිසිලෙසකින් වත් උතුරේ දෙමිල ජනයා සහ කොටි හිතවාදි දමිල ඩයස්පෝරාව යයි කියාගන්නා කොටි රැකඩ,වැඩි චන්දයෙන් දිනවන්නෙ නැ.දකුනේ සිහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්න අපේ නායකය යැයි කියද්දි,ඇයි උතරේ චන්ද ප්‍රථිපල හාත්පසින්ම වෙනස් වෙන්නෙ?
    යුද්ධයේ සැබැ උරැමකරැ නමි කිරිමෙදි උතුරේ චන්ද වැටුන හැටි හරිම වැදගත්, මක් නිසාද යත් කිසි ලෙසකින්වත් දෙමල ඊලාමි සිහින රාජයය සුනු විසුනු කළ දකුනේ නියම සිංහල නායකය,යුද්ධයේ සැබැ උරැමකරැ උතුරේ චන්දයෙන් ජයග්‍රහනය කරන්ඩ විදිහක් නැ, කවුද උතුරේ දෙමල කොටි අතේ නැලවෙලා සුරතල් වෙලා වැඩි චන්ද ලබාගත්තෙ? සරත් ෆොන්සේකා,ඒ ඔහු යුද්ධයේ සැබැ උරැමකරැ නොවන නිසා.:(:lol::)
    යුදධයට මනසින් තබා කතාවෙන්නුත් යුද්ධ‍යට අකුල් හෙලු UNP,JVP,TNA දෝහි නඩය සමග කෙහොමද ෆොන්සේකා රෙදි ඇදගෙන එකතුවෙන්නෙ? ඒ ඔහු දේශපාලන සුජාතවාදියෙක් නොවන නිසා,

    මෙම සියලු කාරනාවලින් සනාථවන්නේ යුද්ධයේ සැබැ උරැම කරැ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවයි.:):):)

    o1 hamudapathi kale mahinda. chodana thibba kenek hamudapathi karanam waradi mahindaya:P:P

    02 mahinda yudde kale uta 2010 janadipathi wenna. minissu uddetai 2005 vote kale etin ekai mahinda udda kale u marenne nane:P:P:P

    03 army commander giye china wala official tour 1k awurudu 2k kal dapu.lankawe araliya gaha mandire hitiya kiyla mahinda monawada kale? mahindath koheda gihin hitiye u hadissiye awa dws 2ta kalin namuth yudde iwara polawata wadala dawas 2k hitiya balagena:P:rofl::Phamudapathi ehe idanuth awashya leadership 1 dunna:D:D:D fonseka yudde iwara wena dawasa hariytama danagena official announcement 1 mulinma itn 1ta dunne lankawe idan edama president eka meeting 1kut tiba:rofl:: welwa danna miniha welawta awa nodanna buruwa kalin awit polawata wanda

    04 koti matha wadaya kese wethath kotin ta nayakathwaya deepu karuna amman pilleyan dinuwwe kawada? kp la daya master la hireda? hamudawe kollo salute gahane karuna ammanta:P:P:P
    adapan yako:yes::yes::yes: g