ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය මහත්තයා වල්ගේ පාගගෙන. අපි කියන්නේ නෑ ෆොන්සේකා වැඩක් කලේ නා කියල. අපි කියන්නේ මේක හැමෝම එකතු වෙලා කරපු දෙයක් කියල. හැබැයි ඒකේ ප්‍රධාන් නළුවා SF නෙමෙයි කියලත් අපි කියනවා. SF නැති වුණා නම් සමහර විට අපට මීට වඩා මේ වැඩේට කල් යන්න තිබුණා. නමුත් SF නැත්තං දිනන්න බෑ කියන එක අපේ අනික් රණ විරුවන්ට කරන අපහාසයක්.
    sf witharak nemei airforce navy ekath me yuddeta sahabagi una eka man pili gannawa..me yuddeta hamudapathiwaru thun denama ekaha samanawa kepa wela thiyenawa.mahindata wiruddawa chande illuwa kiyala eh gaurawaya nathi karanna bane. lankawe ahinsaka minissu 1000 ganan marapu KP ta karunata samawa dunna nam. yuddaya wenuwen mechchara kepaweemak karapu manussayawa ai hire damme?
    api umbala tharka karala maragena wedak na ban..hemadema wela iwarai..apita thiyenne denade kala wenade balagena innai:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    නියම කතාව මචං!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sf witharak nemei airforce navy ekath me yuddeta sahabagi una eka man pili gannawa..me yuddeta hamudapathiwaru thun denama ekaha samanawa kepa wela thiyenawa.mahindata wiruddawa chande illuwa kiyala eh gaurawaya nathi karanna bane. lankawe ahinsaka minissu 1000 ganan marapu KP ta karunata samawa dunna nam. yuddaya wenuwen mechchara kepaweemak karapu manussayawa ai hire damme?
    api umbala tharka karala maragena wedak na ban..hemadema wela iwarai..apita thiyenne denade kala wenade balagena innai:P

    ඇත්ත කතාව. කෝ දැන් ඔය ඔඩොක්කුවේ තියාගෙන ඉන්න කොටින්ට යුද අපරාද නඩු? කෝ මුන් එකෙක් වත් උන් ගැන කතාවක් වත් කරන්නේ නැනේ. :no::dull::(:frown:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    තෝ අමු කැරි බල්ලෙක් යකෝ. තෝ කව්ද යකෝ ස් ෆ් ට හෙන ඉල්ලන්න කැරිය. හෙන වදින්නෙ තොටයි අර කරුනල පිල්ලෙයන්ල තොපෙ අම්මල එක්ක හු**න පක්ෂලටයි. දැන ගනියව් තොපි උනත් ණයට කෑ ගැහුවට තොපෙ හර්ද ශාක්ෂිය තොපිට දැනටම හෙණ දීල ඉවරයි.තොට ආගමක් දහමක් කියල දෙයක් නැද්ද ? රටට යමක් කරපු මේ වගෙ මිනිසෙකුට හෙන ඉල්ලන්න තරම් තෝ තිරිසනෙක් ද?තිරිසනෙක්ට උනත් හෙණ ඉල්ලන්න පුලුවන්ද මිනිහෙකුට .ලජ්ජ වෙයන් තෝ තෝ ගැනම,නිගාකරන්න එපා හදපු දෙමව්පියන්ට.හරකෙක් වගෙ කවුරුවත් කියන දේ කරන්නැතිව යමක් ඉගෙනගෙන තියෙනවනම් ඒක ප්‍රදර්ශනය කරපන්

    sirawata ban
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    අනික හමුදාවේ සාමාන්‍ය සෙබළෙක් කොහොමද ඉහළම කට්ටියගේ යුධ උපක්‍රම ගැන දන්නේ?

    ටැක්ටික් වලට ඉහල-පහල භේදයක් තියනවද:eek:
    අනෙක..ඕනෑම මෙහෙයුමකට පෙර ඒකට සහභාගී වෙන අය සමස්ථ මෙහෙයුමේ සැලැස්ම සහ එම මෙහෙයුමේ යොදාගන්නා ටැක්ටික් ගැන අවබෝදයක් ඇතිවයි ඉන්නෙ:shocked:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    magula thamai, sf, army, navy, airforce okkoma ekathuwela thamai yudde dinuwe, me wage gon thread daana uba maha harakek

    apith eka thamayi kiyanne yudde kare janadipathithumage nayakathwayen army navy airforce, stf, police wage hamoma. nathnam ponseka witharak karapu reddak naha
     
    library

    Member
    Oct 24, 2008
    284
    12
    0
    Galle, Sri Lanka
    අපේ සිංහල කොල්ලෝ මරපු කරුණලා ..දැන් අමතිපුටුවල .. SF ට කරපු දේනම් අපිත් අනුමත කරන්නේ නෑ ..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    maru sanwande bun :D den 8 witharada mahindata chande deela thiyenne ethakota .. :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mahinda gun ekak aragena kilinocchi giyada ? nikan gon talk nodi hitapan ban

    ubane gon talk denne. rate nayakaya karanne ona karana desapalana, jathayanthara background eka hadana eka. rate thiwida hamudawata nayakathwaya dena eka ana karana eka. mona rate janadipathida gun aragena field ekata yanne :lol: gon katha nokara hitapan.
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Balu mas kana ekekta hoda mas tikak thiyenawa me tread eke..

    අවජාතක වී ඉපදුනාට උඹ මේ ලෝකෙට....
    මම බනින්නෙ නැහැ උඹ හැදු, උඹෙ දෙමාපියන් හට....
    නැති බැරි හින්දම කහල ගොඩක තෝව දැමූ බව...
    සිහි වේවා උඹේ මව්පියන්ට උබ ජාතක කළ බව.......