ෆොන්සේකා. Jr

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
බෑණාගේ සල්ලි කුට්ටි සොයා ගැනේ
2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 17:50 LANKA C NEWS .
- දනුන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන දනුන තිලකරත්න නමැත්තාට අයත් අති විශාල මුදල් තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (15) සමත්ව තිබේ. දනුනගේ මව වන අශෝකා තිලකරත්න මහත්මියගේ නමින් මෙම මුදල් කොළඹ පිහිටි පෞද්ගලික බැංකුවක ආරක්ෂිත සේප්පු තුළ තැන්පත් කර තිබී ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සේප්පු විවෘත කළ පසු අදාළ මුදල් සොයා ගැණුනු අතර එහි ඇමෙරිකානු ඩොලර් 550000 ක් සහ තවත් රුපියල් මිලියන 15 ක් තිබූ බව දැනගන්නට තිබේ.
මේ අතර ‘හයිකෝප්’ අවි ගනුදෙනු වලට අදාළව දනුන තිලකරත්නව අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළේය.


attachment.php
 

Attachments

  • untitled.JPG
    untitled.JPG
    56.3 KB · Views: 62

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    This is what posted on DailyMirror

    The Colombo Fort Magistrate has issued an arrest warrant for Dhanuna Tillekaratne, son-in-law of General Sarath Fonseka over the Hicorp transaction.
    The CID meanwhile informed court that they had uncovered Rs. 6 million and Rs. 2 million from two separate bank accounts belonging to Tillekaratne’s mother.

    All 80 laks :)

    But why don't CID check on accounts and safe deposits Government ministers?
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    This is what posted on DailyMirror



    All 80 laks :)

    But why don't CID check on accounts and safe deposits Government ministers?


    80 million bolaw.koti 8k.mekane awula.amathila hamadama horakan karanawa ne
    sf enawa kiwwe ewa nathi karanane.ko gedarama loku meeyek thiyagegena allapu gewal wala pmeeyo maranna yana ekanne awula :P